sampath web card

179 views
Skip to first unread message

nec2000

unread,
Jun 3, 2011, 4:21:26 AM6/3/11
to Techකතා
mama kalin paypal akata sampath card aka add karala tibe aka 2011-06 n
expire una mama sampath bank akata gihila aka reactive kara gatta .
apahu paypal akata danna giyama mahama msg akak anawa
Error Message

This credit card has been denied by the bank that issued your credit
card. For details on why your card was denied, please contact your
credit card issuer's customer service department. Or, you may want to
try adding a different credit card.

mama mokada karana ona

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Jun 3, 2011, 6:07:08 AM6/3/11
to tech...@googlegroups.com
සාමාන්‍යෙයන් කාඩ් එක කල්ඉකුත්උනහම අලුතෙන් කාඩ් එකක් දෙනව. වෙන නම්බරයකට. රි ඇක්ටිව් කිරිල්ලක් නෑ දන්න තරමින්
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat malinda555 malindaprasad  malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2011/6/3 nec2000 <nec200...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Amila Premasiri

unread,
Jun 3, 2011, 7:42:07 AM6/3/11
to Techකතා
> mama kalin paypal akata sampath card aka add karala tibe aka 2011-06 n
> expire una mama sampath bank akata gihila aka reactive kara gatta .
> apahu paypal akata danna giyama mahama msg akak anawa

මගෙ webcard එකත් මේ ලගදි expire වෙලා මම renew කරගෙන අවුලක් නැතුව add
කරගත්ත. Card center call කරල බලන්න.

>සාමාන්‍යෙයන් කාඩ් එක කල්ඉකුත්උනහම අලුතෙන් කාඩ් එකක් දෙනව. වෙන නම්බරයකට. රි
>ඇක්ටිව් කිරිල්ලක් නෑ දන්න තරමින්

Card centre එකට request එකක් යැව්වහම පරණ number එකටම card එකක් දෙනව.
CVV එක අලුත් එකක් දෙන්නෙ.

Reply all
Reply to author
Forward
0 new messages