windows exchange server 2013 ගැන වැඩි විස්තර ටිකක් හොයනවා

20 views
Skip to first unread message

Dilnuwan

unread,
Jun 10, 2017, 12:48:37 PM6/10/17
to Techකතා

ආයුබෝවන් යාලුවනේ,

දැනට වැඩ කරන තැන 300 වගේ මේල් බොකස් තියනවා දැනට තියන විදියෙ ගැනයි වැඩි දියනු කරන්න පුලුවන් විදිය ගැනයි පොඩි පොඩි විස්තර ටිකක් දැනගන්නයි ඕනි. දැනට කල්ස්ටර් කරල නැ සවර් එක තනි එකක් විදියට දුවන්නෙ. බැකප් කරද්දි කොයි විදියටද කරන්න ඕනි වගේ දේවල් තමයි දැනගන්න ඕනි.
හැබැයි LIVE Exchange දුවන windows exchange server 2013 live වැඩ කරන කෙනෙක් ඉන්නවනම් කියන්න.

ස්තුතියි,
දිල්නුවන්.

Reply all
Reply to author
Forward
0 new messages