Re: [Techකතා] DVR & Camera

16 views
Skip to first unread message

Dhanushka Gunasinghe

unread,
Oct 25, 2012, 10:14:16 AM10/25/12
to tech...@googlegroups.com
For these kind of items ebay is the best place

2012/10/25 Madura Wijayakoon <madurawi...@gmail.com>
දන්න කෙනෙක් කියනවද පහත link වලින් දීලා තියෙන camera සහ USB DVR දීලා තියෙන මිල ගනන් වල‍ට වඩා අඩුවෙන් කොළඹින් ගන්න පුළුවන්ද කියලා‍
http://www.ebay.com/itm/CCTV-Camera-With-6pcs-LED-infrared-lamps-Night-Vision-output-audio-and-video-/300778478152?pt=US_Security_Cameras&hash=item4607cb5a48

http://www.ebay.com/itm/Easycap-4-Channel-USB-2-0-TV-DVD-DVR-Video-Capture-Adapter-with-USB-Cable-New-/150910889474?pt=US_Video_Capture_TV_Tuner_Cards&hash=item2322fd6e02

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
 
 



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



※ Sαмαη ※

unread,
Oct 25, 2012, 10:46:29 AM10/25/12
to tech...@googlegroups.com
ඔය දෙවෙනි එකේ තියන Easy Cap වලට වින්ඩෝස් 7 වලට ඩ්‍රයිවර්ස් තියනවද කියලා හොයාගන්න. මීට අවුරුදු 2-3කට කලින් නම් ඩ්‍රයිවර්ස් තිබුනේ නෑ. තියන ඩ්‍රයිවර්ස් දැම්මට Video එනවා ඒත් Audio ආවේ නෑ. මේ තියෙන්නේ ඕක ගැන කලින් කතා කරපු ත්‍රෙඩ් එකක්

Ebay වල තියන එක $8ක් වුනාට මේක Easycap සයිට් එකේ තියන මේක  $45 ක්. ඒත් Win7  ඩයිවර්ස් තියනවා. 




2012/10/25 Dhanushka Gunasinghe <dhanu...@yahoo.com>
Reply all
Reply to author
Forward
0 new messages