මා සතුව ඇති ඩයලොග් ආයතනයෙන් මිලදී ගත් E1550 වර්ගයේ HSDPA වරක් ඩිස්කනක්ට් වූවාට පසු නැවත කනෙක්ට් වෙන්න බැහැ. Error 710: Connection to the remote computer could not be established. යනුවෙන් දෝෂ පණිවඩයක් දිස්වෙනවා. නැවත සම්බන්ධ වීමට නම් අඩුගණනේ වින්ඩෝස් වලින් Log off වී නැවත Log In විය යුතුයි.
මෙය මගහරවාගැනීමට ක්‍රමයක් තිබේද?
Firmware upgrade එකක් මගින් මෙය නිවැරදි කරගත හැකිද?
මාගේ දැනට versions වන්නේ
Firmware version: 11.608.13.02.00
Software Version: 11.302.09.01.297
Firmware අප්ග්‍රෙඩ් එකක් මගින් මෙය නරාකරණය කල හැකිනම්, එම ෆර්ම්වෙයා ලබාගත හැකි දැනකුත් දැන්වුවොත් ලොකු උදවුවක්.
--