වාහන සම්බන්ධව

已查看 66 次
跳至第一个未读帖子

Janaka Mahesh

未读,
2014年9月15日 05:07:212014/9/15
收件人 tech...@googlegroups.com

යහලුවනේ,
මා පාවිච්චි කරන ලද hatchback වර්ගයේ වාහනයක් මිලදී ගැනීමට අදහස් කරනව.බජට් එක ලක්ශ 16 ක් විතර උපරිම.දැනට nissan මාර්ච් AK12  සහ 2000 විතර toyota vitz මේ බජට් එකට තියෙනවා. nissan march වල petrol consumption එක අඩුයි කියල අහල තියෙනවා.එය ඇත්තක් ද ?දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරක් දෙන්න.
ස්තුතියි

dinesh kumara

未读,
2014年9月15日 05:47:512014/9/15
收件人 tech...@googlegroups.com
AK12 පෙට්‍රල් කරන්නෙ 10 යි with A/C.ඔයාට 16ට ගන්න පුලුවන් වෙන්නෙ අඩුම කිලෝමීටර් ලක්ෂයක් වත් දුවපු එකක් තමයි.රෙපෙයාර් කරන්න තියන ඉඩ කඩ වැඩියි.එන්ජින් මවුන්ට්,A/C ect..passo එකනම් හොඳයි.නමුත් ඔය ගානට ගන්න බෑ.vitz එකත් 1999 විතර model එකක් තමයි ගන්න වෙන්නෙ.අවුරුදු 15ක් පරණයි.මටනම් කියන්න තියෙන්නෙ 14ක් 14.50 ක් වාගෙ වෙනකොට 10,000km වලට වඩා අඩුවෙන් දුවල තියන micro panda 1000cc වාගෙ එකක් ගන්න කියලයි.2012-13 එකක් ගන්න පුලුවන්.100000km engine gire box වලට worrnty තියනවා.with a/c city limit 17km පෙට්‍රල් කරණවා.(depend on your driving skill)

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
dinesh

Janaka Mahesh

未读,
2014年9月16日 13:25:462014/9/16
收件人 tech...@googlegroups.com

ස්තුතියි දිනේෂ් .

Bhagya රාජපක්ෂ

未读,
2014年9月17日 15:33:212014/9/17
收件人 tech...@googlegroups.com

Suzuki Alto 2011 වගේ ගන්න පුළුවන් 15.75/= උත්සාහ කරොත් Alto 2012 එකකට යන්න උනත් බැරි නැහැ. අමතර කොටස් වල මිල ගණන් අඩුයි වගේම Low Mileage එකකට යන්න පුළුවන් වීම වාසියක්. Micro Panda තමයි ඊළඟ විකල්පය.

Toyota Passo වගේ පෙනුමක් අවශ්‍යයි නම් Kia Picanto උනත් අවුලක් නෑ. එත් මෙහෙ අයගේ මතයක් තියෙනවා හැම කොරියන් වාහනේම අවුල් කියල. නමුත් Picanto හොඳට fuel කරනවා.

එහෙමත් නැත්නම් හොඳට ඉඩ තියෙන Nissan Cefiro වගේ එකක් උනත් ගන්න පුළුවන් හැබැයි 2001 වගේ තමයි ඔය ගණන් වලට තියෙන්නේ.

Sanjaya

未读,
2014年9月18日 05:46:282014/9/18
收件人 tech...@googlegroups.com
යහලුවනේ,
FB 13 64-XXXX Doctor Sunny වගේ එකක් city 12 වගෙය් කරනවා නේ එය ගැන මොකද කියන්නේ,දන්න කෙනෙක් ඉන්නවනම් පිලිතුරක් දෙන්න.

Janaka Mahesh

未读,
2014年9月18日 05:46:322014/9/18
收件人 tech...@googlegroups.com

ඇත්තටම සහෝදරයා ඉන්දියන් වාහන ගැන මගේ සෑහීමක් නෑ.ජපන් ALTO එකක් ඔය ගානට ගන්න පුලුවන් ඒත් ඒක 600cc එක නිසා ප්‍රශ්න කියල අහල තියෙනවා.කොහොම උනත් ජපන් වාහනයකට යන්න තමා හිත.ස්තුතියි පිලිතුරු දුන්නාට.

dinesh kumara

未读,
2014年9月19日 02:39:022014/9/19
收件人 tech...@googlegroups.com
car එකක්නම් එන්ජිම අඩුම 1000cc වත් වෙන්න ඕනෙ.නැතිනම් ලෙඩ ගොඩයි.ගොඩක්ම කේස් වෙන්නෙ A/C on කලාම.40%ක් විතර වාහනේ slow වෙනවා.දුර යනවනම් අවුලක් නෑ.ඩේලි ට්‍රැවල්නම් අමාරුයි.




--
dinesh
回复全部
回复作者
转发
0 个新帖子