මගේ ලග දැනට තියන UPS එක power එක off උනාම තත්පර (3-4 seconds) ගානකින් off
වෙනවා. නිතර වෙන එක HDisk එකටත් හොද නැති නිසා හිතුව මේක මාරු කරන්න.
දැනට මම ගාව තියන UPS එක ඇත්තටම අවු. 5 ක් විතර පරණ එකක්. PROLINK 700VA UPS එක තමා තියෙන්නේ.
ගොඩක්ම UPS එක ලෙඩ දෙන්න පටන් ගත්තේ, මිට අවුරුද්දකට විතර කලින් මම අලුතින් Graphics Card එකට හරියන විදියට 500W power Unit එකකට මාරු කලාට පස්සේ කියල හිතෙනවා.
මම අලුතින් UPS එකක් ගන්නවනම් මට ගන්න පුළුවන් එක මොකක්ද?
මේ VA එකෙන් කියවෙන්නේ මොකක්ද?
700 VA එකකට ගියොත් අයෙත් මට ප්‍රශ්නයක් වෙන්න පුලුවන්ද?
පොඩි අදහස් කියපක් දැනගන්න කැමතියි.
ස්තුතියි.
මම කෝකටත් එක්ක 1200 ups එකක් මිලදී ගත්තා. දැනට ප්‍රශ්නයක් නම් නැ.
ස්තුත්යි පිළිතුරට. සමාවෙන්න මට නැවත පිළිතුරක් දෙන්න බැරි උනාට. ඇත්තටම් මගේ කාර්ඩ් එක Nvidia GeForce GTX 750Ti එකක් . ටිකක් විතර පරණ එකක්.
මම කෝකටත් එක්ක 1200 ups එකක් මිලදී ගත්තා. දැනට ප්‍රශ්නයක් නම් නැ.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.