cordless Phone ගැන දැන ගන්න.

25 views
Skip to first unread message

maduranga

unread,
Mar 28, 2012, 1:08:16 PM3/28/12
to tech...@googlegroups.com

ලංකාවෙ ගන්න තියන හොද cordless phone මොනවාද?
wall mount phone එකක් වාගේ සැහෙන කාලයක් අවුලක් නැතිව cordless phone use කරන්න පුලුවන්ද?
cordless phone වැඩ කරන්න විදුලි බලය අවෂමද?

Harshana

unread,
Mar 28, 2012, 2:09:32 PM3/28/12
to tech...@googlegroups.com
මම දන්න තරමින් නම් wall mount phone වලට අවෂය විදුලිබලය හෝ දුරකථන සම්බන්ධතාවය මගින් අවෂය විදුලි බලය ලබාදෙනව. විදුලි බලය නැතිව කොහොමද වැඩ කරන්නෙ කියල පොඩ්ඩක් වත් හිතුවෙ නැතිද ? එක එක ජාතියේ cordless phone මිලදී ගන්න පුළුවන්, තමන් වියදම් කරන්න පුළුවන් මුදල අනූව හොද එකක් තෝරගන්න.


--
Cheers !,
Harshana

Chamli Karunasekara

unread,
Mar 28, 2012, 2:23:37 PM3/28/12
to tech...@googlegroups.com
Panasonic හොදයි කියල අහල තියෙනව. මොක ගත්තත් වොරන්ටි ගැන බලන්න, ඒ වගේම rechargeable බැටරි ගැනත් ටිකක් බලලම ගන්න.

Dilnuwan Amaraweera

unread,
Mar 28, 2012, 2:51:16 PM3/28/12
to tech...@googlegroups.com


2012/3/28 maduranga <madu...@yahoo.com>

ලංකාවෙ ගන්න තියන හොද cordless phone මොනවාද?
wall mount phone එකක් වාගේ සැහෙන කාලයක් අවුලක් නැතිව cordless phone use කරන්න පුලුවන්ද?
cordless phone වැඩ කරන්න විදුලි බලය අවෂමද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


මම පිටකොටුවෙන් microtel cordless phone එකක් ගත්තා දැන් අවුරුදු 7විතර(රු3500) කිසි අවුලක් නැතුව තාමත් වැඩ ඉන්ටකොම් පහසුකම, CLI, alarm, ringtone වගේ දේවලුත් තිබ්බා     Panasonic ගන්න පුලුවන්නම් හොඳයි එත් ගාන රු9000 වත්වෙයි.  කරන්ට් නො‍දුන්නොත් hand set එක ‍චාජ් වේනනේ නැ  cordless  transmeter on වෙන්නේ නෑ.

දිල්නුවන් අමරවීර | Dilnuwan Amaraweera
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks & Best Regards,           
Dilnuwan Amaraweera.




Reply all
Reply to author
Forward
0 new messages