Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.
http://mail.promotions.yahoo.com/newdomains/aa/
GA-81945GZME-R හි On board VGA ඇත, නමුත් එහි ඇත්තේ PCI-E port එකක්,
නමුත් sis 315 එක AGP card එකක් නිසා සවි කරන්න විදියක් නෑ.
GA-81945GZME-R හි ඇති Intel Grapix card එක sis එකට වඩා හොදයි,
7VT600P-R හි ඇත්තේ AGP Port එකක් නිසා එයට sis 315 එක සවි කරන්න පුලුවන්.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/