යාලුවනේ
මගේ ipad එක itunes වල පෙන්නනේ නැහැ.දන්නා හැමවිදියටම උත්සහ කළා.uninstall කලා ,reinstall කළා.update කරා.ipad restore කරා.නමුත් තම බැරිවුණා එක itunes වල detect වෙන විදිහට හද ගන්න.
වින්ඩොව්ස් 7 තමයි os එක.compatible mode eken run වෙන විදියට තමඊ settings දාල තියෙන්නේ.
කව්රුහරි දන්නවද මේකට විසදුමක්?
Sanjeewa Fernando
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.

check weather "Apple Mobile Device", "Bonjour Service" services are running or not. if not, enable them.
kapila
කප්පාගේBlogඑක
http://kapilasudesh.blogspot.jp/