අලුතෙන් වින්ඩෝස් දාලා ඉන්ටර්නේට් කනෙක්ට් වෙන්න ඩොංගල් එක ගහන්න ගිහාම ඩ්රයිවර්ස් ඉන්ස්ටෝල් වෙන්නේ නෑ. ඩොන්ගල් එක ගහපු ගමන් ඩ්රයිවර්ස් Successfully Install වුනා කියනවා. ආයෙත් ඇප්ලිකේෂන් එක run කරන්න ගිහාම තමයි ඒ error මැසේජ් එක එන්නේ.
D-Link ඩොන්ගල් එකෙනුයි, Huawei ඩොන්ගල් එකෙනුයි දෙකෙන්ම බැලුවා ඒත් හරියන්නේ නැහැ. USB Port පෝට් මාරු කරලත් බැලුවා. ඩොන්ගල් දෙකේම එන මැසේජ් ටික පහල තියනවා. (වින්ඩෝස් දාන්න කලින් ඔය ඩොන්ගල් දෙකම හොඳට වැඩ කළා) මේක හදාගන්න හැටි කියන්න පුලුවන්ද? අනිත් ඩ්රයිවර්ස් සේරම දැම්මා. මේකේ විතරයි මේ අවුල එන්නේ.
D- Link Dongle එකට මේ වගේ
Huawei Dongle එකට මේ වගේ