දන්නවානම් කරුණාකර හැකි ඉක්මනින් උදව් කරන්න..

10 views
Skip to first unread message

Lahiru Chamara

unread,
Apr 14, 2012, 11:06:10 PM4/14/12
to techkatha
මම ඊයේ Domain එකක් ගත්තා අලුතෙන් මම හදපු Blogger Blog එකකට දාන්න. ගත්ත
Domain එක PSDsources.com තමා. වෙනදා කරන විඩිහටම මම ඒ Domain එකත්
බ්ලොග් එකට දන්න බැලුවා. ඒත් ඒ Domain එක බ්ලොග් එකට දාන්න බෑ. දාන්න
හදනකොට තවත් බ්ලොග් එකක් නැත්නම් Google වෙබ් එකක් එ ඩොමේන් එක පවිච්චි
කරනව කියල වැටෙනවා. [ මෙන්න මේකයි එන Error msg එක- "Another blog or
Google Site is already using this address." ] ඊට පස්සෙ මම මගේ Domain
එක ටයිප් කරල යන්න බැලුව මොකක්ද ඔය කියන සයිට් එක බලන්න. Domain එක ටයිප්
කරපුවාම Auto redirect වෙනවා Google Site එකකට. ඉට පස්සේ මම කරගන්න දෙයක්
නැති තැන එක ගත්තෙ namecheap.com එකෙන් හින්ද එයලට කතා කලා. එයලා කිව්වා
එයලට මොකුත් කරන්න විදිහක් නෑ Domain එකේ owner මම හින්දා කියලා, Google
එකට මට මේ ගැන කතා කරන්න කිව්වා..

- ඔයලා කවුරුහරි මෙකට විසදුමක් දන්නවද?
- Google එකට මේ ගැන කියන්නේ කොහොමද කියලා දන්නවද? එයලව Contact කරගන්නේ
කොහොමද කියලා.

ස්තුතියි..

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 16, 2012, 12:51:35 PM4/16/12
to tech...@googlegroups.com
GOOGLE Webmaster Tool හා App එකට ගිහින් Zone Settings වලින් ඔයාගෙ ඩොමෙනයක් කියල verify කරන්න මුලින්ම. මටත් ඔය වැඩේ උනා. ඊට පස්සෙ හදාගන්න පුලුවන් 

http://www.itechcolumn.com/2011/10/another-blog-linked-to-this-address.html 

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/15 Lahiru Chamara <lahirucp...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Dhanushka Gunasinghe

unread,
Apr 16, 2012, 11:42:49 PM4/16/12
to tech...@googlegroups.com
Follow this

http://www.itechcolumn.com/2011/10/another-blog-linked-to-this-address.html

2012/4/16 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Lahiru Chamara

unread,
Apr 18, 2012, 2:45:40 AM4/18/12
to tech...@googlegroups.com
@ Malinda Prasad and Dhanushka Gunasinghe,

Thanks mama oyala kiyapu widihata a wede karagaththa....

Reply all
Reply to author
Forward
0 new messages