Codec Pack එකක් ගැනමද අහන්නෙ?
Codec Pack නම් K-Lite Mega තමා...
http://codecguide.com/download_mega.htm නිකම්ම නෙමෙයි, Lots of Stuff With Player Option එක select කරල install කළොත් වඩා හොඳා!...
තව CCCP (Combined Community Codec Pack), WECP (Windows Essentials Codec Pack) වගේ ඒවත් තියනව...
Codeck pack නැතිව Player එකක් නම් VLC.
http://www.videolan.org ඒ කියන්නෙ Harshana කියපු දෙකම තමයි මාත් කියන්නෙ :)
Codec pack නැතුව MPC-HC එකත් හොඳයි. Media Player Classic - Home Cinema (Player Only) ඒක VLC වගේ Portable. File කීපයයි තියන්නෙ.
http://mpc-hc.org PotPlayer, KMPlayer, GOMPlayer වගේ ඒවත් නරකම නෑ... ඒත් ඒවගෙ යම් යම් issues තියනව මම අකමැති.
Aspect Ratio Issues (Images Stretched as it does not use relevant AR given in the video). Audio Stream Switching Issues..... etc...