TV Antenna Power/Wattage

20 views
Skip to first unread message

Akila DJ

unread,
May 25, 2013, 1:21:54 AM5/25/13
to tech...@googlegroups.com
 
Power Source එකක් තිබිය යුතු බටපොල වැනි TV Antenna වල විදුලි පරිභෝජනය කොපමණද?
ඒවාගෙන් TV එක ON වී ඇති විට හා OFF වී ඇති විට වැය වන විදුලි ප්‍රමාණ සමානද? වෙනස් ද?

LED එකක් වත් නිකරුණේ දල්වා නොතිබිය යුතු යුගයක් මේ... විදිලි බිල නිසාම නෙමෙයි :) ... සම්පත් අරපිරිමැස්ම :D
.

Layan Maduka

unread,
May 27, 2013, 2:22:10 AM5/27/13
to tech...@googlegroups.com
එයට ලබාගන්නේ මීටරය  කරකවෙනෙත් නැති මට්ටමක විදුලියකි. ට්ව එක off කරපු විට අන්ටන්න එකේ පවර් off කරලා තියන එක හැම අතින්ම හොදය

2013/5/25 Akila DJ <aki...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
http://www.layan.info/
in...@layan.info
Reply all
Reply to author
Forward
0 new messages