බ්ලොගයක් කියවූ බව සටහන් කෙරුම.

0 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Jul 3, 2009, 8:34:49 AM7/3/09
to Techකතා
බ්ලොගයන් කියවන සියළු දෙනාම එයට අදහස් (comments) නොදමති.

එය තමන්ගේ පාඨක සංඛ්‍යාව පිළිබඳ හැඟීමක් ලබාගැනුම ලියන්නන්ට අසීරු කරයි.

කියවන්නාගේ නම, ඊමේල් ලිපිනය සහ අඩවි සබැඳිය පමණක් ලබාදී, එම පාඨකයා එය කියවූ බව සටහන් කෙරුමට පහසුකම් සලසන WordPress ප්‍ලගිනයක් ලබාගැනුමට තිබේද ?

ඇත්තෙන්ම මෙය ප්ලගිනයක් ලෙස නොව, WordPress හි ඇතුලත් පෙරනිමි පහසුකමක් ලෙස ඇතුළත් කරන්නට තරම් වටිනා කමක් යුත් එකකි.

උදව් / අදහස් ?

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Dilanka Guruge

unread,
Jul 3, 2009, 8:57:21 AM7/3/09
to tech...@googlegroups.com
බ්ලොගර් එකේ තියෙනම් මටත් දැනගන්න ඕන.දන්න කෙනෙක් කියන්නෝ

From: Supun Budhajeewa <budha...@gmail.com>
To: Techකතා <tech...@googlegroups.com>
Sent: Friday, July 3, 2009 18:04:49
Subject: [Techකතා] බ්ලොගයක් කියවූ බව සටහන් කෙරුම.

New Email names for you!
Get the Email name you've always wanted on the new @ymail and @rocketmail.
Hurry before someone else does!

Vishva Kumara

unread,
Jul 3, 2009, 11:36:36 AM7/3/09
to tech...@googlegroups.com
Try StatCounter

2009/7/3 Supun Budhajeewa <budha...@gmail.com>

--
V¡§λvα Kμmãγα

Ruwan Dileepa

unread,
Jul 3, 2009, 1:12:20 PM7/3/09
to tech...@googlegroups.com
ඔබගේ අදහස සමග එකඟ විය නොහැක.බ්ලොගයන් කියවන සියළු දෙනාම එයට අදහස් දැමිම අවශය නැත. තමන්ගේ පාඨක සංඛ්‍යාව පිළිබඳ හැඟීමක් ලබාගැනුමට Statcounter, Goggle Analythics,sitemeter වැනි Stat Analyzer Tools භාවිතා කරන්න,

රුවන් දිලීප

Supun Budhajeewa

unread,
Jul 3, 2009, 1:38:24 PM7/3/09
to tech...@googlegroups.com
2009/7/3 Vishva Kumara <vishva...@gmail.com>
Try StatCounter

මට අවැසි counter එකක් නොවෙයි.

Supun Budhajeewa

unread,
Jul 3, 2009, 1:53:17 PM7/3/09
to tech...@googlegroups.com
2009/7/3 Ruwan Dileepa <ruwandi...@gmail.com>

ඔබගේ අදහස සමග එකඟ විය නොහැක.බ්ලොගයන් කියවන සියළු දෙනාම එයට අදහස් දැමිම අවශය නැත. තමන්ගේ පාඨක සංඛ්‍යාව පිළිබඳ හැඟීමක් ලබාගැනුමට Statcounter, Goggle Analythics,sitemeter වැනි Stat Analyzer Tools භාවිතා කරන්න,

මාගේ ප්‍රකාශයේ යම් දෝෂයක් තිබෙනවා.

"එය තමන්ගේ පාඨක සංඛ්‍යාව පිළිබඳ හැඟීමක් ලබාගැනුම ලියන්නන්ට අසීරු කරයි." යන්න,
"එය තමන්ගේ පාඨකයන් කවුරුන්ද පිළිබඳ හැඟීමක් ලබාගැනුම ලියන්නන්ට අසීරු කරයි." ලෙස වුනා නම් වඩා නිවැරදියි.

මට අවැසි පාඨක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ලබාගැනුමට නොව පාඨකයන් කවුරුන්ද යන්න සටහන් කිරීමට පාඨකයන්ට අවස්ථාවක් ලබා දීමටයි.

Ruwan Dileepa

unread,
Jul 3, 2009, 2:00:29 PM7/3/09
to tech...@googlegroups.com

Ah...  සමාවෙන්න ඔබගේ ප්‍රශ්නය එකවර තේරුම් ගැනීමට නොහැකි වීම ගැන. එහෙත් කියවන්නාගේ නම, ඊමේල් ලිපිනය පමණක් ලබාදී, එම පාඨකයා එය කියවූ බව සටහන් කෙරුමට පහසුකම්  WordPress හි  පෙරනිමි පහසුකමක් ලෙස ඇතුලත්ව ඇත. ඔබ අදහස් කරන්නේ එයනම්..

You can "on" those settings from foloowings

Settings-->Discussing Settings---> click on "Comment author must fill out name and e-mail"

Ruwan

Supun Budhajeewa

unread,
Jul 4, 2009, 8:24:14 PM7/4/09
to tech...@googlegroups.com
2009/7/3 Ruwan Dileepa <ruwandi...@gmail.com>

Ah...  සමාවෙන්න ඔබගේ ප්‍රශ්නය එකවර තේරුම් ගැනීමට නොහැකි වීම ගැන. එහෙත් කියවන්නාගේ නම, ඊමේල් ලිපිනය පමණක් ලබාදී, එම පාඨකයා එය කියවූ බව සටහන් කෙරුමට පහසුකම්  WordPress හි  පෙරනිමි පහසුකමක් ලෙස ඇතුලත්ව ඇත. ඔබ අදහස් කරන්නේ එයනම්..

You can "on" those settings from foloowings

Settings-->Discussing Settings---> click on "Comment author must fill out name and e-mail"

නෑ නෑ බංස්, එහෙමත් නෙවේ මට ඕන. ඕකත් ඔය කමෙන්ට් ෆෝම් එකේ සීන් එකක්නෙ.

මට ඕන නිකං කියවන එක්කෙනා "I Readr This"  වගේ බොත්තමක් ක්ලික් කරලා තමං කියවූ බව දැනුම් දීමයි.
Reply all
Reply to author
Forward
0 new messages