monawada mekata use karanna puluwan aplications?
මම දන්නා තරමින් VB, Java වගේ ඒවා කරන්න පුලුවන් උනත්, C/C++ වලට බෑ.
ගොඩක් අඩවි වල කියලා තියෙනවා දැකලා තියෙනවා මේකට හේතුව විවිධ compilers
විවිධ ආකාරයට compile කරන නිසා නැවත decompile කිරීම අසීරුයි කියලා.
කෝකටත් බලන්න මේ ගැන දන්න කෙනෙක් හොඳ ටූල් එකක් කියයිද කියලා.
මේ වගේ ප්‍රෝග්‍රෑම් වලට කියන්නේ decompiler කියලා. පොඩි ගූග්ල් සර්ච්
එකක් දීලා බලන්න.
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
තවත් සිංහල බ්ලොග් රැසක් කියවන්න: http://blogs.sinhalabloggers.com වෙත යන්න.
On Jan 17, 11:50 pm, Pravin Indranama <indran...@gmail.com> wrote:
> 2010/1/18 sinhala tech <blogch...@gmail.com>:
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com