Java සඳහා සිංහල පහසුකම

2 views
Skip to first unread message

Pathum Herath

unread,
Sep 8, 2010, 5:30:14 AM9/8/10
to tech...@googlegroups.com
ජාවා වැඩසටහනක් සඳහා නිවැරදිව යුනිකේත පහසුකම ලබා ගැනීමට අවශ්‍ය Locale and Resources ලබා ගත හැකි විදියක් තියෙනව ද?
මට අවශ්‍ය වන්නේ සිංහල අකුරු නිවැරදිව දර්ශනය කිරීම විතරයි.
෴පැතුම්/Pathum෴

ප්‍රසාන්

unread,
Sep 8, 2010, 1:16:23 PM9/8/10
to Techකතා

> මට අවශ්‍ය වන්නේ සිංහල අකුරු නිවැරදිව දර්ශනය කිරීම විතරය

If you want to just render Sinhala Unicode in Java swing or awt
applications/applets there is a shortcut I figured out a while ago.
See this:
http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/51466ae3dc073228/

For more information on Sinhala Locale and Resources support in Java
see this link:
http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/231c3a56a9d6dfcb/

Pathum Herath

unread,
Sep 10, 2010, 12:29:33 AM9/10/10
to tech...@googlegroups.com
ප්‍රසාන්,
බොහෝම ස්තූතියි.
Swing වල නම් සිංහල අකුරු පේනවා. මම AWT වලින් System Tray එකේ පොඩි මෙනු එකක් හැදුවා ඒකේ තාම කොටු කොටු වගේ තමා සිංහල පෙන්නන්නේ.. තව ටිකක් හොයල බලන්නම්.

෴පැතුම්/Pathum෴


2010/9/8 ප්‍රසාන් <prasa...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages