how to type correctly sinhala unicode using Wijesekara layout ?

60 views
Skip to first unread message

Krishan

unread,
Apr 25, 2011, 12:19:22 PM4/25/11
to techkatha
විජෙසෙකර layout එකට අනුව sinhala unicode වලින් type කරනකොට,

යතර
පහාරය
කරැල්ලා

වගෙ එවා හරියට type කරන්නෙ කෙහොමද ? තව අපි අනිත් normal sinhala font
වලින් type කරනකොට වගෙ 1 -9 ට තියෙන keys unicode වලදි වැඩ කරන්නෙ
නැහැනෙ, එකට මොකද කරන්නෙ ?

Harshana

unread,
Apr 26, 2011, 6:41:08 AM4/26/11
to tech...@googlegroups.com

2011/4/25 Krishan <mail...@gmail.com>

විජෙසෙකර layout එකට අනුව sinhala unicode වලින් type කරනකොට,

යතර
h;qr = යතුර 
පහාරය
mrd,h = පරාලය 
කරැල්ලා
lqrq,a,d =  කුරුල්ලා

වගෙ එවා හරියට type කරන්නෙ කෙහොමද ? තව අපි අනිත් normal sinhala font
වලින් type කරනකොට වගෙ 1 -9 ට  තියෙන keys unicode වලදි වැඩ කරන්නෙ
නැහැනෙ, එකට මොකද කරන්නෙ ?

Microsoft Windows OS එකක් නම් භාවිතා කරන්නෙ http://siyabas.lk/si හී ඇති IME එක දාගන්න.

--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)" 

Reply all
Reply to author
Forward
0 new messages