TV Lanka Digital Pay TV ගැන වැඩි විස්තර මොනවද? Broadcast කරන ක්‍රමය, Quality එක, Tuner Box එක කොහොමද, HDMI තියෙනවද, Channel list, එම මුදලට සාදාරණද වගේ දේවල්. දැනට බාවිතා කරන කෙනෙක්ගේ අත්දැකීම් කියන්න පුළුවන් නම ගොඩක් හොදයි.
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com