you tube Video ගැන

56 views
Skip to first unread message

Asanka Srimal

unread,
May 19, 2013, 10:50:13 AM5/19/13
to tech...@googlegroups.com
යාඑවනේ කලින් Internet Download Manager එකෙන්  Video download  කරපුවාම .flv විදියටනෙ තිබුනෙ දැන් .mp4 විදියට download වෙන්නෙ ඒ Video play වෙන්නෙ නැ ඇයි එහෙම වෙන්නෙ මෙ Video download කරල බලන්න විදියක් නැද්ද

--
http://gadgetlandasanka.blogspot.com/

Akila DJ

unread,
May 19, 2013, 1:10:40 PM5/19/13
to tech...@googlegroups.com
 
FLV වෙනුවට MP4 එන එක නම් සතුටු වෙන්න ඕනෙ කරුණක්... :D
Play නොවෙන එක පැත්තකින් තිබ්බම!...

බා ගත කළ හැම එකක්ම ඔහොමද? නැත්නම් ඇහැම් ඒව විතරද?
පුලුවන් නම් play නොවන size එකෙන් අඩු එකක් attch කරන්න
(මෙගාබයිට් දෙක තුනක එකක් නැත්නම් තප්පර ගානක කෙටි video එකක් අලුතෙන් බාගන්න)
.

Prabhath Prasanna

unread,
May 19, 2013, 1:47:56 PM5/19/13
to tech...@googlegroups.com
100% download වෙලාද බලන්න බාගෙට downlaod උනාම ඔහොම වෙනවා නැත්නම් vlc, kmp වගේ player 1ක් පාවිච්චි කරලා බලන්න

2013/5/19 Akila DJ <aki...@gmail.com>
.

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
Kalinga Athulathmudali

unread,
May 19, 2013, 2:01:15 PM5/19/13
to Tech කතා
you tube used both Flash and HTML5 videos (h.264) if your using a browser that support HTML5, most of the new videos get streamed as HTML5, so they get downloaded at mp4, from what i understand, youtube is testing DRM on there video where other application wont be able to play them. also they send audio and video as 2 deferent streams 

2013/5/19 Asanka Srimal <asanka...@gmail.com>
යාඑවනේ කලින් Internet Download Manager එකෙන්  Video download  කරපුවාම .flv විදියටනෙ තිබුනෙ දැන් .mp4 විදියට download වෙන්නෙ ඒ Video play වෙන්නෙ නැ ඇයි එහෙම වෙන්නෙ මෙ Video download කරල බලන්න විදියක් නැද්ද

--
http://gadgetlandasanka.blogspot.com/

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Madushan Snop

unread,
May 19, 2013, 11:53:51 PM5/19/13
to tech...@googlegroups.com
codek pack eka install krala nam aniva oyage play wenna one,,wena video ekak aran balanna,mp4 ithn hondane honda qualityak ne :D

2013/5/19 Prabhath Prasanna <prabh...@gmail.com>

Asanka Srimal

unread,
May 20, 2013, 9:07:59 AM5/20/13
to tech...@googlegroups.com
full down load නම් උනා ටෙක්කථා video එකත් මම වෙනදට download කරල තමයි බලන්නෙ හැබැයි මේ පාර MP4 විදියට  download උනෙ මම පාවිච්චි කරන්නෙ klite kodak pack එක ඒකෙ play උනෙ නෑ VLC එකෙත් බැඑව මම පොඩි video එකත් දාන්නම්

2013/5/20 Madushan Snop <madusha...@gmail.com>

Kalinga Athulathmudali

unread,
May 22, 2013, 2:46:04 AM5/22/13
to Tech කතා
disable HTML5

some times google use VP8 on the HTML5 videos, witch cant be played with VLC

2013/5/20 Asanka Srimal <asanka...@gmail.com>

--
Reply all
Reply to author
Forward
0 new messages