Dell Inspiron 15 - 3521 Dual Core laptop එක සම්බන්ධව

18 views
Skip to first unread message

Kasun Thiwanka

unread,
Mar 24, 2014, 12:37:28 AM3/24/14
to tech...@googlegroups.com
Dell Inspiron 15 - 3521 Dual Core laptop එකේ තත්වය කොහොමද ? office
package එක භාවිතා කරන්නයි, ඉන්ටනෙට් භාවිතා කරන්නයි, ෆිල්ම බලන්නයි තමයි
අවශ්‍යතා. දන්න කෙනෙක් හොද, නරක ගැන කියන්න පුලුවන්ද.

http://www.homeshop18.com/dell-inspiron-15-3521-intel-pentium-dual-core-2117-2gb-500gb-15-6-dos-laptop/computers-tablets/laptops/product:30544625/cid:16315/

Harshana

unread,
Mar 24, 2014, 5:58:57 AM3/24/14
to tech...@googlegroups.com
ඔබගේ අවෂ්‍යතාවය අනූව නම් කිසිම ගැටළුවක් නැ, ඔබ බලාපොරොත්තු වන සියළු දේ කරගන්න පුළුවන්.

--
Cheers !,
Harshana

Kasun Thiwanka

unread,
Mar 24, 2014, 11:19:28 AM3/24/14
to tech...@googlegroups.com
ස්තුතියි Harshana.
> *Harshana*
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>

Janaka Nayanajith

unread,
Mar 24, 2014, 12:43:36 PM3/24/14
to tech...@googlegroups.com
මමත් පාවිච්චි කරන්නෙ dell inspiron i5 3521 . ගත්තෙ softlogic එකෙන්. හොඳට වැඩ. ඔය කියන දේවල් වලට ඕක වැඩිත් එක්ක. හැබැයි මගෙ එකේ නම් sounds වල පොඩි අවුලක් තියනවා. වෙලාවකට audio play කරනකොට චරස් චරස් ගාලා සද්දයක් එනවා. මෙන්න මේ අවුල තමයි තියෙන්නෙ. 


ඒ වුනාට මේකෙ දීලා තියන විසදුම මගෙ එකට යොදන්න විදිහක් නෑ. sound settings වෙනස් නොකර default settings දීලා තියනකොට එච්චර අවුලක් නෑ.

හැබැයි ඉතින් ඕකෙ තියෙන්නෙ HDMI විතරයි. film බලනවා නම් මම හිතන්නෙ VGA output එකත් තියන එකක් ගත්තනම් හොදයි.

ඔයා දීලා තියන link එකේ තියන විස්තර වල තියෙන්නේ. 2GB RAM කියලා. මගෙ එක නම් 4GB. 
processor-Intel(R) Core(TM) i5-3337U CPU @ 1.80GHz
 
ඔය කියන වැඩ වලට නම් 2GB RAM ඇති.


--
Janaka Nayanajith
ජනක නයකජිත්

Kasun Thiwanka

unread,
Mar 25, 2014, 4:12:04 AM3/25/14
to tech...@googlegroups.com
ස්තුතියි Janaka. මම කියන එක Dell Inspiron 3521 Dual Core laptop එකක්.
i5 නෙමේ. 15" screen size එක.

Madusha Liyanage

unread,
Mar 28, 2014, 12:44:00 AM3/28/14
to tech...@googlegroups.com
ඕකෙ Celeron Dual Core එකක් තියෙනව.. ඒකනම් ස්ලෝ
Reply all
Reply to author
Forward
0 new messages