LCD TV

110 views
Skip to first unread message

Dimuth Gunawardana

unread,
Jun 5, 2010, 2:20:11 AM6/5/10
to tech...@googlegroups.com

LCD TV ekak gannakota monavada balanna ona deval???monavada denata tiyena hoda brand??

Kalinga Athulathmudali

unread,
Jun 6, 2010, 1:43:36 PM6/6/10
to tech...@googlegroups.com
2010/6/5 Dimuth Gunawardana <dim...@gmail.com>:

> LCD TV ekak gannakota monavada balanna ona deval???monavada denata tiyena
> hoda brand??

1. There is no such thing as LED TV 's :D (its a marketing thing)

LED mean the back light of the LCD is LED powered, use to be
florasent. there are 2 type of LED backlights, LED backlight and LED
Edge Lighting. make sure its a LED backlight. not Edge light.

if the Backlight LED has local dimming that mean its quite good

2. make sure it has HD 1080i or least 720P (HD Ready)

HD Ready mean the TV is not Full HD, it mean it can support 1081i/p or
720P HD videos on 720P resolution.

4. least 2 HDMI ports with HDCP (one day u will not be disappointed)

if your watching SD Video such as VCD/DVD and Analog TV channels, or
even Dialog or Peo TV, dont go more then 32" since bigger the screen
gets, lower the quality of the video. unless your watching HD or
Bluray

5. in SL all TV are broadcast in SD 4:3 that mean if your watching
full screen 16:9 on the LED the picture will starch. meaning a ball
will look like an egg :D

6. if its an LCD, make sure the room is well light else you will not
get good black levels.

7. make sure you dont have big windows etc you will ge shadows on the screen.

8. if there is a Digital tuner (DVB-T) get that, once SL start Digital
TV you can enjoy with out having a STB

9. make sure the refresh is around 120Hz

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Ranuka Perera

unread,
Jun 6, 2010, 2:41:13 PM6/6/10
to tech...@googlegroups.com
No LED TV's :P
what about OLED TV's :P


2010/6/6 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Kalinga Athulathmudali

unread,
Jun 7, 2010, 12:07:36 AM6/7/10
to tech...@googlegroups.com
2010/6/7 Ranuka Perera <ran...@gmail.com>:

> No LED TV's :P
> what about OLED TV's :P

its not LED ! its OLED, its a type of LED. also there are NO TV's
lager then 12" (demo was done with a 21") with OLED but still we are
taking $$$ for them.

Saman Rathnayake

unread,
Jun 8, 2010, 3:03:41 PM6/8/10
to tech...@googlegroups.com
මුලින්ම ඔයා ගන්න යන Brand එක තීරණය කරන්න...ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකේ තියන model වල තියන function එක්ක ඔයාගේ අතේ තියන ගානත් එක්ක තීරණය කරලා බලන්න.....
මම LCD එකක් ගන්න කලින් අවුරුදු 2ක් ආව පරණ model ගැනත් එන්න තියන මොඩල් වල තියන function ගැනත් හෙව්වා...මම ගත්තේ Sony Bravia LED එකක්... ඒ නිසා Sony ගැන මම දන්න විස්තර ටිකක් කියන්නම්....හැබැයි අනිත් Brand ගැන නම් මම දන්නේ නෑ...
 
Sony Bravia  වල මුලින් ආවා T,S,V,W,Z,X,WE5,XZ1 කියලා series 8ක්. ඊට පස්සේ දැන් අළුතෙන් එන්නේ BX,EX,NX කියන series තුනයි....BX වල දැනට තියනවා BX300, BX400 කියලා මොඩල් ටිකක්...EX වල දැනට තියනවා EX300, EX400, EX500, EX600, EX700  කියලා මොඩල් ටිකක්...NX වල නම් තියෙන්නේ දැනට NX500 විතරයි...(LX900, HX800 කියලත් මොඩල් දෙකක් තියනවා ඒ දෙක 3D TV )
ඔය කොයි මොඩල් එකෙත් තියන function ටික එකතුකලාම තියෙන්නේ මෙන්න මේවයි....
1) LED Backlight
2) Motionflow 100Hz
3) No of HDMI ports
4) Full HD 1080 (1920x1080) (it means 2mega pixel)
5) Presence sensor
6) Ambient sensor
7) Wifi or Network port with Internet Video
 
LED backlight මඟින් අමුතු එකක් වෙන්නේ නෑ...ඒත් 50mm පමණ ගණකම වෙන TV එක 18mm පමණ දක්වා ගණකම අඩු වෙනවා.....Edge LED නම් වටේ දාරයේ පමණක් ගණකම අඩු වෙනවා...Back LED නම් මුළු TV එකේම ගණකම අඩු වෙනවා....එක ලඟ එකම Video එක දාලා තියන LCD එකකුයි LED එකකුයි එකම වෙලාවේ බලාගන ඉද්දී මට නම් පෙනුන එකම වෙනස තමයි ඉර  බැහැගන යන දර්ශණයක වගේ ඉරේ Brightness එක LED එකේ ටිකක් වැඩියි...ඒ වගේම LCD එකේ අඳුරු ස්ථානයක LED එකේ ලාවට එලිය වැටිලා තියනවා....
 
ඒ වගේම සාමාන්‍ය 50Hz එකකට වඩා 100Hz වගේ තියන model එකකට යනවා නම් football matches වගේ fast movies පැහැදිලිව බලන්න පුළුවන් වෙයි.......
http://www.motionflow.net/?p=7
http://www.youtube.com/watch?v=thX6uNI5YFk
http://www.youtube.com/watch?v=tpghjA2In-4
 
HDMI ports වැඩි ගනනක් තියන model එකකින් අනාගතයේ Blu-ray player එකක්, Home Theatre එකක් වගේ එකවර සම්බන්ඳ කරගන්න පහසුවක් වෙයි....
T, S, V, W, Z, X, WE5, XZ1 series අනුව ඒම function වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙන්න මේ ලින්ක් එකේ තියන චාට් එකෙන් බලාගන්න පුළුවන්....
http://img163.imageshack.us/img163/7185/69632345.jpg
ඒ අනුව HDMI ports 4ක් තියෙන්නෙත්, Full HD 1080 (1920x1080) වෙන්නෙත් S series එකේ 40" හෝ V හෝ W series වලයි...S හෝ V series වල Motionflow 100Hz නැහැ..... X series එකේ මේ සේරම option තිබුනත් ඒ මොඩල් එක විතරක්  made in Japan නිසා අනිත් ඒවට සාපේක්ෂව මිල දෙගුනයක් පමණ ගනන්.....
ඒ අනුව Full HD , Motionflow 100Hz තියන ලාබම මොඩල් එක වෙන්නේ W series එකේ 32" එක... එහෙම නැත්නම් එම මිලටම 40" ප්‍රමාණයේ එකකට යනවා නම්  V series එක  ( ඒත් Motionflow 100Hz  නැහැ )
 
ඔයා LCD TV එකකට යනවා නම් මම නම් කියන්නේ 40" එකකට යන්න කියලයි..මොකද ඉස්සර නම් 32" එක 40" ත් අතර මිලේ ලොකූ වෙනසක් තිබුනා...32" එක 549 $ වෙද්දී 40" එක 1500 $ විතර වුනා.. ඒත් පහත ලින්ක් එකේ තියන ඊයේ පෙරේදා කරපු බදු සංශෝධනය අනුව 123% ගහපු බද්ද 8.5% වෙනකම් 93% කින් අඩු කරලා තියනවා... ඒ නිසා කලින් තරම් මිල වැවි වෙන එකක් නැහැ කියලයි මම නම් හිතන්නේ....අනික තමයි අනාගතේ blu-ray player එකක් වගේ ගන්න අදහසක් තියනවා නම් දුක හිතෙන්නේ නැතුව බලන්න පුළුවන්....
http://img193.imageshack.us/img193/4847/dutycharges.jpg
 
දැන් අළුතෙන් එන TV වල තියනවා wide screen, full screen, Normal, Wide Zoom, 16:9 කියලා option 5ක්...ඒ නිසා බෝලයක්, බිත්තරයක් වගේ  ඇදිලා පේන එක වලක්වගන බලන්නත් පුළුවන් Normal කියන option එක දාගත්තොත්.....මම නම් ස්වර්ණවාහිණී බලන්නේ කියන Wide Zoom කියන option එක දාගන..එතකොට Easy tv කියලා යටින් යන ඇඩ් ටික මග හැරලා ඉතුරු ටික තවත් ලොකුවට full screen බලන්න පුළුවන්....
 
ඔයා LCD එක ලංකාවේ Duty free එකෙන් ගන්නවා නම් මෙන්න මේ මොඩල් ටික විතරයි තියෙන්නේ...
http://www.siedles.com/Televisions.htm
 
Duty free එකේ තියන WE5 කියන මොඩල් එකත් හොඳයි...මොකද එකේ ඔය කියන Motionflow 100Hz, Full HD හැම දෙයක් ම වගේ තියනවා..presence senser එකකුත් තියන නිසා TV එක ඉස්සරහා කවුරුවත් නැත්නම් TV එක auto off වෙනවා....
http://www.siedles.com/popups/KDL40WE5.htm
 
මෙච්චර වෙලා කිව්වේ T,S,V,W,Z,X,WE5,XZ1 කියන series ගැනයි...ඊට පස්සේ දැන් අළුතෙන් එන්නේ BX,EX,NX කියලා series තුනක් ....BX වල දැනට තියනවා BX300, BX400 කියලා මොඩල් ටිකක්...EX වල දැනට තියනවා EX300, EX400, EX500, EX600, EX700  කියලා මොඩල් ටිකක්...NX වල නම් තියෙන්නේ දැනට NX500 විතරයි...(LX900, HX800 කියලත් මොඩල් දෙකක් තියනවා ඒ දෙක 3D TV )
 
BX series එක ගැන කිව්වොත් BX300, BX400 වල Motionflow 100Hz නැහැ. BX400 Full HD වුනත් BX300 Full HD නැහැ....ඔය දෙකේම තියෙන්නේ HDMI ports 2 බැගින්...
 
NX series එක ගැන කිව්වොත් NX500 වල Motionflow 100Hz නැතුව අනිත් ඉහත කියපු හැම එකක්ම වගේ තියනවා....අනිත් හැම series එකකටම වඩා මතුපිට ලස්සනයි...මොකද dilplay එකයි දාරයයි අතර gap එකක් නෑ..ඒ දෙකම flush වෙලා තියෙන්නේ....
 
EX series එක ගැන කිව්වොත් EX series එකේ සේරම Full HD වුනත් Motionflow 100Hz තියෙන්නේ EX500 වලින් ඉහල EX500, EX600, EX700  වලටයි....EX series එකේ හැම එකටම Ambient senser කියලා එකක් තියන නිසා කාමරයේ ජනෙල් ඇරලද, ලයිට් දාලද කියන එක (ආලෝක තත්ත්වය ) අනුව TV එකේ brightness එකත් colour එකත්  auto අඩු වැඩි වෙනවා.....
 
EX700 කියන්නේ Edge LED TV එකක්...ඉහත කියපු හැම function එකකටම අමතරව Interet video ත් තියනවා...wi-fi හෝ network port එක මඟින් අන්තර්ජාලයට සම්බන්ඳ වෙලා Netflix®, Amazon®  YouTube™, Pandora® වගේ සයිට් වල තියන video බලන්න පුළුවන් ....
අවුරුදු 2ක් තුන් කල් බලලා මම ගත්තේ 40EX700 model එක.....

(ඔයා TV එක ගන්නේ ලංකාවේ Duty free එකෙන් නම්, ගන්න තියෙන්නේ 32EX300,  40EX400 කියන මොඩල් දෙක විතරයි....EX400 හොඳයි..ඒත් Motionflow 100Hz  නැහැ )
 
අනාගතේ එන්න තියන models ගැන විස්තර මෙතන තියනවා....
http://www.sonystyle.com/webapp/wcs/stores/servlet/CategoryDisplay?catalogId=10551&storeId=10151&langId=-1&categoryId=8198552921644539863
 
LCD TV ගැන Sony සමාගමෙන් නිකුත් කරපු පොතක ස්කෑන් කරපු පිටු ටිකක් මෙතන upload කරලා තියනවා
1 http://img28.imageshack.us/img28/9903/82266367.jpg
2 http://img686.imageshack.us/img686/7397/82381778.jpg
3 http://img404.imageshack.us/img404/1694/87955335.jpg
4 http://img132.imageshack.us/img132/1617/16826573.jpg
5 http://img163.imageshack.us/img163/7185/69632345.jpg
6 http://img30.imageshack.us/img30/6627/32751211.jpg
7 http://img38.imageshack.us/img38/3237/25600872.jpg
8 http://img243.imageshack.us/img243/6731/95973264.jpg
9 http://img706.imageshack.us/img706/7594/55368912.jpg
 
෴  Saman Rathnayake | සමන් රත්නායක ෴
 

 
2010/6/7 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



-- 


 

kasun pradeep

unread,
Jun 8, 2010, 10:15:28 PM6/8/10
to tech...@googlegroups.com
lagadima lcd tv wala prices godak adu wei kiyala kiyanawa eka aththada ?

2010/6/9 Saman Rathnayake <saman...@gmail.com>



--
kasun pradeep

Thilina Gunasekara

unread,
Jun 8, 2010, 11:46:42 PM6/8/10
to tech...@googlegroups.com
නියමයි සමන්.

2010/6/9 Saman Rathnayake <saman...@gmail.com>



--
(t) @thilinag
(w) http://www.tgunasekara.com

Sachi

unread,
Jun 11, 2010, 12:52:11 AM6/11/10
to tech...@googlegroups.com
Tanx saman
--
e friEnds forever

Upajeewa ruwan

unread,
Jun 14, 2010, 7:57:08 PM6/14/10
to tech...@googlegroups.com
sony malaysia wala hadana me tv eke motion flow eka 200Hz11062010394.jpg
11062010394.jpg

Priyal

unread,
Jun 14, 2010, 11:03:40 PM6/14/10
to tech...@googlegroups.com
HI.
Dan LCD TV   93% Price  Aduwela neda, Akak ganna thmai adahasa

# Hodama Brand monada ?
# Waiyenna price aduwela thiyenna koheda? (singer / abans ...........  )
# Milade ganemadee Baliyayuthu dewal monawada ?

Kalinga Athulathmudali

unread,
Jun 14, 2010, 11:17:59 PM6/14/10
to tech...@googlegroups.com

Saman Rathnayake

unread,
Jun 19, 2010, 12:23:34 AM6/19/10
to tech...@googlegroups.com


2010/6/15 Upajeewa ruwan <upajee...@gmail.com>

sony malaysia wala hadana me tv eke motion flow eka 200Hz

"LX900, HX800 කියලත් මොඩල් දෙකක් තියනවා ඒ දෙක 3D TV" කියලා කියපු LX900 අඟල් 60 TV එක තමයි මේ LX9 | 60 කියලා box එකේ ගහලා තියෙන්නේ.....
මේක බදු නැතුව රු. ලක්ෂ 6 කට වැඩි...


11062010394.jpg

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--

11062010394.jpg

Upajeewa ruwan

unread,
Jun 19, 2010, 1:48:40 AM6/19/10
to tech...@googlegroups.com
eka line ekaka 24H target eka tv 1500 - 1800 atara wenawa
mewage power bord eka, mother bord eka, HLR bord..hadanne Malaysia sony company ekedimai
LCD Planel gennanne wena ratakin habai japan nemei
remote commander eka Thailand
anik metal part (Frame bottom,neck,switch unite) malysiawe wena copany waline ganne 

Upajeewa ruwan

unread,
Jun 22, 2010, 3:16:36 AM6/22/10
to tech...@googlegroups.com
NX-8
DSC00318 [1024x768].jpg

LCD Planel

DSC00316 [1024x768].jpg

LCD Planel box

DSC00325 [1024x768].jpg

TV Back

DSC00315 [1024x768].jpg

TV

DSC00320 [1024x768].jpg

Powe Bord

DSC00321 [1024x768].jpg

Main Bord

DSC00322 [1024x768].jpg
DSC00321 [1024x768].jpg
DSC00318 [1024x768].jpg
DSC00316 [1024x768].jpg
DSC00325 [1024x768].jpg
DSC00315 [1024x768].jpg
DSC00320 [1024x768].jpg
DSC00322 [1024x768].jpg

Sachi

unread,
Jun 22, 2010, 6:12:13 AM6/22/10
to tech...@googlegroups.com
මේක මාරයි.කොහෙන්ද මේවා හොයා ගත්තේ?මචෝ උඹ මේකේ වැඩද?මේ ත්‍රෙඩ් එක නියමෙට ගියා.ස්තූතියි!



--

e friEnds forever

Upajeewa ruwan

unread,
Jun 23, 2010, 3:09:07 AM6/23/10
to tech...@googlegroups.com
Thanks. dan masayaka wenawa wadata gihin. mewa production line ekakin gatta photos wagayak.
Reply all
Reply to author
Forward
0 new messages