සිංහල සිංදුවල lyrics Unicode විදිහට...

48 views
Skip to first unread message

RooSara

unread,
Apr 29, 2011, 7:58:39 AM4/29/11
to Techකතා
සිංහල සිංදුවල lyrics දෙන websites වල වැඩියෙන්ම තියෙන්නෙ images
විදිහටනෙ. ඔයාල කවුරු හරි දන්නවා නම් කියන්න සිංහල unicode text විදිහට
lyrics තියෙන website / blog එකක් Pls...!!! Thanx!

Kalinga Athulathmudali

unread,
Apr 30, 2011, 8:43:05 AM4/30/11
to tech...@googlegroups.com
2011/4/29 RooSara <roosa...@gmail.com>:

> සිංහල සිංදුවල lyrics දෙන websites වල වැඩියෙන්ම තියෙන්නෙ images
> විදිහටනෙ. ඔයාල කවුරු හරි දන්නවා නම් කියන්න සිංහල unicode text විදිහට
> lyrics තියෙන website / blog එකක් Pls...!!! Thanx!

ඕනේ සිංදුවේ වඩන පෙලක් ගූගල් කරන්න.

http://www.google.lk/search?sourceid=chrome&ie=UTF-8&q=%E0%B6%BA%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%9D+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1#sclient=psy&hl=en&biw=1440&bih=799&source=hp&q=%E0%B6%85%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA+%E0%B6%91%E0%B6%B1%E0%B7%80%E0%B7%8F&aq=f&aqi=&aql=&oq=&pbx=1&fp=3164f8b1c0425639

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

RooSara

unread,
Apr 30, 2011, 12:38:58 PM4/30/11
to Techකතා
වැඩේ හරි ගියා කාලිංග අයියෙ. ස්තූතියි හොඳේ...! ඇත්තටම දැන් දැන් සයිබර්
අවකාශෙ සිංහල වැඩි වෙන එක ගැන හරිම සතුටුයි. මේ වගෙ දන්නෙ නැති පුංචි
දෙයක් වුණත් දැනගන්න තියෙන Techකතා වලට මගේ උණුසුම් සුබ පැතුම්...!

On Apr 30, 5:43 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2011/4/29 RooSara <roosara...@gmail.com>:


>
> > සිංහල සිංදුවල lyrics දෙන websites වල වැඩියෙන්ම තියෙන්නෙ images
> > විදිහටනෙ. ඔයාල කවුරු හරි දන්නවා නම් කියන්න සිංහල unicode text විදිහට
> > lyrics තියෙන website / blog එකක් Pls...!!! Thanx!
>
> ඕනේ සිංදුවේ වඩන පෙලක් ගූගල් කරන්න.
>

> http://www.google.lk/search?sourceid=chrome&ie=UTF-8&q=%E0%B6%BA%E0%B...


>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Apr 30, 2011, 12:44:36 PM4/30/11
to tech...@googlegroups.com
2011/4/30 RooSara <roosa...@gmail.com>:

> වැඩේ හරි ගියා කාලිංග අයියෙ. ස්තූතියි හොඳේ...! ඇත්තටම දැන් දැන් සයිබර්
> අවකාශෙ සිංහල වැඩි වෙන එක ගැන හරිම සතුටුයි. මේ වගෙ දන්නෙ නැති පුංචි
> දෙයක් වුණත් දැනගන්න තියෙන Techකතා වලට මගේ උණුසුම් සුබ පැතුම්...!

සතුටුයි සොයාගන්න ලැබුන එක ගැන. මම හැමෝටම කියන්නේ මේකයි, චායාරූපවල
සිංහල ලියලා දාන එක කිසිම තේරුමක් නැති දෙයක් කීයලා.
මේ වගේ තමන්ගේ දේවල් අනුන්ට හොයාගන්න ගොඩක් උපකාර වෙනවා මෙලෙස යුනිකේත
යොදාගැනීම නිසා.


--

කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com

Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com

Nadeendra

unread,
Apr 30, 2011, 10:06:49 PM4/30/11
to Techකතා

මේ තියෙන්නෙ FB එකේ තියන fan page එකක් මේකටත් ගොඩක් අය සිංහල සින්දුවල
lyrics දානව
https://www.facebook.com/song.jg

එහෙම එකතුකරගත්තු lyrics දාල හදපු site එක දැනටත් සෑහෙන ගොඩක් තියනව :)
http://www.lyricslk.com/

RooSara

unread,
May 1, 2011, 3:37:17 AM5/1/11
to Techකතා
ඇත්තම තමා... අපි හැමෝම දැන් සම්මත සිංහල යුනිකේත වලට පුරුදු වෙන්න ඕන
පරණ සම්ප්රරදායික ක්ර ම අතහැරලා...!!!

On Apr 30, 9:44 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2011/4/30 RooSara <roosara...@gmail.com>:


>
> > වැඩේ හරි ගියා කාලිංග අයියෙ. ස්තූතියි හොඳේ...! ඇත්තටම දැන් දැන් සයිබර්
> > අවකාශෙ සිංහල වැඩි වෙන එක ගැන හරිම සතුටුයි. මේ වගෙ දන්නෙ නැති පුංචි
> > දෙයක් වුණත් දැනගන්න තියෙන Techකතා වලට මගේ උණුසුම් සුබ පැතුම්...!
>
> සතුටුයි සොයාගන්න ලැබුන එක ගැන. මම හැමෝටම කියන්නේ මේකයි, චායාරූපවල
> සිංහල ලියලා දාන එක කිසිම තේරුමක් නැති දෙයක් කීයලා.
> මේ වගේ තමන්ගේ දේවල් අනුන්ට හොයාගන්න ගොඩක් උපකාර වෙනවා මෙලෙස යුනිකේත
> යොදාගැනීම නිසා.
>
> --

> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

RooSara

unread,
May 1, 2011, 3:44:48 AM5/1/11
to Techකතා
නදීන්ද්‍ර, මුහුණු පොතේ Fan page එක ගැන සහ lyricslk.com ගැන කිව්වට
ගොඩක් ස්තූතියි...!

On May 1, 7:06 am, Nadeendra <nadeen...@gmail.com> wrote:
> On Apr 29, 4:58 pm, RooSara <roosara...@gmail.com> wrote:
>
> > සිංහල සිංදුවල lyrics දෙන websites වල වැඩියෙන්ම තියෙන්නෙ images
> > විදිහටනෙ. ඔයාල කවුරු හරි දන්නවා නම් කියන්න සිංහල unicode text විදිහට
> > lyrics තියෙන website / blog එකක් Pls...!!! Thanx!
>
> මේ තියෙන්නෙ FB එකේ තියන fan page එකක් මේකටත් ගොඩක් අය සිංහල සින්දුවල

> lyrics  දානවhttps://www.facebook.com/song.jg

Reply all
Reply to author
Forward
0 new messages