using skype mobile aplication on a phone?

5 views
Skip to first unread message

sinhala tech

unread,
Feb 12, 2010, 10:14:37 AM2/12/10
to Techකතා
skype eke mobile phone walata ena java aplication eken skype 2 skype
call ganna puluwan da?mage phone eken(nokia 6300) num voice calls
ganna bee,rings yanne nee,only text chat witharay denne.e mokada?

skype mobile eken 1 hour withara voice chat kaloth yana data amount
eka kohomada?

Ruwan Peiris

unread,
Feb 12, 2010, 12:31:12 PM2/12/10
to tech...@googlegroups.com
oyata skype voice calls ganna hsdpa phone ekak thiyenna ona.[ekiyanne 3.5G phone ekak]habai oyata skype eken dena application eken eka karanna baa.ekata fring hari nimbuzz wade application ekak pavichchi karanna ona.
                       mema site dekata gos thiyena application eka phone ekata download karaganna.issara nam nimbuzz eken skype calls normal IDD call ekak vidihata ganna puluwan.namuth dan ekath baa. 


2010/2/12 sinhala tech <blog...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Feb 12, 2010, 12:18:31 PM2/12/10
to tech...@googlegroups.com
බෑ. එයාල ලොග් වෙද්දි නම්බර්යක් ඉල්ලන්නෙ ක්‍රෙඩිට් තියනවනම් ඒකට කෝල් එවන්න.
ඒත් Fring වගේ එකකින් පුලුවන්. ඒක පොඩ්ඩක් අවුල් සමහර ඒවට. හැබැයි HSDPA හා wifi තියන ඒවගෙන් පුලුවන් ඇති.
මොකද iphone එකට එන කෙ‍න් ස්කයිප් කෝල් ගන්නම් wifiනෙට්වර්ක් එකක ඉන්න ඕනෙ. ජංගම දුරකථන ජාලයෙන් ඇමතුම් ගන්න බෑ. IM විතරයි

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

(+94)71 916 9 516

www.malindaprasad.com
blog.malindaprasad.com


2010/2/12 sinhala tech <blog...@gmail.com>

Ishan Thilina

unread,
Feb 13, 2010, 11:07:31 AM2/13/10
to tech...@googlegroups.com
nimbuzz වලින් call ගන්න පුළුවන්,dnt wry.
Bt 3G signal තියනවනම් හොඳයි  

2010/2/12 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>



--
-------------------------
මගේ සටහන්
www.ishans.info
-------------------------

Saman Rathnayake

unread,
Feb 13, 2010, 11:51:17 PM2/13/10
to tech...@googlegroups.com
Nimbuzz, Fring වලින් PC 2 PC විතරක් නෙවෙයි  PC 2 Mobile  වුනත් කතා කරන්න පුළුවන් VOIP software වල settings මේවටම configure කරලා.....
මේවාගෙන් ලංකාව ඇතුලත හෝ පිටරටක ඉඳන් ලංකාවට කථා කරනවා නම් විනාඩියකට 0.06 Euro වගේ යනවා ( රු. 10/- පමණ). ඉන්දියාවට වගේ නම්  0.02 Euro ( රු. 3/- පමණ)... තමන්ගේ මොබයිල් නම්බර් එක යන්නේ නැති නිසා ලංකාව ඇතුලත ඉන්න  කාට හරි බනින්න වගේ වුනත් පාවිච්චි කරන්නත් පුළුවන්...

2010/2/13 Ishan Thilina <ishant...@gmail.com>



--


෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

Susiri Bulukumbura

unread,
Mar 17, 2010, 12:59:27 AM3/17/10
to tech...@googlegroups.com
Nimbuzz තමා මම පාවිච්චි කරන්නේ. Nokia N73


--
෴සුසිරි රන්ජන් බුළුකුඹුර෴
http://www.srirahula.com
http://www.sripuja.com
http://www.youtube.com/susirispagg
http://www.flickr.com/photos/spagg
http://pansala.blogspot.com/

Harshana

unread,
Mar 17, 2010, 1:47:36 AM3/17/10
to tech...@googlegroups.com
I'm Using Skype Mobile for my Nokia 5800. it is possible to take calls from Skype to Skype. but I couldn't Video.

http://www.skype.com/intl/en/mobile/



Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2010/3/17 Susiri Bulukumbura <susiri...@gmail.com>
--

Susiri Bulukumbura

unread,
Mar 17, 2010, 2:34:20 AM3/17/10
to tech...@googlegroups.com
Skype Mobile, N73 වල නම් සහාය දක්වන්නේ නැහැ.

unread,
Mar 17, 2010, 3:48:54 AM3/17/10
to tech...@googlegroups.com


2010/2/12 sinhala tech <blog...@gmail.com>

මට Nokia 5320 වල Skype චැට් විතරයි පුළුවන් උනේ fring වලින් නම් video Call නුත් වැඩ කල
 
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
http://www.kamubomu.blogspot.com/

Reply all
Reply to author
Forward
0 new messages