software එක install කරල ෆෝන් එක connect කළාම ටික වෙලාවකින් contacts,
messages, notes, bookmarks...etc. සේරම පෙන්වනව.
contacts වලට ගිහින් අවශ්‍ය contacts සිලෙක්ට් කරල කොපි කරල නෝට් පෑඩ්
වලට කෙලින්ම පේස්ට් කරන්න පුළුවන්.
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com