Sanyo Eneloop Mobile Booster price

6 views
Skip to first unread message

janani 2lk

unread,
Nov 18, 2011, 12:59:01 PM11/18/11
to tech...@googlegroups.com
yahaluwane mata oyalagen denganna puluwanda Sanyo Eneloop Mobile Booster ekaka welada mila kiyak wenawada kiyala

Thilina Manamendra

unread,
Nov 19, 2011, 1:55:47 AM11/19/11
to tech...@googlegroups.com
he he i think this is regarding that xxxxxxxx.lk deal..

2011/11/18 janani 2lk <jana...@gmail.com>
yahaluwane mata oyalagen denganna puluwanda Sanyo Eneloop Mobile Booster ekaka welada mila kiyak wenawada kiyala

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

KAPILA

unread,
Nov 20, 2011, 11:46:43 PM11/20/11
to Techකතා
ජපානේ මිල බලල කියන්න පුළුවනි. මම හිතන්නේ Rs 6,000 කට අඩු ඇති. මිල මට
මතක නැහැ.

KAPILA

unread,
Nov 24, 2011, 8:03:32 AM11/24/11
to Techකතා
අද මම මිල බැලුවා. ජපානේ යෙන් 5990ක් වෙනවා. රුපියල් වලින් 8985ක් වෙනවා.
eneloop products මෙහෙ ගොඩක් ජනප්‍රියයි. මමත් පාවිච්චි කරනවා mobile
booster එකක් eneloop AA බැටරි දාල පාවිච්චි කරන එකක්. ඉතා ප්‍රයෝජනයි.
එකත රුපියල් වලින් 4500ක් වගේ වෙනවා. මම හිතන්නේ eneloop තරම් charge ඒක
වැඩි කාලයක් තියෙන rechargeable battery වර්ගයක් නම් නැතිව ඇති. මෙහෙ
ගොඩක් professional photographers ලත් පාවිච්චි කරන්නේ eneloop බැටරි.
ස්තුතියි.
Reply all
Reply to author
Forward
0 new messages