යහලුවනේ,
මා පාවිච්චි කරන ලද hatchback වර්ගයේ වාහනයක් මිලදී ගැනීමට අදහස් කරනව.බජට් එක ලක්ශ 16 ක් විතර උපරිම.දැනට nissan මාර්ච් AK12 සහ 2000 විතර toyota vitz මේ බජට් එකට තියෙනවා. nissan march වල petrol consumption එක අඩුයි කියල අහල තියෙනවා.එය ඇත්තක් ද ?දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරක් දෙන්න.
ස්තුතියි
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.
ස්තුතියි දිනේෂ් .
Suzuki Alto 2011 වගේ ගන්න පුළුවන් 15.75/= උත්සාහ කරොත් Alto 2012 එකකට යන්න උනත් බැරි නැහැ. අමතර කොටස් වල මිල ගණන් අඩුයි වගේම Low Mileage එකකට යන්න පුළුවන් වීම වාසියක්. Micro Panda තමයි ඊළඟ විකල්පය.
Toyota Passo වගේ පෙනුමක් අවශ්‍යයි නම් Kia Picanto උනත් අවුලක් නෑ. එත් මෙහෙ අයගේ මතයක් තියෙනවා හැම කොරියන් වාහනේම අවුල් කියල. නමුත් Picanto හොඳට fuel කරනවා.
එහෙමත් නැත්නම් හොඳට ඉඩ තියෙන Nissan Cefiro වගේ එකක් උනත් ගන්න පුළුවන් හැබැයි 2001 වගේ තමයි ඔය ගණන් වලට තියෙන්නේ.
ඇත්තටම සහෝදරයා ඉන්දියන් වාහන ගැන මගේ සෑහීමක් නෑ.ජපන් ALTO එකක් ඔය ගානට ගන්න පුලුවන් ඒත් ඒක 600cc එක නිසා ප්‍රශ්න කියල අහල තියෙනවා.කොහොම උනත් ජපන් වාහනයකට යන්න තමා හිත.ස්තුතියි පිලිතුරු දුන්නාට.