තවත් සිම් එකක් ලබාගැනීම

305 views
Skip to first unread message

Pravin ඉන්දරේ Indranama

unread,
Apr 14, 2010, 12:31:56 PM4/14/10
to tech...@googlegroups.com
දුරකථන සිම් කාඩ් පත නැති වූ බව දුරකථන සමාගමට පැමිණිලි කර එම අංකයටම අලුත් සිම්පතක් ලබාගෙන, සිම් පත් දෙකම දුරකථන දෙකක භාවිතා කල හැකිද?
එක වර භාවිතා කිරීමට නොවේ. (එකක් මොඩමයක හා අනික දුරකථනයක බාවිතා කිරීමටය)

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Dhanushka Samarakoon

unread,
Apr 14, 2010, 12:38:16 PM4/14/10
to tech...@googlegroups.com
I think every SIM has a unique  ICC ID number and when u say u lost a SIM they would deactivate the old SIM and assign ur mobile number to the ICC ID# of the new SIM

2010/4/14 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Harshana

unread,
Apr 14, 2010, 12:40:31 PM4/14/10
to tech...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2010/4/14 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
දුරකථන සිම් කාඩ් පත නැති වූ බව දුරකථන සමාගමට පැමිණිලි කර එම අංකයටම අලුත් සිම්පතක් ලබාගෙන, සිම් පත් දෙකම දුරකථන දෙකක භාවිතා කල හැකිද?
එක වර භාවිතා කිරීමට නොවේ. (එකක් මොඩමයක හා අනික දුරකථනයක බාවිතා කිරීමටය)
බෑ, සිම් එක කොපි කරන්න පුළුවන් නම් කොපියක් ගහ ගන්න. 

Madhawa Thilakarathne

unread,
Apr 14, 2010, 12:37:50 PM4/14/10
to tech...@googlegroups.com
Cannot !
But if you succeeded to cloning SIM , Can !


--
Best Regards

Madhawa    


2010/4/14 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
දුරකථන සිම් කාඩ් පත නැති වූ බව දුරකථන සමාගමට පැමිණිලි කර එම අංකයටම අලුත් සිම්පතක් ලබාගෙන, සිම් පත් දෙකම දුරකථන දෙකක භාවිතා කල හැකිද?
--

Pravin ඉන්දරේ Indranama

unread,
Apr 14, 2010, 12:57:37 PM4/14/10
to tech...@googlegroups.com
උදවු කල සියලුදෙනාට ස්තූතියි.
මේ සිම් එක එයාර්ටෙල් එකක්. දන්න තරමින් නම් මෙය ක්ලෝන් කරන්න බෑ.
කෝකටත් මම සොයාබලන්නම්.

මා අසා ඇති ආකාරයට ඩයලොග් හි නම් එකම අංකයට සිම් දෙකක් ලබාගත හැකි ක්‍රමයක් තිබුනා(ලු)
එයාර්ටෙල් හි එවැන්නක් ගැන කවුරුත් දන්නේ නැද්ද?

Sadeepa Sepala

unread,
Apr 14, 2010, 10:44:50 PM4/14/10
to tech...@googlegroups.com

මා අසා ඇති ආකාරයට ඩයලොග් හි නම් එකම අංකයට සිම් දෙකක් ලබාගත හැකි ක්‍රමයක් තිබුනා(ලු)
Dialog (or any other operater)never had such thing (one number - two sims).
One SIM - two numbers possible (within certain conditions)
 
-Sadeepa
 
 

Indunil Lokuliyana

unread,
Apr 14, 2010, 11:00:20 PM4/14/10
to tech...@googlegroups.com
සිම් දෙකක් තිබුනට එකම අංකයකින් ඒක වැඩ කරන්නේ නැහැ. එකක් විතරයි වැඩ කරන්නේ.

2010/4/15 Sadeepa Sepala <sadeepa...@gmail.com>

--

ධනික | Dhanika

unread,
Apr 14, 2010, 11:38:28 PM4/14/10
to Techකතා
> සිම් දෙකක් තිබුනට එකම අංකයකින් ඒක වැඩ කරන්නේ නැහැ. එකක් විතරයි වැඩ කරන්නේ.

සිම් දෙකක් එකම අංකයකින් වැඩ කරන්න පුළුවන්. හැබැයි එක විට බැහැ.

ඒක වෙන්නෙ මෙහෙමයි. අපිට signal තියෙනවා කියලා දුරකතනයේ පෙන්නනවනම් ඒ
කියන්නෙ ඒ හැම විටම අපේ සිම් එක ලඟම ඇති දුරකතන කුළුණට (base station
එකට) register වෙලයි තියෙන්නෙ.
අපි යම් අංකයක් ඇමතූ විට වෙන්නෙ ඒ අංකය register වෙලා තියෙන කුළුණ (base
station එක), ප්‍රධාන switch එක මගින් හොයාගෙන අදාල සංඥාව ඒ කුළුණ හරහා
දුරකතනයට යැවීමයි.

එකම අංකයෙන් සිම් දෙකක් පැවතිය හැකි උනත් ඒ සිම් දෙකම එක විට ජාලයට
register වෙන්නෙ නෑ. එම නිසා ඒ දෙකම එකවිට standby mood එකේ තියෙන්න බෑ.
යම් වෙලාවක ජාලයට register වෙලා තියෙන්නෙ සිම් දෙකෙන් එකක් පමණයි. එතකොට
ලැබෙන ඇමතුම් ලැබෙන්නෙ ඒ අංකයට. නමුත් අනෙක් අංකය කොයිවෙලාවක හෝ ඇමතුමක්
ලබාගන්න උත්සහ කළ විට පළමු සිම් එකට signal නැති වී ‍දෙවන සිම් එකට
signal ලැබෙනවා. ඒ කියන්නේ දෙවන සිම් එක ජාලයට register වෙනවා. නැවත වරක්
පළමු සිම් එක ඇමතුමක් ගන්න උත්සහ කරන තුරුම ජාලයට register වී තිබෙන්නෙ
දෙවන සිම් එකයි.

ඉන්දරේ කරන්න යන වැඩේ 100%ක් සාර්ථක නෑ. ක්ලෝන් කරලා සිම් 2ක් ලබාගත්තත්
දුරකතනය සඳහා භාවිත කරන්න යන සිම් එකෙන් ඇමතුමක් ගන්න උත්සහ කළ සැනින්
අන්තර්ජාලය සඳහා භාවිතා කරන සිම් එක Airtel ජාලයෙන් විසන්ඳි වෙනවා. අනිත්
එක අන්තර්ජාලය භාවිත කරමින් සිටින විට දුරකතනයේ සිම් එක standby mood එකේ
නොමැති නිසා ලැබෙන ඇමතුම් ලැබෙන්නෙත් නෑ.

පැහැදිලි ඇතැයි සිතනවා.

--
ධනික කෞශල්‍ය පෙරේරා
උපාධිඅපේක්‍ෂක
පරිගණක විද්‍යා හා මැවිසුරු අධ්‍යයනාංශය,
මොරටුව සරසවිය
වියුණුව: http://dhanikauom.blogspot.com
අඩවිය: http://www.manavaya.com

Sadeepa Sepala

unread,
Apr 15, 2010, 1:59:36 AM4/15/10
to tech...@googlegroups.com
Dhanika's explanation is correct.
Only one correction, both SIMs will show signal strength bars (both SIMs knows the network) but network only knows one SIM.

GSM/3G Networks never mend to work with same number in two SIMs.
 
-Sadeepa
 
2010/4/15 ධනික | Dhanika <dhanik...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

To unsubscribe, reply using "remove me" as the subject.

ධනික | Dhanika

unread,
Apr 15, 2010, 11:27:12 AM4/15/10
to Techකතා
On Apr 15, 10:59 am, Sadeepa Sepala <sadeepa.sep...@gmail.com> wrote:
> Dhanika's explanation is correct.
> Only one correction, both SIMs will show signal strength bars (both SIMs
> knows the network) but network only knows one SIM.


Thanks for the correction. I made a little mistake there.
Yes, Both SIMs will show the signals but incoming calls are coming
only to the one which is registered to the network at the moment.

Regards!

--
Dhanika Kaushalya Perera
Undergraduate
Dept. of Computer Science & Engineering,
University of Moratuwa
Blog: http://dhanikauom.blogspot.com
Website: http://www.manavaya.com

Sachi

unread,
Apr 19, 2010, 2:56:38 AM4/19/10
to tech...@googlegroups.com

මම දන්න හැටියට මොබිටෙල්ලගෙ සිද්ධියක් තියනවා එකම ගිනුමට සිම් 2ක් දෙනවා.එකක් දුරකථනයට සහ මොඩමයට.airtel කොහොමද දන්නේ නෑ.


--
e friEnds forever

Sachi

unread,
Apr 19, 2010, 2:47:44 AM4/19/10
to tech...@googlegroups.com

--
e friEnds forever
Reply all
Reply to author
Forward
0 new messages