eBay එකේ ගනුදෙනු කරන්න හොද VISA card එක මොකක්ද?
On Friday, June 1, 2012 11:44:13 AM UTC+5:30, Awantha wrote:eBay එකේ ගනුදෙනු කරන්න හොද VISA card එක මොකක්ද?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ඔන්න ඔහොම කිහිප වතාවක්ම මට වුනා. ඇත්තටම මම ඊයේ අයිටම් එකකට ගෙවන්න ඕන.
හැබැයි ඉතිං මට හෙට වෙනකං ඒකට ගෙවන්න වෙන්නෙ නෑ. මම සෙලර්ට කියල අනිද්ද
වෙනකං කාලය ඉල්ලගත්ත. නමුත් එහෙම සහනයක් දෙන්නෙ නැති කෙනෙක් වුනා නම් මට
මේ අයිටම් එකත් නැති වෙනව. ඒ මදිවට අන්පෙයිඩ් කේස් එකකුත් වැටෙනව. ඔන්න
ඔය ප්රශ්නෙ HNB කාඩ් එකේ තියෙන ප්රශ්නයක්. අනිත් එක තමයි HNB කාඩ්
එකෙන් Verify කරන්න පුළුවන් PayPal , Skrill දෙක විතරයි කියල මම ඇහුවම
බැංකුවෙන් කිව්ව.