Windows 7 0xc000000e error

15 views
Skip to first unread message

Bimsara Walallawita

unread,
Apr 16, 2012, 3:12:55 AM4/16/12
to tech...@googlegroups.com
මගේ Acer Aspire 5755 ලැප් එක ඩවුල් බූට් කරලා තියෙන්නේ. ඒකේ  Windows 7 වලින් boot කරනකොට මේ error එක එනවා.

Windows failed to start. A Recent hardware or software change might be the cause. To fix the problem:

1. Insert your windows installation disc and restart your computer.
2. Choose your langugae settings, and then click next
3. Click "repair your computer."

Status: 0xc000000e

Info: The boot selection failed because a required device is inaccessible

මං ගාව දැනට වින්ඩෝස් 7 dvd එක නැහැ. තව සති කිහිපයක් යනවා මට ඒක ලැබෙන්න. ඒ නිසා මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න. ඉතාමත් හදිස්සි.

Hanthana linux වලින් මේක බූට් වෙනවා කිසිම අවුලක් නැතුව.

--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 16, 2012, 1:11:49 PM4/16/12
to tech...@googlegroups.com
Windows 7 Pen හරි DVD එකකට දාල ඒකෙ Repair එකෙන් fixboot හා fixmbr කරල බලන්න

DVD/PEN එකෙන් ස්වයංක්‍රියව ඔය error එක හොයල දුන්නෙ නැත්තම් command prompt එක අරන්  fixboot    fixmbr  මගින් හදාගන්න
හුගක් වෙලාවට හරියනව
7 DVD හොයගන්න අමාරුනම්

ඔය ගැටලුව හුගක් වෙලාවට එන්නෙ boot අවුලක් ගියහම
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/16 Bimsara Walallawita <bwalal...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages