අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම.

69 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Apr 17, 2009, 11:01:55 PM4/17/09
to Techකතා
අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම කුමක් ද ?

1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 6:23:51 AM4/19/09
to Techකතා
2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>

අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම කුමක් ද ?

1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.

මේ පිළිබඳව කිසියම් අදහසක් නැද්ද ?

Malinthe Samarakoon

unread,
Apr 19, 2009, 6:28:42 AM4/19/09
to tech...@googlegroups.com
2checkout වගේ ක්‍රමයක් හොඳයි මං හිතන්නෙ. ඒකෙන් payoneer කාඩ්පතක් ලබාදෙනව. (MasterCard)

http://www.2checkout.com/

Regards,
Malinthe Samarakoon - www.malinthe.com

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 6:32:25 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Malinthe Samarakoon <mali...@gmail.com>

2checkout වගේ ක්‍රමයක් හොඳයි මං හිතන්නෙ. ඒකෙන් payoneer කාඩ්පතක් ලබාදෙනව. (MasterCard)

http://www.2checkout.com/

ස්තුතියි ! මම පරීක්‍ෂා කරල බලන්නම්.

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 6:40:50 AM4/19/09
to Techකතා
2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>

අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම කුමක් ද ?

1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.

ලංකාවේ බැංකුවකින්  ලබාගන්නා කාඩ්පතකින් මෙය කිරීමට අවැසි නම්, ලබාගත යතු කාඩ් වර්ගය කුමක්ද ?

මේ අංශය ගැන මට අතරම් දැනුමක් නැහැ.

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 6:42:29 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Malinthe Samarakoon <mali...@gmail.com>

2checkout වගේ ක්‍රමයක් හොඳයි මං හිතන්නෙ. ඒකෙන් payoneer කාඩ්පතක් ලබාදෙනව. (MasterCard)

http://www.2checkout.com/

මේ අඩවියට සල්ලි ගෙවන්න  තවත් කාඩ් එකක් හෝ පේපැල් ගිණුමේ මුදල් තිබිය යුතුයි.

ඊට වඩා ලේසී ලංකාවෙ බැංකුවකින්ම කාඩ් එකක් අරං වැඩේ කරන එක.

Malinthe Samarakoon

unread,
Apr 19, 2009, 6:44:12 AM4/19/09
to tech...@googlegroups.com
ඔව් මම හිතන්නෙ. ඒත් මුදල් ලබාගන්න මේ වගේ ක්‍රමයක් හොඳයි.

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 6:46:30 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Malinthe Samarakoon <mali...@gmail.com>

ඔව් මම හිතන්නෙ. ඒත් මුදල් ලබාගන්න මේ වගේ ක්‍රමයක් හොඳයි.

ඒක කරගන්න පුළුවං නෙ PayPal හරහා ?

PayPal ගිණුමට අදාළ කාඩ් එක සම්බන්‍ධ කළාම, අදාළ ගිණුමට මුදල් ගන්න පුළුවන් නෙ ?

unread,
Apr 19, 2009, 7:55:43 AM4/19/09
to tech...@googlegroups.com

2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>

අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම කුමක් ද ?

1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.

සමාවන්න මේ සියල්ල කලහැකි එකම කාඩ් පතක් මා දන්න තරමින් නැහැ
අංක එක සහ දෙක සඳහා මෙය භාවිතා කල හැක

http://www.sampath.lk/web_card.php

මා දන්න තරමින් මෙරට කිසිම බැංකුවක් අංක තුනේ සඳහන් ආකාරයේ කාඩ් පතක් නිකුත් නොකරයි ATM කාඩ් වලංගු වන්නේ එම බැංකුව සඳහා පමනි

පිටරට චෙක්පතක් ඔබගේ මෙරට බැංකු ගිණුමට බැරකල හැක
 
--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.sinhalabloggers.com/
තාම හදන මගෙ ගෙදර
http://sites.google.com/site/magemaranaya/

manushan lorensuhewa

unread,
Apr 19, 2009, 6:48:18 AM4/19/09
to tech...@googlegroups.com
රුක්ෂාන් අයියගේ බ්ලොග් එකේ තිබ්බා ඔය ගැන

http://www.sinhalablog.com/
--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.info/
බ්ලොග් අඩවියට - http://blog.manushan.info/
ඔබේ නිර්මාණ - http://nirmana.manushan.info/

Pravin Indranama

unread,
Apr 19, 2009, 6:44:13 AM4/19/09
to tech...@googlegroups.com
සම්පත් බැංකුවේ Web Card එකක් අරං බැලුවොත් නරකද?
(විස්තර නං කියන්න මම දන්නේ නෑ එච්චර)

manushan lorensuhewa

unread,
Apr 19, 2009, 6:34:37 AM4/19/09
to tech...@googlegroups.com
ඔකට $ ගානක් ගෙවන්න ඔනේ නෙද ?

Kalinga Athulathmudali

unread,
Apr 19, 2009, 9:56:18 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>:

> අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම
> කුමක් ද ?
>
> 1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
> 2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
> 3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
> 4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
> 5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.
>

ලංකවේ මැවැනි විදියක් නෑ, නමුත් මේටික පොඩක් පැහැදිලි කරන්න.

> 4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.

ලංකාවේ සිටද, අන්තර්ජාලය හරහාද ?

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 10:03:43 AM4/19/09
to tech...@googlegroups.com
සම්පත් වෙබ් කාඩ් එක top-up කරන්නත් Rs. 2,500/=, Rs. 5,000/=, Rs. 7,500/=, Rs.10,000/= යන ගණන් වලින් එකක් ගෙවන්න ඕන ද ?

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 10:07:22 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>:

> 4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.

ලංකාවේ සිටද, අන්තර්ජාලය හරහාද ?

අන්තර්ජාලය හරහා යම් කාඩ්පතක් ඔස්සේ මගේ බැංකු ගිනුමකට ලබාගැනීම.

***

සරලව කියන්නම්, මට බැංකු ගිණුමක් හදාගන්න ඕන එහි ඇති මුදල් අන්‍තර්ජාලයේදී වියදම් කරන්නත්, PayPal වැනි අන්‍තර්ජාල ගිණුම් වලට එන මුදල් බැංකු ගිණුමට මාරු කරගැනීමටත් හැකියාව ඇති.

Supun Sudaraka

unread,
Apr 19, 2009, 10:11:04 AM4/19/09
to tech...@googlegroups.com

2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>

2009/4/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>:
> 4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.

ලංකාවේ සිටද, අන්තර්ජාලය හරහාද ?

අන්තර්ජාලය හරහා යම් කාඩ්පතක් ඔස්සේ මගේ බැංකු ගිනුමකට ලබාගැනීම.

***

සරලව කියන්නම්, මට බැංකු ගිණුමක් හදාගන්න ඕන එහි ඇති මුදල් අන්‍තර්ජාලයේදී වියදම් කරන්නත්, PayPal වැනි අන්‍තර්ජාල ගිණුම් වලට එන මුදල් බැංකු ගිණුමට මාරු කරගැනීමටත් හැකියාව ඇති.

එහෙනම් සම්පත් වෙබ් කාර්ඩ්ම තමයි!
සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් අපිටම ගිණුමක් නිර්මාණය වෙනවා. කාඩ් එක තමයි අපේ ගිණුම.  බැංකු ගිණුමට සල්ලි දානවා වගේ කාඩ් එක රීලෝඩ් කරන්න පුලුවන්. ඒවගේම, ඒ ගිණුම් ශේෂයට අනුව වියදම් කරන්න පුලුවන්.

හැබැයි PayPal සෘජුවම ඕකට සල්ලි දායිද කියලා ෂුවර් එකක් නම් නැහැ. මුල් කාරණා ටික නම් ඉෂ්ට කරගන්න පුලුවන් අනිවා!

--
Best regards,
Supun Sudaraka - www.sudaraka.com | www.vhost1st.com

Harshana

unread,
Apr 19, 2009, 11:08:11 AM4/19/09
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2009/4/19 ම <magema...@gmail.com>

2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>
අන්‍තර්ජාලය හරහා මුදල් හුවමාරු කිරීම සඳහා පහත අවශ්‍යතා සපුරන හොඳම විසඳුම කුමක් ද ?

1. අදාළ බැංකු ගිණුමේ මුදල් ඇතිනම් පමණක් ගෙවීමට හැකි වීම.
2. මාර්ගගතව ගෙවීමේ හැකියාව.
3. ඕනෑම/ප්‍රසිද්ධ බැංකුවක මුදල් යන්‍ත්‍ර ඔස්සේ මුදල් ලබාගැනීමේ හැකියාව.
4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
5. අංක "4" අනුව ලබාගන්නා ගෙවීම අදාළ බැංකු ගිණුමට බැර වීම.

සමාවන්න මේ සියල්ල කලහැකි එකම කාඩ් පතක් මා දන්න තරමින් නැහැ
අංක එක සහ දෙක සඳහා මෙය භාවිතා කල හැක

http://www.sampath.lk/web_card.php

මා දන්න තරමින් මෙරට කිසිම බැංකුවක් අංක තුනේ සඳහන් ආකාරයේ කාඩ් පතක් නිකුත් නොකරයි ATM කාඩ් වලංගු වන්නේ එම බැංකුව සඳහා පමනි
3. සඳහා ඔබට Cirrus හෝ Maestro Network හී සමාජිකත්වය ඇති ඕනෑම ATM කාඩ් පතකින් ඔබට ‍එම නෙට්වර්ක් හා සම්බන්ද ඕනෑම ATM යන්ත්‍රයක් මගින් මුදල් ගැනීමේ පහසුකම් සලසා ඇති බවයි මම සිතන්නෙ. (ATM කාඩ් වලංගු වන්නේ එම බැංකුව සඳහා පමණක් නොවේ)

ඒ වගේම ATM කාඩ් එක Debit කාඩ් එකක් ලෙස භාවිතා කිරීමට පුළුවන් Visa Network හී සාමාජිකත්වය ලබා ගැනීමෙන්. මේ සඳහා මම සිතන්නෙ බැංකුවෙන් ඉල්ලීමක් කල යුතුවේ.

ඒ වගේම මා සම්පත් වෙබ් නාඩ් පතක් ද භාවිතා කරන අතර එහි නම් මේ කිසිම නෙට්වර්ක් එකක සලකුණු කාඩ්පතේ මෘද්‍රණය කර නෑ. නමුත් වෙබ් කාඩ්පත සාමාන්‍ය ලෙස Visa කාඩ් පතක් ලෙස භාවිතා කල හැක. swap කිරීම නම් ෂුවර් නෑ. 
 
 ඔබට සම්පත් බැංකුවේ ජංගම ගිණුමක් හෝ තමන්ගෙ නමට එන චෙක් පත් තැන්පත් කිරීමට අනුමත කරගත් ඉතිරිකිරීමේ ගිණුමක් හා වෙබ් කාඩ් පතක් තිබේ නම් ඔබගේ මෙම ගැටළු වල‍ට විසදුම් ලැ‍බේවි.

ඔබගේ සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමටද චෙක් පත් තැන්පත් කල හැක. එහිදී චෙක්පත ලිවිය යුත්තේ "බැංකු කළමණාකරු, ඔබගේ ගිණුම් අංකයට තැන්පත් කරන්න" කියායි.

Kalinga Athulathmudali

unread,
Apr 19, 2009, 11:16:56 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>:

> සම්පත් වෙබ් කාඩ් එක top-up කරන්නත් Rs. 2,500/=, Rs. 5,000/=, Rs. 7,500/=,
> Rs.10,000/= යන ගණන් වලින් එකක් ගෙවන්න ඕන ද ?

ගන්න විට ඔය ගනන් ගෙවිය යුතුයි, පසුව කැමති ගනනක් වෙවීමට හැක, නමුත් මෙය
අන්තර්ජාල ගනදෙනු සදහා පමණකි, කඩවලට ගොස් ගෙවිය නොහැක.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com

සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 11:18:45 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>:
> සම්පත් වෙබ් කාඩ් එක top-up කරන්නත් Rs. 2,500/=, Rs. 5,000/=, Rs. 7,500/=,
> Rs.10,000/= යන ගණන් වලින් එකක් ගෙවන්න ඕන ද ?

ගන්න විට ඔය ගනන් ගෙවිය යුතුයි, පසුව කැමති ගනනක් වෙවීමට හැක, නමුත් මෙය
අන්තර්ජාල ගනදෙනු සදහා පමණකි,

අපෝ, ඒ ඇති.

Kalinga Athulathmudali

unread,
Apr 19, 2009, 11:20:08 AM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>:

> 2009/4/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
>>
>> 2009/4/18 Supun Budhajeewa <budha...@gmail.com>:
>> > 4. මාවෙත එන ගෙවීමක් ලබාගැනීමේ හැකියාව.
>>
>> ලංකාවේ සිටද, අන්තර්ජාලය හරහාද ?
>
> අන්තර්ජාලය හරහා යම් කාඩ්පතක් ඔස්සේ මගේ බැංකු ගිනුමකට ලබාගැනීම.
>
> ***
>
> සරලව කියන්නම්, මට බැංකු ගිණුමක් හදාගන්න ඕන එහි ඇති මුදල් අන්‍තර්ජාලයේදී
> වියදම් කරන්නත්, PayPal වැනි අන්‍තර්ජාල ගිණුම් වලට එන මුදල් බැංකු ගිණුමට මාරු
> කරගැනීමටත් හැකියාව ඇති.
>

වෙන කාඩ් වලින් ඔබට මුදල් ගෙවිය නොහැක, paypal ලංකාවට මුදල් ලබාගැනීම
support කරනේ නෑ. ගෙවීම් පමණයි.
web card එක මගින් ගෙවීම් අන්තර්ජලයේ අපහසුවකින් තොරව කල හැක. සම්පත්
අනතර්ජාල බැංකු සේවව හරහා කාඩ් එකට තමගේ ගිනුමකින් සල්ලි ඇතුල් කර හැක
(මිනිත්තු 20 පමණ මෙය update වෙනවා.)

Supun Budhajeewa

unread,
Apr 19, 2009, 11:23:09 AM4/19/09
to tech...@googlegroups.com
හොඳම විසඳුම සම්පත් වෙබ්කාඩ් වගේ.

අඩුමගණනේ PayPal සල්ලි ඒ වෙබ්කාඩ් එකටවත් ඔබාගන්න විදියක් නැද්ද ?

Kalinga Athulathmudali

unread,
Apr 19, 2009, 12:38:51 PM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>:

> හොඳම විසඳුම සම්පත් වෙබ්කාඩ් වගේ.

ඔවු, මමත් වසර කීපයක් බාවිතා කරා. හදුන්වා දීපු කලේ

>
> අඩුමගණනේ PayPal සල්ලි ඒ වෙබ්කාඩ් එකටවත් ඔබාගන්න විදියක් නැද්ද ?

නෑ

Prabath Ranasinghe

unread,
Apr 19, 2009, 1:18:35 PM4/19/09
to tech...@googlegroups.com
2009/4/19 Kalinga Athulathmudali <kali...@gmail.com>:

> 2009/4/19 Supun Budhajeewa <budha...@gmail.com>:
>> සම්පත් වෙබ් කාඩ් එක top-up කරන්නත් Rs. 2,500/=, Rs. 5,000/=, Rs. 7,500/=,
>> Rs.10,000/= යන ගණන් වලින් එකක් ගෙවන්න ඕන ද ?
>
> ගන්න විට ඔය ගනන් ගෙවිය යුතුයි, පසුව කැමති ගනනක් වෙවීමට හැක, නමුත් මෙය
> අන්තර්ජාල ගනදෙනු සදහා පමණකි, කඩවලට ගොස් ගෙවිය නොහැක.
>

කඩ වලින් ඔනී නම් සම්පත් Visa debit කාඩ් එක ගන්න...තමන්ගේ ගිනුමෙන් තමා
වැයවන්නෙ...කාඩ් එක ගන්න රු50ක් ගෙවන්න ඕනි...මම නම් ඒක තමා භාවිතා
කරන්නෙ....(මට Credit කාඩ් දෙන්නෙ නෑ නේ...තාම පොඩි එකා නිසා)

> --
> කාලිංග ඇතුලත්මුදලි.
> http://www.kalingasblog.com
> Follow me on Twitter http://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
> සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
>
> >
>

--
Best Regards,
Prabath.

~ මගේ අඩවිය ~ http://adaviya.buddika.com/
~ සිංහලෙන් ටෙක්නොලොජි ගැන දැනගමු ~ http://sinhalentech.buddika.com/
~ My Tech Blog ~ http://tech.buddika.com/
~ මගේ ඇසින් ලෝකය ~ http://marathon.buddika.com/

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

manushan lorensuhewa

unread,
Apr 19, 2009, 9:40:17 PM4/19/09
to tech...@googlegroups.com
1. සම්පත් වෙබ් කාඩ් එකක් ගැනිමට වයස බලපානවද ?
2. top-up කිරිම යනු කුමක්ද

Kalinga Athulathmudali

unread,
Apr 19, 2009, 10:44:33 PM4/19/09
to tech...@googlegroups.com
2009/4/20 manushan lorensuhewa <manu...@gmail.com>:

> 1. සම්පත් වෙබ් කාඩ් එකක් ගැනිමට වයස බලපානවද ?

http://sampath.lk/web_card.php

Who are eligible?
Sri Lankan citizens above 18 years.

> 2. top-up කිරිම යනු කුමක්ද

කාඩ් පතට මුදල් දැමීම, හරියට රීලෝඩ් වගේ

Pravin Indranama

unread,
Apr 19, 2009, 11:52:42 PM4/19/09
to tech...@googlegroups.com
මේ මාතෘකාවට අදාලව Payoneer කාඩ් ගැන ටිකක් කියන්නම්
ගොඩක් දෙනෙක් කියා තිබුණ නිසා මමත් Payoneer කාඩ් පතක් අයදුම් කලා (ODesk හරහා), මට එය
අද ලැබී තිබුණා.
කාඩ් පත ඇක්ටිවේට් කල පසුවයි එහි මිලගණන් දර්ශනය වූයේ.

* කාඩ්පත ඇක්ටිවේට් කිරීමට $10ක්
* මාසික සේවා ගාස්තු
o ගණුදෙනු 2ට වඩා කරන්නේ නම් $1
o නැත්නම් $3 (මේවා ඒ අවස්ථාවේ කාඩ් එකේ මුදල් නැත්නම් එකතු වී මුදල් දැමූ විට
කැපෙනවාද යන්න සඳහන් කර නැහැ)
* ATM එකකින් මුදල් ගැනීමේදී $2.15 + upto 3% of transaction amount
* ATM ගණුදෙනුව අසාර්ථක වූවොත් $1
* කාඩ් එක භාවිතයෙන් මිලදී ගැනීම්වලදී upto 3% of transaction amount

මේ නිසා මට පෙනී ගිය හැටියට සුලු සුලු ගණුදෙනු කරන ඇත්තන්ට මේ කාඩ්පත මහා විනාසයක්. මටත්
සිදුවී ඇත්තේ මෙය ලස්සනට තබාගැනීම තමා :D

මම හිතන්නේ සම්පත් වෙබ් කාඩ් ක්‍රමය තමයි ආරක්ෂාකාරී.

සම්පත් වෙබ් කාඩ් එකට මුදල් receive කරන්න පුලුවන්ද? (නැතිනම් ඒ සඳහා HSBC වැනි බැංකුවක
කාඩ් පතක් ඕනෙ වෙයි)

--
*Pravin Indranama | ප්‍රවීන් ඉන්ද්‍රනාම*

Kalinga Athulathmudali

unread,
Apr 20, 2009, 12:01:39 AM4/20/09
to tech...@googlegroups.com
2009/4/20 Pravin Indranama <indr...@gmail.com>:

> මේ මාතෘකාවට අදාලව Payoneer කාඩ් ගැන ටිකක් කියන්නම්

> සම්පත් වෙබ් කාඩ් එකට මුදල් receive කරන්න පුලුවන්ද? (නැතිනම් ඒ සඳහා HSBC වැනි බැංකුවක

> කාඩ් පතක් ඕනෙ වෙයි)
>

එකකින් වත් බෑ, Credit/Debit Card යනු, මුදල් ගෙවන විදියක් මිස, ලබාගන්න
විදියක් නොවෙයි.

Prabath Ranasinghe

unread,
Apr 20, 2009, 12:37:44 AM4/20/09
to tech...@googlegroups.com
2009/4/20 Kalinga Athulathmudali <kali...@gmail.com>:

> 2009/4/20 Pravin Indranama <indr...@gmail.com>:
>> මේ මාතෘකාවට අදාලව Payoneer කාඩ් ගැන ටිකක් කියන්නම්
>
>> සම්පත් වෙබ් කාඩ් එකට මුදල් receive කරන්න පුලුවන්ද? (නැතිනම් ඒ සඳහා HSBC වැනි බැංකුවක
>> කාඩ් පතක් ඕනෙ වෙයි)
>>
>
> එකකින් වත් බෑ, Credit/Debit Card යනු, මුදල් ගෙවන විදියක් මිස, ලබාගන්න
> විදියක් නොවෙයි.
>

මේකට විසදුම තමා වෙනත් රටක මිතුරෙකුට paypal වල මුදල් යවා ඔහු ලවා ගෙන්වා ගැනීම.,,
නැතිනම් වෙනත් රටක බැංකු ගිනුමක් හා කාඩ්පතක් භාවිතය....(Payoneer කාඩ්
මේ 2වන ආකරයේ එකකි)

> --
> කාලිංග ඇතුලත්මුදලි.
> http://www.kalingasblog.com
> Follow me on Twitter http://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
> සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
>
> >
>

--

Kalinga Athulathmudali

unread,
Apr 20, 2009, 12:43:12 AM4/20/09
to tech...@googlegroups.com
2009/4/20 Prabath Ranasinghe <prab...@gmail.com>:

>>
>> එකකින් වත් බෑ, Credit/Debit Card යනු, මුදල් ගෙවන විදියක් මිස, ලබාගන්න
>> විදියක් නොවෙයි.
>>
>
> මේකට විසදුම තමා වෙනත් රටක මිතුරෙකුට paypal වල මුදල් යවා ඔහු ලවා ගෙන්වා ගැනීම.,,
> නැතිනම් වෙනත් රටක බැංකු ගිනුමක් හා කාඩ්පතක් භාවිතය....(Payoneer කාඩ්
> මේ 2වන ආකරයේ එකකි)

මේකේ පොඩි ගැටලුවක් තියනවා, ලංකාවේ credit card යොඅදාගෙන paypal payment
receive කරන්න හදාගන්න අමාරුයි, බොරු ලිපින දැම්මත්, ඔවුන් විසින්
address verification සහදා credit card statement එකක් එවන්න කියනවා,
අදාල ලිපිනය එහි තිබිය යුතුයි.

Supun Budhajeewa

unread,
Apr 20, 2009, 12:47:03 AM4/20/09
to tech...@googlegroups.com
ඇයි මේ සංකීර්ණ ප්ලෑන් වලිං ලංකාවෙ අපිව නවත්තන්න හදන්නෙ ? අපි හොරු ද ?

Nuwan Ritigahapola

unread,
Apr 20, 2009, 1:02:18 AM4/20/09
to tech...@googlegroups.com
 
සම්පත් වෙබ් කාඩ් තමයි හොදම ණයපත වුනත් ට්කක් අවදානම් නේ,
 
සම්පත් වෙබ් කාඩ් එකට 2500 ක් දාන්න ඔනේ අලුතෙන් ගන්නකොට,
එකෙන් රු. 300 ක් කැපෙනවා, කාඩ් එකට වසරකට වතාවක්.
රු. 100,000 කට වඩා ගෙවිමට බැංකුව අමතන්න අවශ්‍යයි.
වැටුප් වාර්තා ලබාදිය යුතුයි (මම නම් තාම දිලා නැ )
ප්‍රධාන ශාඛාවෙන් ඉල්ලුම් කරන කොට වැඩෙ ඉක්මනින් කරගන්න පුලුවන්.
ඉතිරිකිරිමෙ ගිනුමක් අරඹා එය අන්තර්ජාලයට එකතු කර, එයින් වෙබ් කාඩ් එකට මුදල් එකතු කරන්න.
නුවන් රිටිගහපොල
2009/4/20 Supun Budhajeewa <budha...@gmail.com>

--
නුවන් රිටිගහපොල
Nuwan Ritigahapola
Thomas Cook (I) Ltd.,
BIA

Supun Budhajeewa

unread,
Apr 20, 2009, 8:45:17 AM4/20/09
to tech...@googlegroups.com
2009/4/20 Nuwan Ritigahapola <nuwanc.lk@gmail.com>
 
සම්පත් වෙබ් කාඩ් තමයි හොදම ණයපත වුනත් ට්කක් අවදානම් නේ,

අවදානම මොකක්ද ? විස්තර කරන්න පුළුවන්‍ද ?

 සම්පත් වෙබ් කාඩ් එකට 2500 ක් දාන්න ඔනේ අලුතෙන් ගන්නකොට,
එකෙන් රු. 300 ක් කැපෙනවා, කාඩ් එකට වසරකට වතාවක්.

සම්පත් බැංකු ගිණුම් හිමියෙක් නම් රු. 100.00 සහ ගිණුමක් නැතිනම් රු. 200.00 කියලයි http://www.sampath.lk/web_card.php වල තියෙන්නෙ.
 
රු. 100,000 කට වඩා ගෙවිමට බැංකුව අමතන්න අවශ්‍යයි.

එච්චර ගෙවන්නෙ කවුද ? :-P

වැටුප් වාර්තා ලබාදිය යුතුයි (මම නම් තාම දිලා නැ )

එහෙම එකක් http://www.sampath.lk/web_card.php වල නෑ නෙ.
 
ප්‍රධාන ශාඛාවෙන් ඉල්ලුම් කරන කොට වැඩෙ ඉක්මනින් කරගන්න පුලුවන්.
ඉතිරිකිරිමෙ ගිනුමක් අරඹා එය අන්තර්ජාලයට එකතු කර, එයින් වෙබ් කාඩ් එකට මුදල් එකතු කරන්න.

ඔය කියන්නෙ Webcard හි පහසුකමක් ද ? විකල්ප ක්‍රමයක් ද ? විකල්ප ක්‍රමයක් නම් විස්තර කියනව ද ?

Harshana

unread,
Apr 20, 2009, 8:47:29 AM4/20/09
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2009/4/20 Supun Budhajeewa <budha...@gmail.com>
මම සිතන්නෙ මොහු කීමට උත්සද කරන්නෙ SampathNet මගින් top up කිරීම ගැන ‍
 විය යුතුයි

Supun Budhajeewa

unread,
Apr 20, 2009, 10:28:01 AM4/20/09
to tech...@googlegroups.com
වයස අවුරුදු 18 නොවුනත් හැඳුනුම්පතක් හිමි නිසා සම්පත් වෙබ්කාඩ් එක මගෙ නමට ගන්න බැරි වේද ?

Kalinga Athulathmudali

unread,
Apr 20, 2009, 10:32:08 AM4/20/09
to tech...@googlegroups.com
2009/4/20 Supun Budhajeewa <budha...@gmail.com>:

> වයස අවුරුදු 18 නොවුනත් හැඳුනුම්පතක් හිමි නිසා සම්පත් වෙබ්කාඩ් එක මගෙ නමට
> ගන්න බැරි වේද ?

බෑ. අන්තර්ජාල ගනදෙනු සහදා වයස 18ටක් හෝ වැඩි විය යුතුයි, අදුරන කෙනෙක්
ඉන්නවානම් මොනව හරි කරගන්න පුලුවන් වෙයි.

manushan lorensuhewa

unread,
Apr 20, 2009, 11:48:54 PM4/20/09
to tech...@googlegroups.com
1. pay pal වලින් මුදල් ඉපයිමට ඇති ක්‍රම කීපයක් සදහන් කරන්න
2. pay pal වලින් මුදල් ලබාගත හැකි වෙනත් ක්‍රම තියෙනවද
3. pay pal හදාගන්නකොට ඉල්ලන ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරයට මගේ 14+( BOC ) එකේ නම්බරය දෙන්න බැරිද එකත් visa නේ

Prabath Ranasinghe

unread,
Apr 21, 2009, 12:39:17 AM4/21/09
to tech...@googlegroups.com
2009/4/21 manushan lorensuhewa <manu...@gmail.com>:

> 1. pay pal වලින් මුදල් ඉපයිමට ඇති ක්‍රම කීපයක් සදහන් කරන්න
> 2. pay pal වලින් මුදල් ලබාගත හැකි වෙනත් ක්‍රම තියෙනවද
> 3. pay pal හදාගන්නකොට ඉල්ලන ක්‍රෙඩිට් කාර්ඩ් නම්බරයට මගේ 14+( BOC ) එකේ
> නම්බරය දෙන්න බැරිද එකත් visa නේ
>

මම දන්නා තරමින් එය visa නොව visa electron වේ...

> --
> මනුශාන් - Manushan
> වෙබ් අඩවියට- http://manushan.info/
> බ්ලොග් අඩවියට - http://blog.manushan.info/
> ඔබේ නිර්මාණ - http://nirmana.manushan.info/
>
>
> >
>

--

manushan lorensuhewa

unread,
Apr 21, 2009, 12:49:55 AM4/21/09
to tech...@googlegroups.com
ඔව්නේ දැන් දැක්කේ

Nuwan Ritigahapola

unread,
Apr 21, 2009, 2:23:37 AM4/21/09
to tech...@googlegroups.com
සුපුන් මල්ලි,
ඔයා එයාලගේ වෙබ් එකෙන් විස්තර ගත්ත බව ඇත්ත, නමුත් මම කියන්නෙ, මම පෞද්ගලිකවම, Samapth Bank Card Center එකට ගිහින් දැන කියාගත්ත දේ, අනික මම කිවුවනෙ මට ගෙවන්න වුන මුදල හා පෙන්වන්න වුන දෙවල්, ඔයාට එතරම්ම ඔයා කියන දෙගැන විශ්වාස නම් බැංකුවටම ගිහින් අහන්න. එක ඔයාගේ කැමත්තනේ රස්තියාදු වෙන්න ආස ඇතිනෙ, මට මොකෝ ඉතින්, කිවුවා නාහනවනම් ඉතින්. ඔයාගේ අනිත් ප්‍රශ්ණ වලට පිලිතුරු බලන්නකෝ, දිග වැඩිද මන්දා

Credit Card භාවිතයේ අවදානම් තැන් ගොඩක් තියෙනවා මෙතැන එගැන විස්තර කරන්න අමාරුයි, කෙතරම් ආරක්ෂක උපක්‍රම සැකසුවත් ගනුදෙනු කරන ආයතන අනාරක්ෂිත වෙන තැන් තියෙනවා අපි නොදැනුවත්වම, අනික අපි අන්තර්ජාල ගනු දෙනු සදහා අපගේ කාඩ් එක active කරගත් පසු නැවත deactivate කරගන්න බැහැ. මෙයට බැංකුවට අපි ලිඛ්තව දැනුම් දිය යුතුයි, එකෙ අපට ණයක් ලබා දිමක් වෙන්නෙ එතින් කාට හරි එ තොරතුරු දැන ගන්න පුලුවන් නම් එ ණය සිමාව දක්වා හෝ එකවරකදිම නම් ඉට වඩා හෝ භාණ්ඩ ගැනිමට හෝ මුදල් ගැනිමට පුලුවනි. අපිට එය නොගෙවා සිට්මට වෙනත් විකල්ප ඇති වුනත්, (මම කියන්නෙ වංචාවක් කිරිමක් ගැන එහෙම නොවේ )
එගැන මෙතැන කියන්න අමාරුයිනේ විස්තර ඇතිව, නේද?.

පෞද්ගලිකවම මගෙ HSBC Standard Chartered Credit Card දෙකටම එසේ වු නිසයි සම්පත් බැංකුවෙ WEB Card භාවිතා කරන්න හිතුවෙ.

සම්පත් බැංකු ගිණුම් හිමියෙක් නම් රු. 100.00 ගෙව්ය යුතු බව ඇත්ත එත් මම කිවුවෙ ගිණුමක් නැතිව ඇති කියලයි. නමුත් මට රු. 300 ක් ගෙවන්න ඕන බව පැවසුවා.

ඔයාට එච්චර ගෙවන්න අමාරු ඇති එත් ගෙවන්න පුලුවන් හා ගෙවිමට බලපොරුත්තු වෙන අයට පස්සෙ අමාරුවෙ වැටෙන්න කලිනුයි මම එගැන සදන් කලේ, CBSL එකේ ව්ධිව්ධාන වලට අනුව එය විනිමය නිති උල්ලන්ගනය කිරිමක් (http://www.cbsl.gov.lk/pics_n_docs/10_publication/_docs/pa/booklet/ex_con_act_foexman.pdf)
අපි රුපියල් වලින් ගෙවුවට එහෙට යන්නෙ ඩොලර් වලින්නේ එකයි.

විදේශ මුදල් ගනුදෙනු වලදි වැටුප් වාර්තා ලබාදිය යුතුයි. නමුත් එය නොසළකා හැරිය හැකියි රු. ලක්ෂයකට වඩා අඩු ගණුදෙනු වලදි, එකයි මමත් තවම නොදි ඉන්නෙ හැබයි ආර්ථික අවපතනය සමග මෙම නීතිරීති යම් යම් වෙනස් වීම් වලට ලක් වෙනන පුලුවනි.

ඔබට ගිණුමක් තිබෙ නම් එය SampathNet එකට සම්බන්ධ කොට අන්තර්ජාලය හරහා ම top up කිරිමට පුලුවනි.

2009/4/20 Supun Budhajeewa <budha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages