Atom 270

1 view
Skip to first unread message

Isuru Chathuranga

unread,
Feb 18, 2010, 10:29:10 AM2/18/10
to tech...@googlegroups.com
net top 1k ganna one hadissiye, EZY nettop 1k 40000/= gannada? danna kenek innawanaam kiyanna loku udawwak.
 

Kalinga Athulathmudali

unread,
Feb 18, 2010, 10:24:53 PM2/18/10
to tech...@googlegroups.com
2010/2/18 Isuru Chathuranga <c.i...@gmail.com>
net top 1k ganna one hadissiye, EZY nettop 1k 40000/= gannada? danna kenek innawanaam kiyanna loku udawwak.


මේක හොදයි, ගැටලුවක් නෑ. 

හැබැයි ඔයාට Atom එකක් හදාගන්න පුලුවන් වෙයි ඔයිට අඩුවෙන්.

Intel Atom Moatherboard + CPU = 8500
2GB RAM = 4500
250GB HDD - 6500
Case - 3500
DVD/RW - 2500
Key/Moue - 1000

Rs.26,000

නරකද එකක් හදාගත්තොත් ? 


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Palitha

unread,
Feb 19, 2010, 3:37:01 AM2/19/10
to tech...@googlegroups.com
මටත් ඕන කරනව එකක් හදා ගන්න. ගෙදර පාවිච්චියට media centre එකක් විදියටත්, AutoCad කරන්න පුලුවන් ටිකක් හොඳ එකක් අඩුවට හදා ගන්න උපදෙසක් දෙනව නම් පිං. මගේ ලඟ DVD RW, Keyboard/Mouse, Monitor තියෙනවා. බඩු අඩුවට ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.

2010/2/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
pAlItHa

Kalinga Athulathmudali

unread,
Feb 19, 2010, 4:08:14 AM2/19/10
to tech...@googlegroups.com
2010/2/19 Palitha <hwpa...@gmail.com>

>
> මටත් ඕන කරනව එකක් හදා ගන්න. ගෙදර පාවිච්චියට media centre එකක් විදියටත්, AutoCad කරන්න පුලුවන් ටිකක් හොඳ එකක් අඩුවට හදා ගන්න උපදෙසක් දෙනව නම් පිං. මගේ ලඟ DVD RW, Keyboard/Mouse, Monitor තියෙනවා. බඩු අඩුවට ගන්න පුලුවන් තැනකුත් කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
>

Auto Cad නම් Atom එකේ අමාරුයි,

Palitha

unread,
Feb 19, 2010, 5:22:24 AM2/19/10
to tech...@googlegroups.com
ඒකට හොඳ configuration එකක් කියන්න පුලුවන්ද ?

2010/2/19 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
pAlItHa

Kalinga Athulathmudali

unread,
Feb 19, 2010, 5:52:40 AM2/19/10
to tech...@googlegroups.com
2010/2/19 Palitha <hwpa...@gmail.com>:

> ඒකට හොඳ configuration එකක් කියන්න පුලුවන්ද ?

Dual Core 2.8
4Gb RAM
256Mb VGA (ATI or Nvidia)
21" LCD

Narada Opanayaka

unread,
Feb 19, 2010, 6:31:21 AM2/19/10
to tech...@googlegroups.com
සමාවෙන්න පොඩි වැරදීමක් උනේ....
3.0 Ghz 512 MB Ram Onboard VGA හොදේ


2010/2/19 Narada Opanayaka <hel...@gmail.com>:
> AutoCAD 2007 වගේ ටිකක් පරණ එකක වැඩ කරනවා නම්
> 3.0 Mhz 512 MB Ram Onboard VGA හොදටම ඇති.
>
> 2010/2/19 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Narada Opanayaka

unread,
Feb 19, 2010, 6:28:54 AM2/19/10
to tech...@googlegroups.com
AutoCAD 2007 වගේ ටිකක් පරණ එකක වැඩ කරනවා නම්
3.0 Mhz 512 MB Ram Onboard VGA හොදටම ඇති.

2010/2/19 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Sadeepa Sepala

unread,
Feb 19, 2010, 6:12:32 AM2/19/10
to tech...@googlegroups.com
AutoCad - 2006 running good on Atom + 2GB RAM. Good enough for home use.
NOT recommended for professional AutoCad users.
 
-Sadeepa Sepala

2010/2/19 Palitha <hwpa...@gmail.com>

Isuru Chathuranga

unread,
Feb 19, 2010, 9:12:36 AM2/19/10
to tech...@googlegroups.com
Mamam ahuwe NETTOP 1k DESKTOP PC 1k NEME

2010/2/19 Sadeepa Sepala <sadeepa...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Feb 19, 2010, 9:57:39 AM2/19/10
to tech...@googlegroups.com
2010/2/19 Isuru Chathuranga <c.i...@gmail.com>:

> Mamam ahuwe NETTOP 1k DESKTOP PC 1k NEME

NETTOP = small - Desktop
Netbook = small - Laptop

Chanaka Munasinghe

unread,
Feb 20, 2010, 6:49:19 AM2/20/10
to tech...@googlegroups.com
ගෙදර පාවිච්චියටනම් Netbook එකකට වඩා සුදුසු Desktop එකක්.  Netbook සුදුසු නිතරම එහේ මෙහේ අරන් යන්න වෙනවනම්

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2010/2/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

Isuru Chathuranga

unread,
Feb 20, 2010, 12:07:15 PM2/20/10
to tech...@googlegroups.com

Ada Gigabyte M1022C 1k gaththa Eke Win 7 Stater Thiyenne. Driver CD vitharai labune. Windows awlak giyoth aye Original1 daana barida.

sanjeew kumar

unread,
Feb 21, 2010, 4:29:19 AM2/21/10
to tech...@googlegroups.com
keeyak vithara wenavadha


2010/2/20 Isuru Chathuranga <c.i...@gmail.com>:

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Palitha

unread,
Feb 21, 2010, 7:27:52 AM2/21/10
to tech...@googlegroups.com
කරුණු කාරණා කියලා දුන්නට හැමෝටම ගොඩක් ස්තූතියි.

2010/2/21 sanjeew kumar <sanj...@gmail.com>



--
pAlItHa
Reply all
Reply to author
Forward
0 new messages