කොපමණ දත්ත ප්‍රමාණයක් භාවිතා වෙනවද?සුලු ප්‍රමාණයක්නම් සාදාරයනයි. සමහර රවුටර් වෙලාව බලන්න. සම්බන්ධතාවය හරිද බලන්න, සම්න්ධතාවය තියාගන්න පොඩි දත්ත ප්‍රමාණයක් භාවිතා විය හැකිRegards2013/4/10 Buddika Tharanga De Zoysa <ibt...@gmail.com>මම මෑත කාලයේ සිට අන්තර්ජාල කටයුතු සඳහා SLT Broadband සම්බන්ධතාවයක් පාවිච්චි කරන්නෙමි. මේ සඳහා මම D-Link wireless රවුටරයක් භාවිතා කරන අතර සාමාන්‍යයෙන් එය දවස පුරාම ක්‍රියාත්මකව පවතියි. මා හට ඇති ගැටලුව වන්නේ, මාගේ පරිගණකය ක්‍රියාත්මක නොකරන අවස්තාවලදී පවා දත්ත පාවිච්චි කර ඇති බව usage meter මගින් පෙන්නුම් කිරීමයි. මෙය කුමක් නිසා සිදුවෙනවා දැයි වටහා ගැනීමට අපහසුයි.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
මම මෑත කාලයේ සිට අන්තර්ජාල කටයුතු සඳහා SLT Broadband සම්බන්ධතාවයක් පාවිච්චි කරන්නෙමි. මේ සඳහා මම D-Link wireless රවුටරයක් භාවිතා කරන අතර සාමාන්‍යයෙන් එය දවස පුරාම ක්‍රියාත්මකව පවතියි. මා හට ඇති ගැටලුව වන්නේ, මාගේ පරිගණකය ක්‍රියාත්මක නොකරන අවස්තාවලදී පවා දත්ත පාවිච්චි කර ඇති බව usage meter මගින් පෙන්නුම් කිරීමයි. මෙය කුමක් නිසා සිදුවෙනවා දැයි වටහා ගැනීමට අපහසුයි.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
ස්තුතියි හැමෝටම,
Usage meter හි අවසාන තීරුවෙන් අපිට බලාගන්න පුලුවන්නේද වෙන කෙනෙක් මගේ user credentials භාවිතා කරනවද කියලා? ඒකෙ හැම ප්‍රවේශයම එකයි. ඒනිසා වෙන කෙනෙකු මගෙ credentials භාවිතා කරන්නෙ නෑ කියලා කියන්න පුලුවන්.
මං භාවිතා කරන්නේ wireless රවුටරයක් තමයි. Encryption type එක WPA2-PSK. මීට අමතරව wireless access සඳහා MAC address මගින් සීමා කර තියෙනවා. Wireless සම්බන්ධතාවය ඇතිවිට පැය 10 කට 300MB පමන usage එකක් පෙන්නනවා. ඒක තමා ප්‍රශ්නය.

On Wednesday, April 10, 2013 7:05:26 PM UTC+5:30, Malinda Prasad wrote: