HDMI and eSATA/USB port

24 views
Skip to first unread message

Buddhika Karunanayaka

unread,
Aug 28, 2010, 3:07:28 AM8/28/10
to tech...@googlegroups.com
මට laptop එකක් ලැබුණා ඒකේ HDMI and eSATA/USB port තියෙනවා
මේවා දැනට භාවිතා කරන අය අපි අතර ඉන්නවද ?
මොනවටද මේවා සුදුසු ??

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 28, 2010, 10:11:27 AM8/28/10
to tech...@googlegroups.com
HDMI http://en.wikipedia.org/wiki/HDMI මේකෙන් සවුන්ඩ්, HD Video පිටතට ගන්න පුලුවන්. මොනිටරයකට ගහන්න විවිධ ක්‍රම වලට  කන්වර්ට් කරගන්න පුලුවන්. අලුත් මොනිටල HDMI Interface එකක් එනව

eSata http://en.wikipedia.org/wiki/Serial_ATA කියන්නෙ පරිගණකයෙ තියන Sata Port එකමයි. මේකෙන් පරිගණකයට භාහිරින් Sata Drive සවිකරන්න පුලුවන්. නැතිනම් මේ පෝට් එක USB විදිහට භාවිතා කරන්නත් පුලුවන්
මම ebay එකෙන් eSata - Sata පරිවර්ථන කේබලයක් ගෙනාව. වැඩ කලේ නෑ. සමහර විට USB ගහද්දි Sata පෝට් එක ෂෝට් වෙලාද දන්නෙ නෑ
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2010/8/28 Buddhika Karunanayaka <itbud...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Ranuka Perera

unread,
Aug 28, 2010, 11:59:58 AM8/28/10
to tech...@googlegroups.com
HDMI -     HDTV එකකට laptop එක සම්බන්ධ කිරීමට.

eSATA -     high speed external harddisk වලට (external power supply එකක් ඕනා).
eSATA/USB (or power-over-eSATA) -     high speed pendrive/harddisk (self powered) 

Regards,
Ranuka Perera



2010/8/28 Buddhika Karunanayaka <itbud...@gmail.com>
--

Saman Rathnayake

unread,
Aug 29, 2010, 3:57:20 AM8/29/10
to tech...@googlegroups.com
Presentation එහෙම කරද්දි ලැප්ටොප් එක කෙලින්ම HD Projector එකට ගහන්න, ලැප්ටොප් එකේ තියන Video, Photo වගේ දේවල් LCD TV එකකින් බලන්න, සාමාන්‍ය 5.1 Home theater වල නම් HDMI Input එකක් නෑ output එකක් විතරයි තියෙන්නේ..ඒත් HD sound ගන්න HDMI Input තියන Home theater වලට connect කරන්න වගේ දේවල් වලට තමයි HDMI output එකක් තියෙන්නේ...Pin 19ක් තියන නිසා උපරිම quality Audio/Video එලියට ගන්න..

2010/8/28 Ranuka Perera <ran...@gmail.com>



--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Geeth Nuwan Pathirana

unread,
Aug 29, 2010, 10:39:32 AM8/29/10
to tech...@googlegroups.com
මගෙ ග්‍රැෆික් කාඩ් එකේ  HDMI පෝට් එකක් තියනවා.. ඒවට LCD මොනිටර් වෙනම එනවද ?? වර්ගෙ nVidea Geforce 8400GS

--
____________________________________________
~ Geeth Nuwan | ගීත් නුවන් ~
P.K.G.Nuwan Pathirana
Home Page - www.geeth.info
Blog      - blog.geeth.info

Ranuka Perera

unread,
Aug 29, 2010, 1:07:24 PM8/29/10
to tech...@googlegroups.com
වෙනම ඒවත් එනවා. HDMI-to-DVI converter පාවිච්චි කරලා, DVI monitors වුණත් පාවිච්චි කරන්න පුලුවන්.

Regards,
Ranuka Perera



2010/8/29 Geeth Nuwan Pathirana <geet...@gmail.com>

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Aug 29, 2010, 1:43:49 PM8/29/10
to tech...@googlegroups.com
අලුතෙන් එන ඒවගෙ එනව. TV හා LCD වල වගේම Home Theter වල.

VGA එකෙන් කොහොමද දන්නෙ නෑ. ඒත් ලැප් එකෙන් විවිධ කේබල් මාර්ගයෙන් Multichannel Sound, VGA out, DVI Out වගේ වෙන් කරගන්න හෝ පරිවර්ථනය කරගන්න පුලුවන්

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2010/8/29 Geeth Nuwan Pathirana <geet...@gmail.com>
මගෙ ග්‍රැෆික් කාඩ් එකේ  HDMI පෝට් එකක් තියනවා.. ඒවට LCD මොනිටර් වෙනම එනවද ?? වර්ගෙ nVidea Geforce 8400GS

Buddhika Karunanayaka

unread,
Aug 30, 2010, 4:02:07 AM8/30/10
to tech...@googlegroups.com
හැමෝටම ස්තූතියි අදහස් වලට :)

2010/8/29 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages