On 11/4/10, Prashan Fernando <prash...@gmail.com> wrote:
> 2010/11/4 නොලික්ස් <nauli...@gmail.com>
>
>> 2010/11/4 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
>>
>>
>>> 2010/11/4 Prashan Fernando <prash...@gmail.com>
>>>
>>>> Elakiri.com වගේ තවත් වෙන community forums මොනවද තියෙන්නේ(ලංකාවේ ඒවා)??
>>>>
>>>> <http://www.techkatha.com>
>>>
>>>
>>> community forums නං ඉහේ කෙස් ගාණට තියෙනවා ලංකාවේ :D
>>>
>>> ඔබ බලාපොරොත්තු වෙන්නෙ මොන අංශයේ ෆෝරම් එකක්ද කිව්වොත් උදවු කිරීමට හැකි
>>> වේවි.
>>> කණගාටුවකට වගේ ඉතා බහුතරයක් කිසිදු වැදගැම්මකට නැති කුණු කන්දල් හුවමාරු වන
>>> ස්ථාන විතරයි.
>>>
>>> මොනව වුනත් ඒ කතාව නම් සෑහෙන්න ඇත්ත. හුඟක් ෆෝරම් වලට ගියාම හීනෙංවත්
>>> නොහිතපු
>> දේවල් තමයි තියෙන්නෙ... :(
>>
>
> ඔය ෆිල්ම්ස්, සින්දු , ජෝක්ස් වගේ දේවල් හුවමාරු වෙන තැනක්. ටෙක්නොලොජි ගැන
> තියෙන එව්වත් දාන්න විශේෂයෙන්ම.
> --
> --
> ප්‍රශාන් ප්‍රනාන්දු | Prashan Fernando
> " I may not the best, but different from the rest "
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
අපෝ තව Elakiri එකක් නම් එපා.මොකද දැන් මේ තියෙන එකෙන් අපේ බ්ලොග් Post
හොරකම් කරන විදියට තව එකක් ආවොත් ඉවරාාාායි.