Pay Dialog TV Bill Online

572 views
Skip to first unread message

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 7, 2010, 4:53:11 AM8/7/10
to techkatha
ඩයලොග් TV එක විසන්ධි වෙලා. අදම සක්‍රිය කරගන්න ක්‍රමයක් තියනවද?
 පාරිභෝගික සේවයෙන් අහුව.
1. Easypay.lk එකෙන් ගෙවුවොත් හරියන්න දවසක් යනවලු
2. සම්පත් නෙට් එකේ බිල් ගෙවන එක ගැන දන්නෙ නෑ
3. අපි බැංකු ගිණුමට සල්ලි දැම්මොත් හරිලු. ඒත් සම්පත් නෙට් එකෙන් දාද්දි යාවත් කාලීන වීමට දවසක් යනවලු (ඒත් යාලුවන්ට සල්ලි දාද්දි එවෙලෙම යාවත්කාලීන වෙනව)
 කාගිල්ස් හරි කීල්ස් හරි යන්නලු. එහෙම නැතිව ගෙවන්න ක්‍රමයක් දන්නවද. කලින් ගෙවපු ක්‍රමයක්
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

Dasun Sameera

unread,
Aug 7, 2010, 8:19:53 AM8/7/10
to tech...@googlegroups.com
මම මොබිටෙල් ප්‍රීපේඩ් වලදිනම් online payment එක කරලා කොල් කරලා කියනවා. පේමට් එක කාර කියලා. ඊටපස්සේ ref නම්බර් එකකිව්වම ඒ අය activate කරනවා. ඩයලොග් කස්ටම කෙයා එකට කොල් එකක් දීල බලන්න :)

WR - Widyachacra Rajapaksha

unread,
Aug 7, 2010, 8:32:47 AM8/7/10
to tech...@googlegroups.com
:-D

the best place to ask this question is d Dialog Customer care.

2010/8/7 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Harshana

unread,
Aug 7, 2010, 8:40:53 AM8/7/10
to tech...@googlegroups.com

2010/8/7 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

ඩයලොග් TV එක විසන්ධි වෙලා. අදම සක්‍රිය කරගන්න ක්‍රමයක් තියනවද?
 පාරිභෝගික සේවයෙන් අහුව.
1. Easypay.lk එකෙන් ගෙවුවොත් හරියන්න දවසක් යනවලු
2. සම්පත් නෙට් එකේ බිල් ගෙවන එක ගැන දන්නෙ නෑ
3. අපි බැංකු ගිණුමට සල්ලි දැම්මොත් හරිලු. ඒත් සම්පත් නෙට් එකෙන් දාද්දි යාවත් කාලීන වීමට දවසක් යනවලු (ඒත් යාලුවන්ට සල්ලි දාද්දි එවෙලෙම යාවත්කාලීන වෙනව)
 කාගිල්ස් හරි කීල්ස් හරි යන්නලු. එහෙම නැතිව ගෙවන්න ක්‍රමයක් දන්නවද. කලින් ගෙවපු ක්‍රමයක්

දන්නා තරමින් නෑ, කාගිල්ස් එකෙන් ගෙවුවොත් නම් පැය 2ක් ඇතුලත වගේ ඩයලොග් සිස්ටම් එක අප්ඩේට් වෙනව.

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)"

Chat Google Talk: m...@harshana.net Skype: wmharshana MSN: hars...@live.com Y! messenger: wmharsha
Contact Me LinkedinFacebookFlickrTwitterGoogleLast.fmdel.icio.usFriendfeedMySpaceDiggSlidesharePicasa

Budhajeewa Supun

unread,
Aug 7, 2010, 9:55:39 AM8/7/10
to tech...@googlegroups.com
2010/8/7 WR - Widyachacra Rajapaksha <widya...@gmail.com>

:-D

the best place to ask this question is d Dialog Customer care.

This member is asking the community for a method that worked before for others. He can't ask that from customer care!

"කලින් ගෙවපු ක්‍රමයක්"

--
Budhajeewa, Supun
---

Pravin ඉන්දරේ Indranama

unread,
Aug 7, 2010, 10:06:58 AM8/7/10
to tech...@googlegroups.com
On 8/7/2010 6:02 PM, WR - Widyachacra Rajapaksha wrote:
:-D

the best place to ask this question is d Dialog Customer care.

If everyone follows this GREAT METHOD of විද්‍යාචක්‍රවර්ති dude, no need of communities :D

ඔය විද්‍යාචක්‍රවර්ති මහත්තයට කියන්න තියෙන්නේ නිකං පොර වෙන්න ටෝක් දෙන්න එපා. ප්‍රශ්නෙ අහල තියෙන කෙනාට උදවුවක් දෙන්න උත්සාහ කරන්න.
එයා මෙතනින් ඒක අහන්නෙ කලින් මේ සිදුවීමට මුහුණදීපු කෙනෙක්ගෙ අත්දැකීම් ලබාගෙන ඒකෙන් විසඳුමක් හොයාගන්න.
අනික ඩයලොග් කස්ටමර් කෙයා එක හරී හොඳයිනේ ප්‍රශ්නයක් අහපු ගමන් පැහැදිලි උත්තරයක් දෙන්න :D

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 7, 2010, 11:18:51 AM8/7/10
to tech...@googlegroups.com
මම පාරිභෝගිස සේවයෙන් ඇහුව. ඒ අය දන්නෙ නෑ.ඒ අය කියන්නෙ හර්ෂණ අයිය කීව වගේ කීල්ස්, ආපිකෝ, කාගිල්ස් එකකට ගෙවන්න. ඒව ටක් ගාල යාවත්කාලීන වෙනව කියල. ඒත් යන්න විදිහක් නෑ. ඒකයි කලින් අත්දැකීමක් තියන කෙනෙක්ගෙන් ඇහුවෙ. අන්තර්ජාලය හරහා වැඩේ කරගන්න

කොහොම හරි වැඩේ කරගත්ත

සම්පත් නෙට් එකෙන් සල්‍ලි ඩයලොග් බැංකු ගිණුමට දාල රිෆරන්ස් අංකයත් බලෙන්ම දීල වඩේ ගොඩ දාගත්ත. ඒ අය ඒ ගැන කලින් දැනුමක් තිබ්බෙ නෑ. දවසක් ඉන්න කීව. බැංකු අද වහල නිසා. ඒ පාර මම ‍රිෆරන්ස් අංකය දීල, සම්බන්ධතාවය හදාගත්ත

සහය දුන් හැමෝටම ස්තූතියි

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2010/8/7 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>

--

WR - Widyachacra Rajapaksha

unread,
Aug 7, 2010, 11:45:19 AM8/7/10
to tech...@googlegroups.com
:-P

> If everyone follows this GREAT METHOD of විද්‍යාචක්‍රවර්ති dude, no need of communities :D
Smart PPL. Smart Island. - This should be the vision man.

> ඔය විද්‍යාචක්‍රවර්ති මහත්තයට කියන්න තියෙන්නේ නිකං පොර වෙන්න ටෝක් දෙන්න එපා. ප්‍රශ්නෙ අහල තියෙන කෙනාට උදවුවක් දෙන්න උත්සාහ කරන්න.
MEKA EKAPAARAK MAMA OYAATAMA KIYAPU DEYAK NE... :-P

> එයා මෙතනින් ඒක අහන්නෙ කලින් මේ සිදුවීමට මුහුණදීපු කෙනෙක්ගෙ අත්දැකීම් ලබාගෙන ඒකෙන් විසඳුමක් හොයාගන්න.
onnamama demma visadumath... (check out the trailing mail)

>අනික ඩයලොග් කස්ටමර් කෙයා එක හරී හොඳයිනේ ප්‍රශ්නයක් අහපු ගමන් පැහැදිලි උත්තරයක් දෙන්න :D
Customer support will not be the right place to ask technical/technology relevant question. but these type of questions are v v normal.

Pravin, I don't know how the community ppl knows than the dialog who operates their own payment system. :-P

Dialog has a good web portal & stream lined customer care. So, why should somebody try to get community support for these type of simple things?

http://www.dialog.lk/support/mobile/contact-support/contact-us/
http://www.dialog.lk/support/mobile/service-standards/escalation-process/
http://www.dialog.lk/support/mobile/billing/other-payment-methods/

Why don't they hide these kind of things from their customers?

Don't fear to contact Dialog Customer care.

Here is the solution for your issue;

1.) Do your payment on-line

Online Payments

  • MyDialog
  • eZPay.lk
  • PayEasy.lk
  • ezetop.com - Any person who holds a VISA or MASTER Credit Card can transfer credit to a prepaid account from any country

2.) Give the transaction/payment id + payment amount to the customer care & ask them to reconnect.
3.) they will ask you to try the service after 20-30min

I faced the same issue but i didn't ask above details from communities. I could get those details from the dialog customer care. I'm just a customer.

you should get the community support only if you don't have a good source to find it. So, Pl Don't try to ask each & everything from the community.

Be smart...

2010/8/7 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
On 8/7/2010 6:02 PM, WR - Widyachacra Rajapaksha wrote:

--

Pravin ඉන්දරේ Indranama

unread,
Aug 7, 2010, 11:52:58 AM8/7/10
to tech...@googlegroups.com
On 8/7/2010 9:15 PM, WR - Widyachacra Rajapaksha wrote:
:-P

Can't you read Sinhala, Mr විද්‍යාචක්‍රවර්ති?
That guy says he asked from dialog, and CC stated some solutions that our guy can't adopt this moment.
So he is asking others to suggest any other way if they have experience.

(I know its useless to argue with a person like you. I understood who you are at the thread about Gentoo :P
So this is my last reply.)

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 7, 2010, 11:54:48 AM8/7/10
to tech...@googlegroups.com
සමාවෙන්න ඕනෙ මෙහෙම කියනවට. මම අහල තියන ගැටලුව පොඩ්ඩක් ඔය චක්‍රවර්ති මහත්තය කියවල බලන්න. මට දැනගන්න ඕනෙ උනේ අදම සක්‍රිය කරගන්න ක්‍රමයක්, අද සෙනසුරාද නිසා බැංකු වහල, ඩයලොග් වහල. මම ඔය සයිට් එකේ තියන ක්‍රම හා බිලේ තියන ක්‍රම වල යාවත්කාලීන වීම ගැන පාරිභෝගික සේවයෙන් කීප පාරක් ඇහුව. සෑහීමකට පත්විය නොහැකි නිසයි දන්න අයගෙන් ඇහුවෙ.

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS

2010/8/7 WR - Widyachacra Rajapaksha <widya...@gmail.com>
:-P

Dasun Sameera

unread,
Aug 7, 2010, 12:03:43 PM8/7/10
to tech...@googlegroups.com
මම ටෙක් කතා හදන්න පුරෝගාමියෙකු නොවුනත්, ටෙක්කතා සමුහයේ මුලික අරමුනක්වූයේ ප්‍රශ්නයකට තවත් ප්‍රශ්නයකින් පිලිතුරු නොදී සමාන්‍ය තාක්ෂණ මෙවලන් භාවිතා කරන අයට සේවයක් ලබාදෙන්න. මාලින්දට කොහොමත් හොඳ තාක්ෂණ දැනුමක් තියෙනවා. මං හිතනවා මේ සමූහයේ හදන්න මූලික අරමුණක් වුනේ RTFM , We don't have time tospoon feed you man වගේ උත්තර නොදී සහය දැක්වීමයි.

WR - Widyachacra Rajapaksha

unread,
Aug 7, 2010, 1:02:10 PM8/7/10
to tech...@googlegroups.com
shall we stop sarcasm to each other..

I the only one that gave the solution(from my previous email) to his issue.

so pl kind enough to post something valuable to each other.

---
ජයවේවා! (Cheers!)

Widyachacra Rajapaksha.

Blog: http://widyachacra.blogspot.com/

Forum: http://groups.google.com/group/open-forum

If you're respectful by habit,
constantly honoring the worthy,
four things increase:
long life, beauty,
happiness, strength.
- The Buddha (Dhammapada)

2010/8/7 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
On 8/7/2010 9:15 PM, WR - Widyachacra Rajapaksha wrote:

--

WR - Widyachacra Rajapaksha

unread,
Aug 7, 2010, 1:10:01 PM8/7/10
to tech...@googlegroups.com
I grabbed below phara from Harshana's email signature. Its good to everyone who tried to pass sarcasm to me.

"I'm using Google before asking dumb questions. :)"

---
ජයවේවා! (Cheers!)

Widyachacra Rajapaksha.

Blog: http://widyachacra.blogspot.com/

Forum: http://groups.google.com/group/open-forum

If you're respectful by habit,
constantly honoring the worthy,
four things increase:
long life, beauty,
happiness, strength.
- The Buddha (Dhammapada)

2010/8/7 Dasun Sameera <s.da...@gmail.com>
මම ටෙක් කතා හදන්න පුරෝගාමියෙකු නොවුනත්, ටෙක්කතා සමුහයේ මුලික අරමුනක්වූයේ ප්‍රශ්නයකට තවත් ප්‍රශ්නයකින් පිලිතුරු නොදී සමාන්‍ය තාක්ෂණ මෙවලන් භාවිතා කරන අයට සේවයක් ලබාදෙන්න. මාලින්දට කොහොමත් හොඳ තාක්ෂණ දැනුමක් තියෙනවා. මං හිතනවා මේ සමූහයේ හදන්න මූලික අරමුණක් වුනේ RTFM , We don't have time tospoon feed you man වගේ උත්තර නොදී සහය දැක්වීමයි.

--

WR - Widyachacra Rajapaksha

unread,
Aug 7, 2010, 1:13:08 PM8/7/10
to tech...@googlegroups.com
read my previous mails well.

there you can find the answer for your issue.

---
ජයවේවා! (Cheers!)

Widyachacra Rajapaksha.

Blog: http://widyachacra.blogspot.com/

Forum: http://groups.google.com/group/open-forum

If you're respectful by habit,
constantly honoring the worthy,
four things increase:
long life, beauty,
happiness, strength.
- The Buddha (Dhammapada)

2010/8/7 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages