galaxy s2 sinhala

38 views
Skip to first unread message

Dananjaya Athapaththu

unread,
May 8, 2012, 12:38:19 AM5/8/12
to tech...@googlegroups.com
mage 4n eke TK google group eke & facebook eke  sinhala wachana hariyata pennene ne(pennanne keli)
wena sitewala sinhala hodata penawa.
mekata hethuwa mokadda.karanna deyak thiyenawada

Harshana

unread,
May 8, 2012, 3:14:19 AM5/8/12
to tech...@googlegroups.com


2012/5/8 Dananjaya Athapaththu <dana...@gmail.com>

mage 4n eke TK google group eke & facebook eke  sinhala wachana hariyata pennene ne(pennanne keli)
wena sitewala sinhala hodata penawa.
mekata hethuwa mokadda.karanna deyak thiyenawada
App එකේද නැතිනම් web browser එකේද ?
app එකේනම් වෙන්න පුළුවන්, මොකද complex scripts android සහය දක්වන්නෙ නෑ, ඒ නිසා වෙනම rendering engine එකක් තියෙන browser එකක් භාවිතා කරන්න වෙනව.

--
Cheers !,
Harshana

DANANJAYA

unread,
May 9, 2012, 10:09:02 AM5/9/12
to Techකතා
app eke newei.browser eke thamai mehema wenne.

Harshana

unread,
May 10, 2012, 11:28:37 AM5/10/12
to tech...@googlegroups.com


2012/5/9 DANANJAYA <dana...@gmail.com>

app eke newei.browser eke thamai mehema wenne.
Android තවම Complex Script support කරන්නෙ නෑ, ඒ නිසා ඔයාට ටික කාලයක් බලාගෙන ඉන්න වේවි සහය දක්වනකන්. දැනට කියවගන්න පුළුවන් විදිහට රෙන්ඩර් වෙනව. නමුත් හැම දේම හරියට පේන්නෙ නම් නෑ :(

--
Cheers !,
Harshana

Reply all
Reply to author
Forward
0 new messages