ෆෝන් එකේ මෙමරි චිප් එක ෆෝමැට් කිරීම

82 views
Skip to first unread message

Bishan (B2)

unread,
Oct 26, 2010, 5:49:07 AM10/26/10
to techkatha
මගේ ෆෝන් එකේ මෙමරි චිප් එ‍කට වයිරස් ඇවිත්. මට මේක ෆෝමැට් කරන්න ඕන.
ෆෝමැට් කලාට පස්සෙ ඒකෙ ඇතුලෙ තියෙන MP3, MSSEMC යන Folders හා මෙම
Folders තුල ඇති sub Folders නැවත ඉබේම හැදෙනවද ? නැත්නම් අතින් හදන්න
ඕනද?

--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

Saman Rathnayake

unread,
Oct 26, 2010, 6:44:20 AM10/26/10
to tech...@googlegroups.com
ෆෝන් එක භාවිතයෙන්ම ෆොර්මැට් කලාම System files නම් ඉබේ  හැදෙනවා ....ඩිජිටල් කැමරාවක මෙමරි කාඩ් එකක වුනත්....

2010/10/26 Bishan (B2) <cob...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

Chinthana Jayathilaka

unread,
Oct 26, 2010, 7:05:27 AM10/26/10
to tech...@googlegroups.com
ඹබ සතුව තියෙන්නෙ Sony Ericsson දුරකථනයක් නෙ.කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
බය නැතුව Format කරන්න.Memory Chip එක නැවත phone එකට ඇතුලු කලවිට MP3,
MSSEMC Folders නැවතත් ඉබේම සෑදෙනවා.

http://echinthana.blogspot.com/

Chinthana Jayathilaka

unread,
Oct 26, 2010, 7:22:51 AM10/26/10
to tech...@googlegroups.com
Saman Rathnayake ගෙ පිළිතුරත් නිවැරදියි.නමුත් මෙහිදී කරුණු කීපයක් ගැන
සැලකිලිමත් විය යුතුයි.ඔබ මෙමරි කාඩ්පත Format කිරීම සදහා භාවිතා කරන
පරිගණකයේ යාවත්කාලීන කරන ලද [Update] හොද ප්‍රති වෛරස වැඩසටහනක් [Anti
Virus] තිබිය යුතුයි.නැතිනම් පරිගණකයට වෛරස ඇතුලුවිය හැකියි.එමෙන්ම
පරිගණකයේද වෛරස් රහිත බව දැනගැනීම වැදගත්.

මේ කියන්නෙ මම කරන විදිය - මම Chip එක Card reader එකට සම්බන්ද කර Pen
එකක් ලෙසත් භාවිතා කරනවා (පාසල් ගෙනියන්න) මෙහිදී පාසලේ Computer වල
වෛරස් Chip එකට ආවම මම කරන්නෙ.මගේ Computer එක Ubuntu (9.10) live CD
එකකින් boot කරනවා.මීලගට Hiden Files Show කර Card reader එක හරහා Memory
chip එක පරිගණකයට සම්බන්ද කර Memory chip එක තුල ඇති මට අවශ්‍ය දේ
ඉතිරිකර (exe හෝ මෘදුකාංග නම් ඉතිරිකරන්නෙ නෑ බොහෝ දුරට වීඩියෝ විතරයි )
අන් සියළුම දේ මකා දමනවා.මේක තමයි මම නම් කරන්නෙ.

Bishan (B2)

unread,
Oct 26, 2010, 7:32:28 AM10/26/10
to tech...@googlegroups.com
එල එල. ඔන්න එහෙනම් වැඩේ දෙනව මම. වැඩේ අල වෙන එකක් නෑ නේද?

On 10/26/10, Chinthana Jayathilaka <chinth...@gmail.com> wrote:

Subash Priyankara

unread,
Oct 26, 2010, 7:40:18 AM10/26/10
to Techකතා
පුළුවන්නම් හොද virusgard එකකින් serch කරලා virus ටික අයින් කර ගන්න.
ෆෝමැට් කරනවට වඩා ඒක හොදා. ප්‍රධාන folders ටික හැදුනට ඒවා ඇතුලේ තියන
sub folders හැදෙන්නෙ නෑ. හැබැයි ඒ sub folders system එකේ ඒවා නම් ඔටෝ
හැදෙනවා....

On Oct 26, 2:49 pm, "Bishan (B2)" <cob...@gmail.com> wrote:
> මගේ ෆෝන් එකේ මෙමරි චිප් එ‍කට වයිරස් ඇවිත්. මට මේක ෆෝමැට් කරන්න ඕන.
> ෆෝමැට් කලාට පස්සෙ ඒකෙ ඇතුලෙ තියෙන MP3, MSSEMC යන Folders හා මෙම
> Folders තුල ඇති sub Folders නැවත ඉබේම හැදෙනවද ? නැත්නම් අතින් හදන්න
> ඕනද?
>

> --http://magics4me.blogspot.com

Saman Rathnayake

unread,
Oct 26, 2010, 8:40:38 AM10/26/10
to tech...@googlegroups.com
ෆෝන් එකෙයි, පරිගණකයෙයි ඔපරේටින් සිස්ටම් දෙක වෙනස් නිසා ෆෝන් එකේ වයිරස් එකට වින්ඩෝස් වලට බලපෑමක් කරන්න පුළුවන් ද?

2010/10/26 Chinthana Jayathilaka <chinth...@gmail.com>

Bishan (B2)

unread,
Oct 26, 2010, 8:43:56 AM10/26/10
to tech...@googlegroups.com
ස්තුතියි හැමෝටම. මම පරක්කු වැඩියි. ෆෝමැට් කරල ෆෝන් එක off කරල on කලා.
ආයෙත් වයිරස්. folders නම් හැදිල තිබුනා. මේ වයිරස් එක ඔටෝ රන් ෆයිල්
එකත් එක්ක තියෙන්නෙ. හැබැයි හැම වෙලේම පෙන්නන්නෙ එකම වයිරස් එක නෙමේ.
පලවෙනි පාර පරිගණකයට ගහල ගලවල දෙවනි පාර ගහන කොට වෙන එකක්. පරිගණකයේ දාල
තිබුනෙ Avast. ඒකත් වැඩ නෑ දැන්. ඒකටත් ගේම දීල. පරිගණකය ෆෝමැට් කරන්නත්
බෑ. ඒකෙ තියෙන දත්ත දාන්න තැනක් නෑ මට. මොකක්ද කරන්න ඕන මම ?

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--

Bishan (B2)

unread,
Oct 26, 2010, 8:52:07 AM10/26/10
to tech...@googlegroups.com
@ Saman Rathnayake <saman...@gmail.com> Tue, Oct 26, 2010 at 6:10 PM

අනේ මන්ද. හැබැයි මේ වයිරස් එක ෆෝන් එකෙන් පරිගණකයට ආපු එකක් වෙන්න බෑ.
පරිගණකයෙන් ෆෝන් එකට ගිය එකක් වෙන්න ඕන. ඒක මට sure.

> ෴ Saman Rathnayake | සමන් රත්නායක ෴
> -----------------------------------------------------------------------------------------------------------------------
>

Chinthana Jayathilaka

unread,
Oct 26, 2010, 9:43:36 AM10/26/10
to tech...@googlegroups.com
mama kiuwane kalinuth.mehema karanna. ubuntu live cd ekakin boot
karala 4n eka data cable eken connect karanna.dan 4n eke hidden files
show karala serama files delete karanna.chip eke ewath ahemama
karanna.computer ekata nam karanna wenne format & install thama

Chinthana Jayathilaka

unread,
Oct 26, 2010, 9:44:38 AM10/26/10
to tech...@googlegroups.com
@ saman

kisidu balapemak sidu nowea

Bishan (B2)

unread,
Oct 26, 2010, 10:56:03 AM10/26/10
to tech...@googlegroups.com
@ Chinthana Jayathilaka

උබුන්ටු වලින් මම එහෙම කලා. ඊට පස්සෙ තමා ටෙක්කතා වලට දැම්මෙ. ඒත් හරි
යන්නෙ නෑනෙ. computer එකේ තියෙන නිසා වැඩක් වෙන්නෙ නැතුව ඇති.

Chinthana Jayathilaka

unread,
Oct 26, 2010, 11:13:22 AM10/26/10
to tech...@googlegroups.com
hard disk eka galawala ubuntu cd eka dala bppt kara,d 4n eka Cannect
kranna.ok eeta passe serama delete karanna. thawa tikakin mama mobile
format karana heti blog post ekkak damnnam eka balanna.
http://echinthana.blogspot.com/ Thanks

Akila DJ

unread,
Oct 26, 2010, 1:46:34 PM10/26/10
to tech...@googlegroups.com


2010/10/26 Bishan (B2) <cob...@gmail.com>

@ Chinthana Jayathilaka

උබුන්ටු වලින් මම එහෙම කලා. ඊට පස්සෙ තමා ටෙක්කතා වලට දැම්මෙ. ඒත් හරි
යන්නෙ නෑනෙ. computer එකේ තියෙන නිසා වැඩක් වෙන්නෙ නැතුව ඇති.

මොකක්ද මේකෙන් අදහස් කළේ?


Ubuntu වලින් මකපු ගමන්ම (නැවත windows වලදි phone එක ගහන්න කලින්) ආයමත් ඒ ඔබ virus කියල කියන ඒව ඇවිල්ල නම් අවුල තියෙන්නෙ Phone OS එකේ. පරිගණකයෙ නෙමෙයි.

අවුල පරිගණකයෙද, නැද්ද කියල ඒකෙන් තහවුරු කරගන්න පුලුවන්.
එහෙම නැත්නම් වෙන පරිගණකයක් පාවිච්චි කරල බලන්න!

:) 

 

Chinthana Jayathilaka

unread,
Oct 27, 2010, 2:25:17 AM10/27/10
to tech...@googlegroups.com
@ Akila DJ මම ඔහොම දෙයක් කිවුවෙ නෑ.ඕක කිවුවෙ බිෂාන්.

Akila DJ

unread,
Oct 27, 2010, 3:28:09 AM10/27/10
to tech...@googlegroups.com


2010/10/27 Chinthana Jayathilaka <chinth...@gmail.com>

@ Akila DJ  මම ඔහොම දෙයක් කිවුවෙ නෑ.ඕක කිවුවෙ බිෂාන්.

 
@Chinthana

මම කිවුවෙත් Bishan ට තමයි.
Bishan තමයි ඒකෙදි @Chinthana කියල දාල තිබ්බෙ,
මම නෙමෙයි :)

 
.
 

Bishan (B2)

unread,
Oct 28, 2010, 3:29:27 AM10/28/10
to tech...@googlegroups.com
@ Akila DJ <aki...@gmail.com> Tue, Oct 26, 2010 at 11:16 PM

මේකයි මම කිවුවෙ. මම උබුන්ටු ලයිව් සීඩී එකෙන් බූට් කරල ෆෝන් එකේ තිබුන
වයිරස් ෆයිල් මැකුව. ඊට පස්සෙ වින්ඩෝස් වලින් මැෂින් එක ඔන් කලා. මම USB
Disk Security කියන software එක දාල තියෙන්නෙ. ඉතිං USB device එකක්
මැෂින් එකට ගැහුවම ඒකෙන් ඔටෝ ස්කෑන් වෙනව. උබුන්ටු වලදි මම වයිරස් මැකුවට
වින්ඩෝස් වලින් මැෂින් එක ඔන් කරල ෆෝන් එක කනෙකට් කලාම මේ මෘදුකාංගයෙන්
පෙන්නවනව වයිරස් එක. පෙන්වන්නෙ ඔටෝ රන් ෆයිල් එකයි, වයිරස් ෆයිල් එකයි.
මේ වයිරස් ෆයිල් එකේ extension එක සමහර වෙලාවට .exe එකක් විදිහටත්, තව
වෙලාවක .paf කියලත් පෙන්වනව. ඒ වගේම එකම වයිරස් නම නෙමේ හැමවෙලේම
පෙන්වන්නෙ. විවිධ නම් පෙන්වනව. USB Disk Security එකෙන් අදාල වයිරසය හා
ඔටෝ රන් ෆයිල් එක මම මැකුවා. ඊට පස්සෙ ටික වෙලාවකින් ආයෙ මම මේ software
එකෙන් ෆෝන් එක ස්කෑන් කලාම ආයෙත් ඔටෝ රන් ෆයිල් එකකුයි වයිරස් එකකුයි
පෙන්වනවා.

ඒ වගේම ෆෝන් එක එක පාරක් මැෂින් එකට කනෙක්ට් කරල, ගලවල ආයේ කනෙක්ට් කලාට
මැෂින් එක ෆෝන් එක කනෙක්ට් කලා කියල හදුනා ගන්නෙ නෑ. මැෂින් එක restart
කරන්න ඕනෙ ආයෙ ෆෝන් එක කනෙක්ට් කලා කියල හදුනාගන්න නම්. (ෆෝන් එක safe
remove කරන්න දෙන්නෙ නෑ).

Akila DJ

unread,
Oct 28, 2010, 5:15:58 AM10/28/10
to tech...@googlegroups.com


2010/10/28 Bishan (B2) <cob...@gmail.com>

@ Akila DJ <aki...@gmail.com>  Tue, Oct 26, 2010 at 11:16 PM

මේකයි මම කිවුවෙ. මම උබුන්ටු ලයිව් සීඩී එකෙන් බූට් කරල ෆෝන් එකේ තිබුන
වයිරස් ෆයිල් මැකුව. ඊට පස්සෙ වින්ඩෝස් වලින් මැෂින් එක ඔන් කලා.



ඒ කියන්නෙ අවුල තියෙන්නෙ Windows එකේ නේද?
එහෙම නෙමෙයි, windows වලට connect කරන්නෙ නැතුව ඉන්නකොට ඔය file හැදෙන්නෙ නෑ නේද?
linux වලින් මැකුවට පස්සෙ ආය linux එකේදි විතරක් ඉන්නකොට ඔය file හැදෙන්නෙ නෑ නේද?


USB Disk Security එකෙන් වැඩක් නෑ වගේ!
(මේවට Phone memory, Pen drives scan කරල වැඩක් නෑ. machine එකයි සුවපත් කරන්න ඕනෙ)
හොඳ,updated antivirus එකක් තියනව නම් හොඳටම ඇති.


කෝකටත් machine එකේ තියන virus අයින් කරන්න Virus Removal Tool එකක් run කරල බලන්න.
මේ වගේ
http://support.kaspersky.com/viruses/avptool2010?level=2


 

Bishan (B2)

unread,
Oct 28, 2010, 7:52:12 AM10/28/10
to tech...@googlegroups.com
@ Akila DJ

linux වලින් මැකුවට පස්සෙ ආය linux එකේදි විතරක් ඉන්නකොට ඔය file හැදෙන්නෙ නෑ නේද?

ඔවි. හැදෙන්නෙ නෑ.

Virus Removal Tool එක run කරල බලන්න්නම්. මම දැන් කීප සැරයක්ම මේ ලින්ක්
එකට යන්න බැලුවත් "firefox can't find server at support.kaspersky.com
"කියල එනවනෙ.

Akila DJ

unread,
Oct 28, 2010, 8:50:25 AM10/28/10
to tech...@googlegroups.com


2010/10/28 Bishan (B2) <cob...@gmail.com>
@ Akila DJ

linux වලින් මැකුවට පස්සෙ ආය linux එකේදි විතරක් ඉන්නකොට ඔය file හැදෙන්නෙ නෑ නේද?

ඔවි. හැදෙන්නෙ නෑ.

Virus Removal Tool එක run කරල බලන්න්නම්. මම දැන් කීප සැරයක්ම මේ ලින්ක්
එකට යන්න බැලුවත් "firefox can't find server at support.kaspersky.com
"කියල එනවනෙ.

Chinthana Jayathilaka

unread,
Oct 28, 2010, 9:16:59 AM10/28/10
to tech...@googlegroups.com
මම ඔය දේ කරන්න පුළුවන් ක්‍රමයක් බ්ලොග් එකේ දැම්මා ගිහිං බලන්න.

http://echinthana.blogspot.com/2010/10/sim-memory-card.html

Reply all
Reply to author
Forward
0 new messages