computer Lab එකක් remotly Monitoring කරන්නෙ කොහොමද?

14 views
Skip to first unread message

maduranga

unread,
Feb 3, 2012, 11:30:49 PM2/3/12
to tech...@googlegroups.com
Pc 26 තියන Lab එකක් Network කරල තියෙන්නෙ. Lecturer Pc එකේ ඉදලා අනික් PC 25 Monitor කරන්න ,Lecture PC desktop එක display කරන්න(sharing Lecture Desktop within another PC) යොදාගන්න පුලුවන් free software මොනවාද?
Internet එක හරහා Remotly මේ ටික කරන්නත් පුලුවන් වෙයිද?

Harshana

unread,
Feb 4, 2012, 1:23:17 AM2/4/12
to tech...@googlegroups.com


2012/2/4 maduranga <madu...@yahoo.com>

Pc 26 තියන Lab එකක් Network කරල තියෙන්නෙ. Lecturer Pc එකේ ඉදලා අනික් PC 25 Monitor කරන්න ,Lecture PC desktop එක display කරන්න(sharing Lecture Desktop within another PC) යොදාගන්න පුලුවන් free software මොනවාද?
Internet එක හරහා Remotly මේ ටික කරන්නත් පුලුවන් වෙයිද?
අපි ඉගෙන ගන්න කාලෙ භාවිතා කලා http://www.netop.com/classroom-management-software/products/netop-school.htm හොද software එකක් මම දකින විදිහට. නමුත් සල්ලි දීල ගන්න වෙනව. http://www.netop.com/classroom-management-software/products/help-me-choose.htm නොමිලයේ දෙන එකේ තියෙන්නෙ ළමයින්ගෙ පරිගණකවල මොනව කරනවද කියල බලන්න විතරයි :P



--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Damith Tharanga

unread,
Feb 4, 2012, 2:38:03 AM2/4/12
to tech...@googlegroups.com
ඉතින් microsoft windows netmeeting ට්‍රයි කරල බැලුවෙ නැද්ද? මං හිතන්නේ ඒක හරියාවි ඔය කියන වැඩේට.

ArunaGL

unread,
Feb 4, 2012, 2:50:13 AM2/4/12
to Techකතා
Neop nam hodatama hodai wadeta.....

චානක මධුෂාන්

unread,
Feb 4, 2012, 5:17:58 AM2/4/12
to Techකතා
VNC වලින් කරන්න පුළුවන් වෙයි. අපිත් කාලයක් ඕක නිකං ටෙස්ට් කරල බලන්න
වගේ කලා ඉස්කෝලෙදි.
අපි කලේ Ubuntu කිබුණ කම්පියුටරේක Remote Desktop Viewer එකෙන් RealVNC
server විතරක් දාල තිබුණ Windows PC මොනිටර් කරපු එක. Mouse, Keyboard
උනත් පාවිච්චි කරන්න පුළුවන්.

Dilnuwan Amaraweera

unread,
Feb 4, 2012, 11:56:49 PM2/4/12
to tech...@googlegroups.com


2012/2/4 චානක මධුෂාන් <chana...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com


අපිනම් පාවිච්චි කලේ මෙන්න මේ මෟදුකාංගය  http://www.dameware.com/Home.aspx  හැබැයි ඉතින් නොමිලේ ලබා දෙන්නක් නම්නෙවි. රිමොට් ඩෙස්ටෙප් තුත් වරදක් නැ හැබැයි dameware නම් මාර ලේසියි...

-- 
දිල්නුවන් අමරවීර | Dilnuwan Amaraweera
~~~~~~~~~~~~~~~~~~~~~
Thanks & Best Regards,
Dilnuwan Amaraweera.

Chaminda Himesh de Silva

unread,
Feb 5, 2012, 12:28:26 AM2/5/12
to tech...@googlegroups.com

TeamViewer mekata use karanna barida?



2012/2/5 Dilnuwan Amaraweera <diln...@gmail.com>



--

Gayan Tharaka

unread,
Feb 6, 2012, 4:28:14 AM2/6/12
to tech...@googlegroups.com
Lan එකක් නම් VNC තමා ලේසිම.. lecture PC එකට viewer එක දාල අනිත් ඒවට server එක දාන්න.. දාද්දි පාස්වර්ඩ් එක දාල දාන්න. 

2012/2/5 Chaminda Himesh de Silva <chi...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Harshana

unread,
Feb 6, 2012, 11:06:35 AM2/6/12
to tech...@googlegroups.com


2012/2/6 Gayan Tharaka <kpgth...@gmail.com>

Lan එකක් නම් VNC තමා ලේසිම.. lecture PC එකට viewer එක දාල අනිත් ඒවට server එක දාන්න.. දාද්දි පාස්වර්ඩ් එක දාල දාන්න. 
 monitor කරන්න team viewer or VNC ෙහාදයි, නමුත් ගුරුවරයගෙ පරිගණකය ෂෙයා කරන්න අනික් පරිගණක ඕක්කෝටම මේවගෙන් පුළුවන් ද කකියන එක ගැටළුවක්.
http://alternativeto.net/software/vision6/

Kasun Dissanayaka

unread,
Feb 8, 2012, 12:46:19 AM2/8/12
to tech...@googlegroups.com
hi,

we have solution for that type of institute. these product called delta language lab.
here with the url:
http://www.mediaintl.com/ebook/mediaintl/VIEW.HTM

if you interest please contact me via emai: kasun...@swedishav.com

Hemal Yasantha

unread,
Feb 8, 2012, 2:00:40 AM2/8/12
to tech...@googlegroups.com
01 Netop School කියල google search කරන්න.
02 search result එකේ පළවෙනියටම තියෙනව Classroom Management Software
කියල ඒක ට්‍රයි කරල බලන්න.

2012/2/8 Kasun Dissanayaka <kasun...@swedishav.com>:

Dhanushka Gunasinghe

unread,
Feb 8, 2012, 5:58:16 AM2/8/12
to tech...@googlegroups.com
Lecture pc screen sharing is the problem. Microsoft office communicator and Lync server ( With live meeting ) will solve the problem. but those are not free. 

VNC , remote administrator and team viewer only done one side logging 

2012/2/8 Hemal Yasantha <hyas...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



ArunaGL

unread,
Feb 9, 2012, 1:09:35 AM2/9/12
to Techකතා
NetOp walin me wade karanna puluwan.. install karala balannako...

On Feb 8, 3:58 pm, Dhanushka Gunasinghe <dhanushk...@yahoo.com> wrote:
> Lecture pc screen sharing is the problem. Microsoft office communicator and
> Lync server ( With live meeting ) will solve the problem. but those are not
> free.
>
> VNC , remote administrator and team viewer only done one side logging
>

> 2012/2/8 Hemal Yasantha <hyasan...@gmail.com>


>
>
>
>
>
> > 01  Netop School කියල google search කරන්න.
> > 02  search result එකේ පළවෙනියටම තියෙනව Classroom Management Software
> > කියල ඒක ට්‍රයි කරල බලන්න.
>

> > 2012/2/8 Kasun Dissanayaka <kasun_d...@swedishav.com>:


> > > hi,
>
> > > we have solution for that type of institute. these product called delta
> > > language lab.
> > > here with the url:
> > >http://www.mediaintl.com/ebook/mediaintl/VIEW.HTM
>

> > > if you interest please contact me via emai: kasun_d...@swedishav.com


>
> > > --
> > > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > > Teckකතා හින් ඉවත්වීම සඳහා
> >http://googlegroups.com/group/techkatha/subscribe
> > > වෙත යන්න.
>

> > > වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> > --
> > Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>

> > Techකතා Chat room එකට සෙට් වෙන්නhttp://techkatha.com/chat/


> > ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> >http://www.techkatha.com/rules-and-regulations/
>
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> > ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> > Teckකතා හින් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/techkatha/subscribeවෙත යන්න.
>
> > වෙබ් අඩවියhttp://www.techkatha.com


>
> --
> ධනුෂ්ක ගුණසිංහ.www.dhanushkasline.comwww.dhanushka4u.blogspot.comwww.facebook.com/dhanushkagunasinghewww.twitter.com/Dhanushkapg

> තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com- Hide quoted text -
>
> - Show quoted text -

Reply all
Reply to author
Forward
0 new messages