PageMaker හා CorelDRAW වල Sinhala Unicode භාවිතා කිරීම

831 views
Skip to first unread message

Roshan

unread,
Nov 6, 2010, 12:40:43 AM11/6/10
to Techකතා
PageMaker හා CorelDRAW වල Sinhala Unicode භාවිතා කර Type කිරීමේ
හැකියාවක් තිබෙනවාද?
CorelDRAW X5 වල සිංහලෙන් Type කරන්න පුලුවන් වුනත් (ව් / සෙ / ) වැනි
අකුරු Type කරවිට නිවරදිව නොපෙන්වයි.මෙය නිවරදි කරගත හැකි ක්‍රමයක්
තිබේද? Type Setting වැඩ වලදී වැඩිපුර බාවිතා වන්නේ මේවා වන බැවින් ඔවුන්
Sinhala Type කිරීමට බාවිතා කරන ක්‍රමය කුමක් ද?

Harshana

unread,
Nov 6, 2010, 1:49:54 AM11/6/10
to tech...@googlegroups.com
Mama dannawidiyata sinhala support na. Ekata keymen wage software use karanawa. Habai keymen free nam nemei.

Sent from my iPhone
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Geeth Nuwan Pathirana

unread,
Nov 6, 2010, 2:14:12 AM11/6/10
to tech...@googlegroups.com
Alt+Shift ප්‍රෙස් කරල ටයිප් කරන්න.... ස්වයංක්‍රියවම ඉස්කෝල පොත ෆොන්ටය
මගින් යුනිකේත වලින් ටයිප් කල හැකිවනු ඇත.

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
____________________________________________
~ Geeth Nuwan | ගීත් නුවන් ~
P.K.G.Nuwan Pathirana
Home Page - www.geeth.info
Blog - blog.geeth.info

Gayan Tharaka

unread,
Nov 6, 2010, 2:47:11 AM11/6/10
to tech...@googlegroups.com
http://dasunsameera.blogspot.com/search/label/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%20%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD

2010/11/6 Roshan <jarosha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Chinthana Jayathilaka

unread,
Nov 6, 2010, 3:34:54 AM11/6/10
to tech...@googlegroups.com
PageMaker නම් cplus.lk එකෙන් Download කරගන්න පුළුවන් Font එකක් තියෙනවා
ඒක මට නම් හොදට වැඩ කරනවා.ඒක දාලා බලන්න.

සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරා නම් වි වැනි අකුරු වරිදින්න නම් විදියක්
නෑ නෙ.ඔයයිගෙ ස්ථාපනය කරන ලද යුනිකෝඩ් පැක් එකේ අවුලක් වගේ.

මම දන්න තරමින් නම් ඔය ටයිප් කරන තැන් වල යුනිකෝඩ් දාන්නෙ නෑ එයාල
English Type Sinhala font දාගෙන ඉස්පිලි අකුරු Alt + 1545 වගේ තමයි
ටයිප් කරන්නෙ.

On 11/6/10, Roshan <jarosha...@gmail.com> wrote:

Chinthana Jayathilaka

unread,
Nov 6, 2010, 4:46:18 AM11/6/10
to tech...@googlegroups.com
පොඩී වැරදීමක්..!

PageMaker නම් cplus.lk එකෙන් Download කරගන්න පුළුවන් නෙමෙයි.

PageMaker වල යුනිකොඩ් පෙන්වන විදියට හදපු Adobe Friendly Font එක
Cplus.lk එකෙන් Download කරගන්න පුළුවන්.ඒක නම් හොදට වැඩ කරනවා.ඒක දාලා
බලන්න.

සිංහල යුනිකෝඩ් වලින් ටයිප් කරා නම් වි වැනි අකුරු වරිදින්න නම් විදියක්
නෑ නෙ.ඔයයිගෙ ස්ථාපනය කරන ලද යුනිකෝඩ් පැක් එකේ අවුලක් වගේ.

මම දන්න තරමින් නම් ඔය ටයිප් කරන තැන් වල යුනිකෝඩ් දාන්නෙ නෑ එයාල
English Type Sinhala font දාගෙන ඉස්පිලි අකුරු Alt + 1545 වගේ තමයි
ටයිප් කරන්නෙ.

Amal Ishantha Suwanda arachchi

unread,
Nov 6, 2010, 8:32:33 AM11/6/10
to tech...@googlegroups.com
බැ. අපි නම් කී මැන් පාවිච්චි කරනවා දැන්. ඉස්සර keystroke එක ගහලා ටයිප් කරනවා ඒක වදයක්.
කී මෑන් පාවිච්චි කරන්න.

2010/11/6 Roshan <jarosha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

Save a tree. Don't print this e-mail unless it's really necessary

Logo.png
Reply all
Reply to author
Forward
Message has been deleted
0 new messages