IMAGE SHAKE torrent service එක ඉස්ස‍ර වගේ නෙමේද?

2 views
Skip to first unread message

ranndeera

unread,
Oct 28, 2009, 2:15:06 PM10/28/09
to Techකතා
දැන් image shake torrent service එක ඉස්සර වගේ නෙමේද? 5GB free දෙන්නේ
නැද්ද? trailඑකක් විතරද දෙන්නේ

Thilina Wijesooriya

unread,
Oct 28, 2009, 9:06:38 PM10/28/09
to tech...@googlegroups.com
තවමත් 5GB Free space එකක් දෙනවා. හොඳට ටොරන්ට් බාන්න පුළුවන්. මේ දැනුත් මම imageshack එකට ටොරන්ට් එකක් බානවා. 

2009/10/28 ranndeera <rann...@gmail.com>

ranndeera

unread,
Oct 30, 2009, 4:11:14 AM10/30/09
to Techකතා
කෝ දෑන් වෑඩ ක‍රන්නේ නෑ නේ ඔයාට තවම වෑඩද?

On Oct 29, 6:06 am, Thilina Wijesooriya <thilinawijesoor...@gmail.com>
wrote:

> තවමත් 5GB Free space එකක් දෙනවා. හොඳට ටොරන්ට් බාන්න පුළුවන්. මේ දැනුත් මම
> imageshack එකට ටොරන්ට් එකක් බානවා.
>

> 2009/10/28 ranndeera <rannde...@gmail.com>

Akila DJ

unread,
Oct 30, 2009, 9:38:40 AM10/30/09
to tech...@googlegroups.com
 
spelling වැරදිලා ද කියල බලන්න!
Image Shake කියල තමයි Ranndeera දාල තියෙන්නෙ. Image Shack ද අදහස් කලේ?

http://imageshake.us
http://imageshack.us
මේ සයිට් දෙක වෙනස් :)
 
.

2009/10/28 ranndeera <rann...@gmail.com>

Supun Budhajeewa

unread,
Oct 30, 2009, 10:41:37 AM10/30/09
to tech...@googlegroups.com
The news is correct and ImageShack no more provide free torrent download service.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Pravin Indranama

unread,
Oct 30, 2009, 10:45:58 AM10/30/09
to tech...@googlegroups.com
2009/10/30 Supun Budhajeewa <budha...@gmail.com>

The news is correct and ImageShack no more provide free torrent download service.

imageshack torrent drive පමණක් නොව torrelay අඩවියත් මේ වන විට නොමිලේ සේවා සැපයීම නතර කර තිබෙනවා.
ඇතැම් විට thepiratebay.org අඩවිය සමග ඇතිවූ නීතිමය ගැටලු වල ප්‍රතිඵලයක් විය හැකියි මෙය.

කෙසේ වෙතත් මෙවැනි සේවාවක් අවශ්‍ය අයට කල හැකි දෙයක් තිබෙනවා. එනම් වෙබ් ස්පේස් එකක් ලබාගෙන torrent downloader script එකක් පිහිටුවාගැනීමයි. මා දන්නා තරමින් Rapidleech ස්ක්‍රිප්ට් එකෙනුත් මෙය කරන්න පුලුවන්.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Sameera Shaakunthala

unread,
Oct 30, 2009, 2:05:45 PM10/30/09
to tech...@googlegroups.com

2009/10/30 Pravin Indranama <indr...@gmail.com>

2009/10/30 Supun Budhajeewa <budha...@gmail.com>

The news is correct and ImageShack no more provide free torrent download service.

imageshack torrent drive පමණක් නොව torrelay අඩවියත් මේ වන විට නොමිලේ සේවා සැපයීම නතර කර තිබෙනවා.
ඇතැම් විට thepiratebay.org අඩවිය සමග ඇතිවූ නීතිමය ගැටලු වල ප්‍රතිඵලයක් විය හැකියි මෙය.

NOTICE:
Subscription required. To enable your account, please choose one of the subscription plans.

නීතිමය ගැටළුවක් වෙන්න බෑ... නොමිලේ සේවාව විතරයි නවත්තල තියෙන්නේ...
 
කෙසේ වෙතත් මෙවැනි සේවාවක් අවශ්‍ය අයට කල හැකි දෙයක් තිබෙනවා. එනම් වෙබ් ස්පේස් එකක් ලබාගෙන torrent downloader script එකක් පිහිටුවාගැනීමයි. මා දන්නා තරමින් Rapidleech ස්ක්‍රිප්ට් එකෙනුත් මෙය කරන්න පුලුවන්.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Oct 31, 2009, 2:27:02 AM10/31/09
to tech...@googlegroups.com
අපෝ Rapidleech හා Torrent බාන ස්ක්‍රිප්ට් අපේ අඩවි වලට දාද්දි බලාගෙන. මොකද ඒව අන‍වසරෙන් අපේ සර්වර් භාවිතා කරනව. එහි ප්‍රතිපලයක් වන්නේ බැන්ඩ්විත් එක ඉවර වීම හා සර්වරය බිද වැටිමයි

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com

2009/10/30 Sameera Shaakunthala <shaaku...@gmail.com>

Pravin Indranama

unread,
Oct 31, 2009, 2:33:40 AM10/31/09
to tech...@googlegroups.com
2009/10/31 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

අපෝ Rapidleech හා Torrent බාන ස්ක්‍රිප්ට් අපේ අඩවි වලට දාද්දි බලාගෙන. මොකද ඒව අන‍වසරෙන් අපේ සර්වර් භාවිතා කරනව. එහි ප්‍රතිපලයක් වන්නේ බැන්ඩ්විත් එක ඉවර වීම හා සර්වරය බිද වැටිමයි

ඔව් ඒක හරි.
කැමති අය use it on your own risk ! :P

Ayoma Gayan Wijethunga

unread,
Oct 31, 2009, 3:02:43 AM10/31/09
to tech...@googlegroups.com
TorrentFlux (http://www.torrentflux.com/) මේ වැඩේට හොදයි. හැබැයි හැම hosting company එකම TorrentFlux වගේ script වලට support කරන්නෙ නෑ. TorrentFlux Hosting කියල Google කරලා බලන්න. මේ scripts, host කරන්න වෙනමම hosting services තියනවා.
Reply all
Reply to author
Forward
0 new messages