Folder Option or Alt+0160 නැතිව Folder එකක් හංගන හැටි දන්න කෙනෙක් ඉන්නවද?

5 views
Skip to first unread message

HelaSen

unread,
Nov 7, 2009, 11:49:39 AM11/7/09
to Techකතා
ප්රසිද්ධ CD magezine එකක සැගවුණු folder එකක් තියනවා.ඒක windowසෙවුම්
තීරැවෙන් සෙවීමට බැහැ.folder එකෙහි නම දන්නවා නම් command promt එකෙන්
හරි Run වලින් හරි සෙවීමට පුලුවන්. ඒක කරන්න භාවිත කරන මෘදුකාංගය ගැන
දන්න කෙනෙක් ඉන්නවානම් විස්තරයක් එවන්න.

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 7, 2009, 12:16:24 PM11/7/09
to tech...@googlegroups.com
ඔබට අවශ්‍ය සැඟවුණු Folder එක සෙවීමටද නැතිනම් සැඟවීමටද? ප්‍රශ්නයක් යොමු කරන විට පැහැදිලිව ඉදිරිපත් කරන්න උත්සහ කරන්න. එය පිලිතුරු ලබා දීමට උදව්වක් වෙනවා.
- - - - -
[Blog] [Email] [Twitter]
Batapola.net


2009/11/7 HelaSen <hel...@gmail.com>

අරවින්ද

unread,
Nov 7, 2009, 12:49:17 PM11/7/09
to tech...@googlegroups.com
07-Nov-09 10:19 PM දින, HelaSen
මේ විදිහට Folders සඟවන හැටි මම දන්නේ නෑ. හැබැයි Folder එක Open කරන හැටි දන්නවා.

Runවල X:\flv\ කියලා Type කරන්න. X වෙනුවට CD ධාවකයේ Drive Letter එක දෙන්න. එතකොට "C:\Documents and Settings\User\Local Settings\Application Data\Microsoft\CD Burning" ෆෝල්ඩර් එක විවෘත වෙයි. එක ඇතුළේ සඟවපු Files & Folders බලාගන්න පුලුවන්.

ඔබ කියන CD magezine එකේ සඟවපු ෆෝල්ඩරයේ නම ‍flv නෙමෙයි නම් ඉස්සෙල්ලා එකේ නම හොයා ගන්න ඕනේ. (ඔබ කියන ජනප්‍රිය CD magezine එකේ සඟවා ඇත්තේ වීඩියෝ ගොනු අඩංගු flv නම් Folder එකක්.) ‍

 SWF Decompiler එකකින් CD එකේ තියන SWF ගොනු කීපයක් Open කරලා ඒවායේ Action Scripts පොඩ්ඩක් කියවලා බලන්න. (Action Script ගැන දැනුමක් ඕනේ නෑ) CD එකේ පෙනෙන්න නැති එහෙත් ගොනු සඳහා Links ලෙස සඳහන්ව ඇති Folders මෙලෙස සඟවා ඇති ඒවා විය හැකියි. බොහෝ විට මෙලෙස සඟවන්නේ වීඩියෝ ගොනු තමයි.

Sothink SWF Decompiler සහ SWF Decompiler Trillix හොඳ Decompilers. හැබැයි Free නෙමෙයි. Trial එකෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි.
http://www.flash-decompiler.com/
http://www.sothink.com/product/flashdecompiler/

  

Darshana Gunawardana

unread,
Nov 7, 2009, 7:16:25 PM11/7/09
to tech...@googlegroups.com
රිකවරි ටූල් [Bad Copy Pro වැනි සරල ටූලයක් ප්‍රමාණවත්] එකකින් සීඩී එක රිකවර් කරන්න.
මම මේ ක්‍රමයෙන් උක්ත ඊ-සගරාවේ flv, swf ආදී සියළු සගවා ඇති ෆයිල් වර්ග ලබාගෙන තිබෙනවා.

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 7, 2009, 8:53:20 PM11/7/09
to tech...@googlegroups.com
dismiss dis :)

2009/11/7 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>

Gayan

unread,
Nov 8, 2009, 1:09:09 AM11/8/09
to tech...@googlegroups.com
cls
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo stuff by satish
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==TYPE UR PASSWORD HERE goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End

1) Copy the give code in a note pad and save the note pad in your pc with the name name.bat (that is with the extension of .bat). you can replace the name portion with anything u want.

NoTe-- In place of password in the code given type your desired password.

2) A batch file will be created where you hav saved. Now double click on it , it will make a folder with the name locker at the same place where the batch file is save.

3) Now add the files you want to be locked in that folder.

4) Double click on the batch file. It will ask for locking the folder formed. Type y(yes). The folder will be locked and hidden.

5) To unlock,double click on batch file again and enter the password in the new window opened.

I THINK THIS IS NOT A CRACKING OR HACKING THIS IS A SIMPLE PROGRAM


2009/11/8 ගයාන් තාරක - Gayan Tharaka <kpgth...@gmail.com>

Saman Rathnayake

unread,
Nov 8, 2009, 1:28:38 AM11/8/09
to tech...@googlegroups.com
මේ batch file ක්‍රමේ මමත් පාවිච්චි කලා....ෆෝල්ඩර් එක hide වුනාම batch file එක cut කරලා වෙන තැනකට දාගත්තාම කාටවත් හොයන්න බෑ....ඕනේ වුනාම අදාල තැනට ආපහු cut කරලා ගන්න ඕනේ double click කරලා passward දීලා hide කරපු folder එක ගන්න...නැත්නම් batch file එක දැක්කාම මේ ගැන දන්න කෙනෙකුට Nero හරි win RAR වලින් browse කලොත් හංගපු data පේනවා.....

ඒත් වෛරස් එකක් නිසා හංගපු ෆෝල්ඩර් එක ඕපන් කරගන්න බැරි වුනොත් win RAR  වලින් ඩ්‍රැග් කරලා තමයි data ටික ගන්න වෙන්නේ.....මට ඒ වැඩේ වුනා...
 
෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

2009/11/8 Gayan <gay...@gmail.com>



--


Kalinga Athulathmudali

unread,
Nov 8, 2009, 2:06:22 AM11/8/09
to tech...@googlegroups.com
2009/11/8 Gayan <gay...@gmail.com>:

මේක එචර තේරුමක් ඇති දෙයක් නොවෙයි, මේකෙන් කරනේ ෆොල්ඩර් එකක් system file
එකක් ලෙස සැකසීමයි, නැමුත් folder option වලින් hide protected system
file කියල එන අයින් කරොත් මේක පේනවා. password එක තේරුමක් නෑ. :) කිසි
ගැටලුවක් නැතිව ඇතුලට යන්න පුලුවන්.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Gayan

unread,
Nov 8, 2009, 2:18:35 AM11/8/09
to tech...@googlegroups.com
hide protected system file කලා කියල hide file එක පෙනෙන්නේ නෑ කාලිංග අය්යා ඔබ වැරදි.

2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>

Saman Rathnayake

unread,
Nov 8, 2009, 2:20:03 AM11/8/09
to tech...@googlegroups.com
මම පහුගිය දවස් වල මේ සම්බන්ද ලිපියක් බ්ලොග් එකක දැක්කා "වින්ඩෝස් මත ෆෝල්‍ඩර ආරක්ෂණ ක්‍රම" ගැන….....මේකත් බලන්න....


2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Nov 8, 2009, 2:28:13 AM11/8/09
to tech...@googlegroups.com
2009/11/8 Gayan <gay...@gmail.com>:

> hide protected system file කලා කියල hide file එක පෙනෙන්නේ නෑ කාලිංග අය්යා ඔබ
> වැරදි.

ඇමුණුම බලන.

attrib +h +s කියනේ folder එකේ attribute, Hidden හා System ලෙස සකසන ලෙසයි.

show hidden file දමා, hide protected system file යන්න ඉවත් කල විට මේක
පේනවා. password කියල තියන එක බොරුවක්.

folder hide.jpg

Saman Rathnayake

unread,
Nov 8, 2009, 2:31:01 AM11/8/09
to tech...@googlegroups.com


2009/11/8 Saman Rathnayake <saman...@gmail.com>
ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannel icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම open වෙනවද...?

2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>
2009/11/8 Gayan <gay...@gmail.com>:

--


෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  



--

Saman Rathnayake

unread,
Nov 8, 2009, 2:30:20 AM11/8/09
to tech...@googlegroups.com
ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannel icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම වෙනවද...?

2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>
2009/11/8 Gayan <gay...@gmail.com>:

Gayan

unread,
Nov 8, 2009, 2:33:54 AM11/8/09
to tech...@googlegroups.com
මාගේ මෙහෙයුම් පද්ධතිය windowsXP එහි hide protected system file uncheck කලාට folder එක vierw වෙන්නේ නෑ

2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Nov 8, 2009, 2:36:23 AM11/8/09
to tech...@googlegroups.com
2009/11/8 Saman Rathnayake <saman...@gmail.com>:

> ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannel
> icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම වෙනවද...?

වෙනවා (ඇමුණුම), නැතිනම් right click කරා rename කරා.

folder hide 2.jpg

Saman Rathnayake

unread,
Nov 8, 2009, 2:39:40 AM11/8/09
to tech...@googlegroups.com


2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>

2009/11/8 Saman Rathnayake <saman...@gmail.com>:
> ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannel
> icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම වෙනවද...?

වෙනවා (ඇමුණුම), නැතිනම් right click කරා rename කරා.
 
එක තමයි මම කිව්වේ batch file එක වෙන තැනකට cut කරලා දාගන්න ඕනේ කියලා...නැත්නම් දන්න කෙනාට rename කරලා වගේම win RAR වලින් browse කලාමත් පේනවා කියලා....


එක තමයි මම කිව්වේ එක වෙන තැනකට කරලා දාගන්න ඕනේ කියලා...නැත්නම් දන්න කෙනාට කරලා වගේ වලින් කලාමත් පේනවා කියලා....

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/



Kalinga Athulathmudali

unread,
Nov 8, 2009, 2:44:42 AM11/8/09
to tech...@googlegroups.com
2009/11/8 Gayan <gay...@gmail.com>:

> මාගේ මෙහෙයුම් පද්ධතිය windowsXP එහි hide protected system file uncheck කලාට
> folder එක vierw වෙන්නේ නෑ

ඇමූණුම බලන්න.

control panel object එකක් ලෙස පෙනුනද, මේක rename කරලා ඇතුල බලන්න
පුලුවන්, සමන් කිවුවා වගේ RAR/Nero වගේ එවාගෙත් පෙනවා.

නොදන්න කෙනෙකුටනම් මේක හොදයි, දන්න කෙනෙක් නම් ටග්ගලා හොයාගනියි.

folder hide 3.jpg

Akila DJ

unread,
Nov 8, 2009, 10:22:11 PM11/8/09
to tech...@googlegroups.com
@Gayan

ඇතැම් Virus නිසා හෝ Windows Settings අවුල් වීම නිසා Folder Options හ‍රියට වැඩ නොකිරීමත්, hidden, system හෝ hidden+system ගොනු නොපෙන්වීම සිදු වෙනවා...
පහත පියව‍ර අනුගමනය කර බලන්න


1. Click Start –> Run –> regsvr32 /i browseui.dll
2. Click Start –> Run –> regsvr32 /i shell32.dll

Wait for the confirmation and click OK.

:)
 
2009/11/8 Gayan <gay...@gmail.com>

sampath ganegoda

unread,
Nov 9, 2009, 12:07:22 AM11/9/09
to tech...@googlegroups.com
Encrypt කරපු(Win Xp sp2) file එකක් අපහු decrypt කරගන්න විදිය කවුරු හරි දන්නවද?windows අලුතෙන් දාපු නිසා key එක නම් නෑ
ඉතාම වැදගත් දෙයක් නිසා කොහොම හරි file  එක open කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්නම් ලොකු උදව්වක්.

තියෙන්නේ  .txt    .doc    .jpg         කියන ආකාරයේ files


--
සම්පත්


Get your preferred Email name!
Now you can @ymail.com and @rocketmail.com.

Kalinga Athulathmudali

unread,
Nov 9, 2009, 12:12:27 AM11/9/09
to tech...@googlegroups.com
2009/11/9 sampath ganegoda <sampath...@yahoo.com>:

> Encrypt කරපු(Win Xp sp2) file එකක් අපහු decrypt කරගන්න විදිය කවුරු හරි
> දන්නවද?windows අලුතෙන් දාපු නිසා key එක නම් නෑ
> ඉතාම වැදගත් දෙයක් නිසා කොහොම හරි file  එක open කරගන්න පුලුවන් විදියක් කියන්න
> පුලුවන්නම් ලොකු උදව්වක්.
>
> තියෙන්නේ  .txt    .doc    .jpg         කියන ආකාරයේ files

කී දෙක නැතුව කරන්න විදියක් නෑ.

sampath ganegoda

unread,
Nov 9, 2009, 1:07:59 AM11/9/09
to tech...@googlegroups.com
මේ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න කිසිම ක්‍රමයක් නැද්ද?



From: Kalinga Athulathmudali <kali...@gmail.com>



New Email addresses available on Yahoo!
Get the Email name you've always wanted on the new @ymail and @rocketmail.
Hurry before someone else does!

Kalinga Athulathmudali

unread,
Nov 9, 2009, 1:12:29 AM11/9/09
to tech...@googlegroups.com
2009/11/9 sampath ganegoda <sampath...@yahoo.com>

මේ වගේ අවස්ථාවක ප්‍රයෝජනයට ගන්න පුලුවන් ක්‍රමයක් හොයාගන්න කිසිම ක්‍රමයක් නැද්ද?

Encrypt කරන එකේ පරමාර්තය කිසිම විදියකින් වෙන කෙනෙකුට ඒක බලන්න බැරි කරන එක, keys දෙක නැතිනම්.  ඉතින් ඒක decrypt කරනන් විදියක් තියනවා කියන්නේ Keys නැතුව Encrypt කරන එක වැඩක් නෑ කියන එකනේ. 

කරන්න දෙයක් නෑ. keys නැතිනම්.

Chanaka Munasinghe

unread,
Nov 9, 2009, 1:27:36 AM11/9/09
to tech...@googlegroups.com
TRy advanced EFS data recovery.
If you are lucky it will find your previous syskey 

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/


2009/11/9 Kalinga Athulathmudali <kali...@gmail.com>

sampath ganegoda

unread,
Nov 9, 2009, 7:10:45 AM11/9/09
to tech...@googlegroups.com

ස්තුතියි. උත්සාහ කරල බලන්නම්.. ඒත් නරක වෙලාවටනෙ මෝල් ගහත් පත්තු වෙන්නෙ

From: Chanaka Munasinghe <chanak...@gmail.com>

Narada Opanayaka

unread,
Nov 9, 2009, 10:53:35 AM11/9/09
to tech...@googlegroups.com


Folder හංගන ක්රම ගැන විස්තර එවපූ සැමට ස්තතියි
   
     ඒත්  මට අවශ්‍ය වෙලා  තියෙන දෙ තාම ලැබුනෙ නෑ.
        මට අවශ්‍ය වෙලා  තියෙන්නෙ   Folder එකක් හංගන ක්රම ගැන
        මම ප්රසිද්ධ CD magezine එකක   සැගවුණු Folder එක ගැන වැඩි  විස්තරයක්  කරනවා නම්

        එම Folder එකෙ නම Pool නම් 
        Run --> G:\Pool\  ලෙස ටයිප් කරලා එන්ටර්  කරහම Open  වෙනවා
  
        නමුත් එය  hidden, system ලෙස සගවපු එකක් නම් නෙමෙයි.
        RUN වලින්  Open කලාට පස්සෙ Explorer කලහම (Pic:- ex1.jpg)
            රෑපෙ වගෙ පෙනවා. නමුත් එම  Folder  එක Copy කරන්න බෑ  ( Pic :- ex2.jpg)
            රෑපෙ වගෙ Error Msg  එකක් එනවා  නමුත් Folder ඇතලෙ  Files, Folders
        Copy කරන්න පුලුවන්...
 මම විශ්වාස කරන්නෙ ඒක Burnin Software  එකකින් කරනවා ඇති කියලා..
    මට අවශ්‍ය මෙහෙම කරන Software  එකයි.........
ex1.jpg
Ex2.jpg

Akila DJ

unread,
Nov 9, 2009, 11:56:43 AM11/9/09
to tech...@googlegroups.com
Me Ubuntu CD ekakada meka wela thiyenne ???
 

CD gana nam danne naa..... :(
 
Encrypted, Copy Protected DVD Video walatanam
DVD Decrypter, SmartRipper wage ewagen wade karaganna puluwan

:)

Narada Opanayaka

unread,
Nov 10, 2009, 4:53:51 AM11/10/09
to tech...@googlegroups.com


Ubuntu CD එකක නෙමෙ  ඒක උදාහරණයක්......
ප්රසිද්ධ CD magezine එකක  Folder  එකක් තමයි මෙහෙම හංගලා  තියෙන්නෙ..
Reply all
Reply to author
Forward
0 new messages