Wirless Tp-link Router from Ebay

5 views
Skip to first unread message

maduka perera

unread,
Apr 10, 2012, 12:20:11 PM4/10/12
to tech...@googlegroups.com
එකෙන් wireless Router එකක් ගෙන්නුවොත් ගෙදරටම  ඇවිද ?

--
my email = madukap...@gmail.com


Nisanka Mandara

unread,
Apr 10, 2012, 2:42:02 PM4/10/12
to tech...@googlegroups.com
ගොඩක් වෙලාවට ඉතින් එනව. ඒත් බඩුවලට වෙච්ච දෙයක් නැතිවෙච්ච අවස්ථාත් තියෙනව.
Top Rated Seller කෙනෙක්ගෙන් ගන්න

--

Follow Me :
Twitter : @nisankaLK
LinkedIn : www.linkedin.com/in/nisankalk

Dinindu De Silva

unread,
Apr 11, 2012, 9:11:44 AM4/11/12
to tech...@googlegroups.com
සමහර වෙලාවට custom හිර වෙනව. එතකොට නම් post office ගිහින් ගන්න වෙන්නෙ. ගොඩක් වෙලාවට TRC යන්න වෙන්නෙ නැ. නමුත් custom officer හොද කෙනෙක් හම්බුනොත් නම් අවුලක් නතුව ගන්න පුලුවන්.
Reply all
Reply to author
Forward
0 new messages