Error:This file is currently in use.Try again Later

5 views
Skip to first unread message

Janaka Senevirathne

unread,
May 19, 2013, 8:13:17 AM5/19/13
to tech...@googlegroups.com
යාලුවනේ,,

අපේ ෆයිල් සර්වර් එකේ තියෙන ෆයිල්ස් වල modification කරල සේව් කරනකොට"This file is currently in use.Try again Later" කියල ඇලර්ට් එකක් එනවා. ෆයිල් එක වෙන කවුරුත් ඕපන් කරලත් නැහැ. මේ වෙලාවට සර්වර් එක restart කලාම හරියනව.  ඇයි මෙහෙම වේන්නෙ?? මොකක්ද මේකට තියෙන ස්තිර විසදුම??හැම user කෙනෙක්ටම මෙහෙම වෙන්නෙ නැහැ.සමහර අයට විතරයි මේ ප්‍රශ්නය තියෙන්නෙ.
Server එකේ windows 2003 Server තියෙන්නේ. මේක domain controller එකක් තියෙන පරිගනක් ජාලයක්.

--
ජානක සෙනෙවිරත්න

Kalinga Athulathmudali

unread,
May 19, 2013, 1:41:14 PM5/19/13
to Tech කතා
virus 


2013/5/19 Janaka Senevirathne <janak...@gmail.com>

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 



--
කාලිංග ඇතුලත්මුදලි.

PGP Key - http://kalingasblog.com/pgp/key.html
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

Gayan Tharaka

unread,
May 20, 2013, 1:15:17 AM5/20/13
to techkatha@googlegroups com
cache file delete නොවීම


2013/5/19 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
Best Regards
K.P.Gayan Tharaka
http://about.me/kpgtharaka

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages