How to install Prolink H9601 ADSL usb modem in ubuntu 9.10

29 views
Skip to first unread message

තනුජ බන්ඩාර ,

unread,
Jan 21, 2010, 3:00:44 PM1/21/10
to tech...@googlegroups.com

වින්ඩෝස් තුළ dual boot වෙන විදියට Ubuntu 9.10 ස්ථාපනය කළා. මට තියෙන්නේ Prolink H9601 ADSL USB Modem එකක්. ඒක Ubuntu 9.10 වලට ස්ථාපනය කර ගන්නේ කොහොමද?

මෙතන තියනවිදියට කරන්න උත්සහ කලා .
http://www.linuxquestions.org/questions/linux-hardware-18/how-to-install-prolink-h9601-adsl-usb-modem-in-ubuntu-724373/

 
මෙතනින් Ubuntu  වලට අදාල eciadsl-usermode_0.12-1_i386.deb ගොනුව බාගත කළා.
eciadsl-synch_bin.tar.bz2 කියන ගොනුවත් එතනින්ම බාගත කළා.
eciadsl-usermode_0.12-1_i386.deb එක ස්ථාපනය කලා.   eciadsl-synch_bin.tar.bz2 කියන ගොනුව extract කරලා /etc/eciadsl/synch කියන තැනට copy කළා.

(ඉන් පසු terminal ඒකේ කළ දේවල් .txt ගොනුවක් විදියට මෙම ලිපිය සමඟ අමුනා ඇත.)

eciadsl-config-text විධානය භාවිතා කර දී තිබූ තොරතුරු අනුව configuration සිදුකළා.
ඉන් පසු eciadsl-start විධානය දුන්නම  පහත දක්වා ඇති පරිදි අවසානයේදී ERROR  එකක් එනවා.(නමුත් නිවිනිවී තිබූ මොඩම් එකේ බල්බ් එක සාමාන්‍ය පරිදි දැල්වී තිබීමට පටන් ගත්තා.)

[EciAdsl 1/5] Setting up USB support...
 
Preliminary USB device filesystem is missing... trying to mount
Loading UHCI support... Warning: uhci-hcd module doesn't exist
Loading tun/tap module...
tun loaded successfully
 
[EciAdsl 2/5] Uploading firmware...
 
Process skipped .. no more needed
firmware loaded successfully
 
[EciAdsl 3/5] Synchronization...
 
OK eciadsl-synch: success                                                           
Synchronization successful
 
[EciAdsl 4/5] Connecting to provider...
 
Connection successful
 
[EciAdsl 5/5] Setting up route table...
 
Waiting for tap0... 
ERROR: couldn't set your static IP or your external gateway
If you don't use PPPoE, please check your configuration.

ifconfig විධානය දුන්නට tap0 පෙන්නන්නෙත් නෑ..

මෙතනින් එහාට හරියටම කරන්නේ කොහොමද කියන්න මට තේරෙන්නේ නෑ(මම ලිනක්ස් වලට ආධුනිකයෙක්).
මෙම තොරතුරු හා අමුණා ඇති .txt ගොනුව බලා වැරදුනේ කොහෙද, ඒක හදාගන්නේ කොහොමද කියල කියනවද?

EciAdsl.txt
eciadsl-config-tk.PNG
Reply all
Reply to author
Forward
Message has been deleted
0 new messages