Aventail VPN connect මෘදුකාංගය Windows 10 වල ක්‍රියා නොකිරීම

19 views
Skip to first unread message

Tech Buddy

unread,
Nov 25, 2016, 11:43:16 AM11/25/16
to techkatha
Aventail VPN connect එක Windows 10 වලදී නිසි ලෙස ක්‍රියා නොකරයි.
(පැරණි windows version වලදී ක්‍රියා කරයි.) මේ සඳහා විසඳුමක් හෝ
Aventail සඳහා විකල්ප මෘදුකාංගයක් දන්නා කවුරුවත් ඉන්නවද ?

kasun...@gmail.com

unread,
Dec 7, 2016, 11:37:04 AM12/7/16
to tech...@googlegroups.com
Run as adminitrator හරි compatible mode ඒක හරි දාලා බැලුවද?


--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Best Regard,

Kasun Indika (කසුන් ඉන්දික).
     

Tharindu Lakshitha

unread,
Dec 15, 2016, 11:45:57 AM12/15/16
to techkatha
ඔව්... නමුත් වැඩ කරන්නේ නැහැ. Connect උනත් Website 1ට යන්න බැහැ.  Windows 10 සමග හොදින් ක්‍රියාකරන VPN මෘදුකාංගයක් දන්නා කෙනෙක් කියනවද ?

ස්තුත්යි...
===========================
===========================
WEB | GRAPHICS | E COMMERCE
===========================
www.geniusamigos.com
about.me/tharindu.lakshitha





Reply all
Reply to author
Forward
0 new messages