Google Talk ලිනක්ස් වලට නම් නෑ. Yahoo Messenger නම් ලිනක්ස් වර්ෂන්යක්
තියෙනවා, ඒත් වින්ඩෝස් වර්ෂනයේ තරම් පහසුකම් නෑ.
ඉතින් ඕවා මොකටද Pidgin, Empathy වගේ google, yahoo, msn ආදී මෙකී නොකී
සියලු චැට් වර්ග වලට සපෝට් කරන ක්ලයන්ට් උබුන්ටු වලට තියෙද්දී? Pidgin
එහෙම පෙරනිමියෙන්ම උබුන්ටු සමග එනවා.
--
ප්‍රවීන් ඉන්ද්‍රනාම
a facilities activate karaganna kramaee mata kiyanawada?
mokada mama ubuntu walatha aluth.
please.
Pidgin වලට ගිහින් Accounts > Manage Accounts මෙනුවට යන්න.
ඒකෙ Add+ එකෙන් පුලුවන් කැමති ජාතියක එකවුන්ට් ඇඩ් කර ගන්න.