RE: Web hosting

2 views
Skip to first unread message

raja

unread,
Sep 8, 2010, 5:54:29 AM9/8/10
to Techකතා
Mata ona ape company ekema hosting server ekak thiyagena company
website eka host karanna , telecom eken dedicated ip ekak aran karanna
puluwanda?

adsl with dedicated ip telecom eken ganna puluwan nisa eka karanna
puluwanda?

eka gana thorathuru danna kenek innawanam udu awashyai, kiyak withara
masayakata gewanna wenawada? karapu kenek innawada?

ane please

raja.

Kalinga Athulathmudali

unread,
Sep 8, 2010, 6:58:32 AM9/8/10
to tech...@googlegroups.com
2010/9/8 raja <sinha...@gmail.com>:

> Mata ona ape company ekema hosting server ekak thiyagena company
> website eka host karanna , telecom eken dedicated ip ekak aran karanna
> puluwanda?

පුලුවන්, නමුත් කිසිම තේරුමක් නෑ, මොකද ADSL එකක උපරිම upload වේගය 512kbps
අකාලෙට වැහි වගේනම් කට්ටිය සයිට් එකට එන්නේ ගැටලුවක් නෑ, බලන අයට ගොඩක් ස්ලෝ වෙයි.
අනික ඔය connection එකේම internet යන නිසා තවත් slow :)

>
> adsl with dedicated ip telecom eken ganna puluwan nisa eka karanna
> puluwanda?

කරන්න පුලුවන්.

>
> eka gana thorathuru danna kenek innawanam udu awashyai, kiyak withara
> masayakata gewanna wenawada? karapu kenek innawada?

IP එකට ගෙවන මුදලින් hosting company එකක් හොද ඉඩක් ගන්න පුලුවන් :)
කරපු අය ඉන්නවා.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Sep 8, 2010, 7:15:24 AM9/8/10
to tech...@googlegroups.com
හැබැයි ඩයලොග් 1Mbps Upload දෙනව. ඒත් කට්ටිය එන සයිට් එකකට නම් ඒ මදි
ADSL වල සම්බන්ධතාවය එක දිගට 24*7 ම නෑනෙ. මොකක් හරි අවුලක් එනව. ඉතින් සර්වර් එකකට මේව හරියයිද?
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com
Chat Google Talk: malinda555 Skype: malindaprasad  Google Wave: malin...@gmail.com
Contact Me GoogleFacebookEbayTwitterPicasaGoogle BuzzYoutubeWordpressBlog RSS



2010/9/8 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

raja

unread,
Sep 8, 2010, 8:42:01 AM9/8/10
to Techකතා
kalinga ,

me wade karanna wena widiyak nadda ? , telecom eken meta wada speed
connection ekak aragena karanna barida? ethakota samahara company
wala web servers thiya ganne kohomda ? ewath slow wenna ona neda?

raja

Dhanushka Samarakoon

unread,
Sep 8, 2010, 1:02:23 PM9/8/10
to tech...@googlegroups.com
For a static IP package SLT charges around US$80 per month
http://www.slt.lk/data/forbusiness/115adsl.htm

For that price you can easily get a VPS
http://www.prchecker.info/vps-hosting.php

2010/9/8 Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Sep 9, 2010, 2:00:04 AM9/9/10
to tech...@googlegroups.com
2010/9/8 raja <sinha...@gmail.com>:

> kalinga ,
>
> me wade karanna wena widiyak nadda ? ,

කරන්න පුලුවන්, කරන්න බෑ කිවුවේ නෑ, කරන එක තේරුමක් නෑ කියලයි කිවුවේ.

> telecom eken meta wada speed
> connection ekak aragena karanna barida?

ADSL ඕනේ එකක uplink එක 512kbps, එහෙනම් Lease Line එකක් ගන්න. 1mbps
එකක් රු.300,000 වගේ වෙනවා.

> ethakota samahara company
> wala web servers thiya ganne kohomda ? ewath slow wenna ona neda?

මම නම් දන්න කිසිම කම්පැනි එකක්, ADSL වල තියාගන්නේ නෑ web sites
hosting කරන තැනකින් ඉඩක් ගන්න එක තමයි හැමෝම කරන්නේ.

raja

unread,
Sep 9, 2010, 2:24:07 AM9/9/10
to Techකතා

ow , oya kiyana eka aththa, 3laks for month ? budu
ammo !!!!!!!!!!!!!!!

ayy eureka , suntel , lankacom wage company me service eka denne
nadda ?

Kalinga Athulathmudali

unread,
Sep 9, 2010, 7:24:08 AM9/9/10
to tech...@googlegroups.com
2010/9/9 raja <sinha...@gmail.com>:

> ayy eureka , suntel , lankacom wage company me service eka denne
> nadda ?

Web Hosting හැමෝම දෙනවා, නමුත් ADSL/WiMAX වැනි සේවාවන් දෙන්න server
run කරන්න නොවෙයි, internet යන්න :)

raja

unread,
Sep 12, 2010, 11:29:13 AM9/12/10
to Techකතා
Kalinga,

oya kiyana eka hari , ape boss kiyanawa http://www.slt.lk/data/forbusiness/115adsl.htm
"Office 1IP " package eka ganna kiyala . apita "01 StaticIP " ekak
aragena mama me wade karala denawa , eta passe eya ona deyak
karagani,

mata udu karanna , kohomda "01 Static IP " eka ape machine eke IIS
server ekata connect karanna , mata ona danata http://localhot/lankaboigr.com
ekata eka "www.lankaboigr.com" eiyala live karaganna ,

mata linux use karnna onada, naththam windows premium walin barida,
mata poddak configure karanna udu karanna , site ekata visitors la
nathi eka eyata wadak nelu.

danata use karana ADSL router eka use karanna barida?

mama mukuth danne nethooooooooooooooooooooo? mata udaw karanna kalinga
malliyo


thanka
raja

raja

unread,
Sep 12, 2010, 11:34:33 AM9/12/10
to Techකතා

> Web Hosting හැමෝම දෙනවා, නමුත් ADSL/WiMAX වැනි සේවාවන් දෙන්න server
> run කරන්න නොවෙයි, internet යන්න :)
>

ehenam ayy telecom eka static ip ekak denne , dns hosting denne
kalinga?

Reply all
Reply to author
Forward
0 new messages