Re: [Techකතා] SLT PeoTV ගැන

631 views
Skip to first unread message

Ruwan

unread,
Sep 16, 2012, 12:48:34 PM9/16/12
to tech...@googlegroups.com


2012/9/14 Thishura Himesh <this...@gmail.com>
01. PeoTV එකේ STB එකේ අයිනේ තියෙන USB port එකෙන් මොනවද කරන්න පුලුවන්?

02. PeoTV එක PC එකෙන් බලන්නේ කොහොමද? (STB එක නැතුව UDP සර්වර් එකට router එක හරහා connect වෙලා). එහෙම කරපුවාම ආයේ STB එකෙන් බලන්න බැරි වෙන විදිහට settings වෙනස් වෙනවද?

USB PORT

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

01.දැනට USB එකෙන් කරන්න පුළුවන් දෙයක් නැ.
02.PEO tv  PC එකෙන් බලන්න බැ.proprietary encryption එකකින් encrypt කරලා තියෙන්නේ.පස්සේ කලෙක සමහර විට pc එකෙන් බලන්න enable කරන්න පුළුවන්   


Thishura Himesh

unread,
Sep 18, 2012, 8:54:38 AM9/18/12
to tech...@googlegroups.com
බොහොම ස්තූතියි රුවන්

2012/9/16 Ruwan <gkr...@gmail.com>

dinesh kumara

unread,
Sep 21, 2012, 9:49:05 PM9/21/12
to tech...@googlegroups.com
මගෙ pio tv connection එකේ swarnavahini පැහැදිලි නෑ. picture & sound දෙකම.මේක මට විතරක් තියන ප්‍රොබ් එකක්ද දන්නෙ නෑ.පාවිච්චි කරන අනිත් අයට කොහොමද?

2012/9/18 Thishura Himesh <this...@gmail.com>
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
 
 



--
dinesh

Thishura Himesh

unread,
Sep 22, 2012, 1:52:23 PM9/22/12
to tech...@googlegroups.com
Swarnawahini, Derana වගේ චැනල් වල encoding Quality එක අඩුයි. මට හිතෙන්නේ චැනල් input source එකේ අව්ල තියෙන්නේ. ඒ වගේම එගොල්ලෝ දැන් request වැඩි වෙලාවට ‍quality එක අඩු කරනවා. (උදා:- ඊයේ HiruTV Mega Blast Live Show)

2012/9/22 dinesh kumara <dinu...@gmail.com>

dinesh kumara

unread,
Sep 25, 2012, 10:25:52 AM9/25/12
to tech...@googlegroups.com
thanks..

2012/9/22 Thishura Himesh <this...@gmail.com>



--
dinesh

Thishura Himesh

unread,
Oct 1, 2012, 7:20:46 AM10/1/12
to tech...@googlegroups.com
දැන් Derana නම් Quality ටිකක් හොදයි

2012/9/25 dinesh kumara <dinu...@gmail.com>

Jayasanka Weerasinghe

unread,
Oct 2, 2012, 9:21:55 AM10/2/12
to tech...@googlegroups.com
මා දන්න තරමින් එය තිබෙන්නේ රවුටරයෙන් usb cable එකක් set කරන්න.

2012/10/1 Janaka Nayanajith <janakana...@gmail.com>


---------- Forwarded message ----------
From: Thishura Himesh <this...@gmail.com>
Date: 2012/9/14
Subject: [Techකතා] SLT PeoTV ගැන
To: tech...@googlegroups.com


01. PeoTV එකේ STB එකේ අයිනේ තියෙන USB port එකෙන් මොනවද කරන්න පුලුවන්?

02. PeoTV එක PC එකෙන් බලන්නේ කොහොමද? (STB එක නැතුව UDP සර්වර් එකට router එක හරහා connect වෙලා). එහෙම කරපුවාම ආයේ STB එකෙන් බලන්න බැරි වෙන විදිහට settings වෙනස් වෙනවද?

USB PORT

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Janaka Nayanajith
ජනක නයකජිත්



--
Jayasanka Weerasinghe
      ජයසංඛ වීරසිංහ

See whats new:

Reply all
Reply to author
Forward
0 new messages