what is the tool use for convert SRT or any subtitle to IDX file

25 views
Skip to first unread message

චතුරංග රූපසිංහ

unread,
Aug 28, 2013, 5:44:18 AM8/28/13
to tech...@googlegroups.com
SRT ෆොර්මැට් එකෙන් තියන සිංහල සබ් එකක් IDX වලට convert කරන්නේ කොකොමද
මොකද්ද හොදම tool එක?

Nipun Liyanage

unread,
Aug 29, 2013, 4:28:27 AM8/29/13
to tech...@googlegroups.com


2013/8/28 චතුරංග රූපසිංහ <07130...@gmail.com>
SRT ෆොර්මැට් එකෙන් තියන සිංහල සබ් එකක් IDX වලට convert කරන්නේ කොකොමද
මොකද්ද හොදම tool එක?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Akila DJ

unread,
Aug 29, 2013, 1:51:36 PM8/29/13
to TK

මොකක්ද අරමුණ?
ඇයි SRT --> IDX (SUB) කරන්නෙ?

IDX to SRT වගේ නෙමෙයි, SRT to IDX කියන්නෙ ටිකක් සංකීර්ණ දෙයක් මම දන විදිහට...

SRT: Text
IDX (SUB): Images

IDX තනිවම තියෙන්නෙ නෑ. SUB එක්ක තියෙන්නෙ.SUB වල තියෙන්නෙ Images.


SubtitleCreator, Txt2VobSub, MaestroSBT වගේ ඒවගෙන් පුලුවන්!
http://www.videohelp.com/tools/SubtitleCreator
http://www.videohelp.com/tools/Txt2VobSub
http://www.videohelp.com/tools/MaestroSBT


SRT සාමාන්‍යයෙන් තියෙන්නෙ plain. ඕනෙ නම් HTML tags වලින් styles, color වගේ වෙනස්කම් කරගන්න පුලුවන්. ඔය tool වලින් convert කරද්දිත් ඒ වැඩේ කරගන්න පුලුවන් වෙයි. (ලේසියෙන් කියවන්න නම් පාට දෙකක් තිබ්බම ඇති. තනි පාට මදි. සුදු අකුරු, කළු border වගේ හොඳයි). විශේෂ effect අවශ්‍ය නම් SRT එකෙන් ASS (SSA) එකක් හදල ඒක IDX කරන්න පුලුවන්!

.
Reply all
Reply to author
Forward
0 new messages