A/L ICT Syllabus

106 views
Skip to first unread message

iN3RO

unread,
May 31, 2012, 9:21:12 AM5/31/12
to tech...@googlegroups.com
මට උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විෂය නිර්දේශය - සිංහල හොයලා දෙන්න.
nie.lk එකේ ලින්ක් එක වැඩ කරන්නේ නෑ!
note තියෙනවානම් දෙනවානම් ලොකු උදව්වක්!

ස්තුතිය!

DaSun

unread,
May 31, 2012, 12:24:34 PM5/31/12
to Techකතා
මම දෙන්නම් මගේ ලග තිබුනා වගේ මතකයි !

iN3RO

unread,
May 31, 2012, 9:05:25 PM5/31/12
to tech...@googlegroups.com
බොහොම ස්තුතියි මෙකට රිප්ලයි කරාට.
එහෙනම් මට, විෂය නිර්දේශය - සිංහල එක තියෙනවා නම් ඉක්මනට දෙන්න පුළුවන් ද?
නෝට් එහෙමත් තියෙනවාද?

Chanaka Madushan

unread,
Jun 1, 2012, 2:01:38 AM6/1/12
to tech...@googlegroups.com
12 වසරද 13 වසරද ?

--
චානක මධුෂාන් | Chanaka Madushan
Love for FOSS and feel the freedom that never ends
http://blog.chanakalin.com
http://facebook.com/chanaaklin
http://twitter.com/chanakalin


Roshan Samaradheera

unread,
Jun 1, 2012, 2:24:21 AM6/1/12
to tech...@googlegroups.com
මම විෂය නිර්දේශය පොතක් විදියට හැදුවා. කොහොමද දෙන්නේ? මගෙ ඉස්කෝලේ ළමයි මගෙන් A\L ICT  කරනවා.
Roshan Samaradheera
e-village coordinator / CLC Manager / IT Teacher
Vidulipura Foundation,
Vidulipura e-village,
Vidulipura Maha Vidyalaya,
VIdulipura (Norton Bridge)
Sri Lanka.
22032
 
 



2012/6/1 iN3RO <uddik...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

DaSun

unread,
Jun 2, 2012, 4:44:05 AM6/2/12
to Techකතා
https://dl.dropbox.com/u/73405072/ICT.rar

පොඩ්ඩක් පරක්කු වුනා බලන්න මේ ටික නේද ?

Reply all
Reply to author
Forward
0 new messages